පාසල් දැරිය මව් පදවිය ලබයි

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    පාසල් දැරිය මව් පදවිය ලබයි

    1201777039pregnent-teen-girl2.jpg


    ගාල්ල ප්‍රදේශයේ පාසලක 15 හැවිරිදි පාසල් සිසුවියක් දරු උපතක් සිදුකර තිබේ.

    ඉකුත් 06 වැනිදා ගාල්ල මහ මෝදර රෝහලේදී මෙම දරු ප්‍රසූතිය සිදුව ඇතැයි පොලීසිය පවසයි.

    එකී පාසල් දැරිය බඩේ කැක්කුමක් ඇති බව පැවසීමෙන් පසු රෝහලට ගොස් පරික්ෂා කර බැලීමේදී හෙළිව ඇත්තේ ඇය ගැබ්ගෙන බව යැයි පොලීසිය කියයි.

    ගාල්ල වංචාවල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු සමග ඇති කර ගත් ප්‍රේම සබඳතාවයක ප්‍රතිඵලයක් මත අදාළ පාසල් සිසුවිය ගැබ්ගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය කියයි.


    Source : adaderana

     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ යකෝ, එකීගේ ගෙදර උන් පොට්ටද ??
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බඩේ දරුවෙක් ඉන්න බව ගෙදර උන්ට සෙට් වෙලා නැද්ද ? අඩු ගානේ බඩක් තියනවා කියලවත් පෙනිලා නැද්ද ඔය මාස 9 යනකන්?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    bade kakuma kiwwa dawasa gana kiyala nane bun methana
    අඩු මාස උපතක් කියලත් නෑනෙ.. එහෙනං එක මාස 9 පිරුන එකක් වෙන්න එපැයි..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    awurudu 15 welath,badata lamayek enne nathiwa
    hukaganna kiyala deela nadda kawruth ekita
    ඔවා මොනාද බං අර ඊයේ පෙරේදා මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බේ ඔය වයසේම එකෙක් පුකේ ඇරියමත් බඩ වෙනවාද කියල අහලා! :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    අන්න ආශ්චර්ය

    ඇයි යකෝ බඩ ලොකු වෙනකන් ගෙදර එවුන් පොල් ගෑවද..? ගෙදරින් දැනගෙන ඉඳලා තියෙන්නෙ සිද්ධිය.. ඔව්වා ගැන කතා කොරලා වැඩක් නෑ..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔවා මොනාද බං අර ඊයේ පෙරේදා මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බේ ඔය වයසේම එකෙක් පුකේ ඇරියමත් බඩ වෙනවාද කියල අහලා! :lol:
    සිරා ඕයි.. හිනා කාලා මැරෙනවා..:lol:
    ඔව්වා අධ්‍යාපනයෙ වැරැද්දලුනේ..:rofl:
    අපේ මූන්රොක් කියලා තිබුණනේ පු# ඇරියමත් බඩ වෙනවා කියලා..:rolleyes: