පාසල් පෙළ පොත් 1-11 වසර

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    පාසල් පෙළ පොත් 1-11 වසර

    1794706_647846918610021_1103676509_n.jpg


    අපේ සහෝදර සහෝදරියන්ට අවශ්‍ය
    පාසල් පෙළ පොත් 1-11 වසර දක්වා
    නොමිලේ download කරගන්න
    මේක නම් කට්ටියට සෑහෙන වටිනවා



    Download
    images


    Download Link
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,876
    113
    ඒක නම් පට්ට වැඩක් ... මහින්ද මාමිගෙ ඈස්චර්ය කෙසේ වෙතත් දැන් රජයේ IT පැත්ත නම් දියුණුයි නේද ... රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයත් සමහර වෙලාවට මාර වටිනව ... :P:yes: ඕනෙ දෙයක් ඔන්ලයින් හොයාගන්න පුළුවන් කියන්නෙ මාර පහසුවක් ... :yes:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අඩෝ උම්ම..
    මාත් පහ වසරෙ අච්චු පොත් ටික අවුරුදු ගානක ඉඳන් බං හොයන්නෙ..
    1 2 3 4 6 7 8 9 10 11 ඔක්කොගෙන්ම වගේ එක පොතකිං පිටපත් හය හතක් වත් තියෙනව..
    පහ වසරෙ පොත් හෙව්ව හෙව්ව කොහෙන්වත් හොයාගන්න බැරිවුනා...
    උම්ම :D
    රෙප් පවර් එක දෙකයි..
    දෙකක් දුන්න..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මෙහෙම්මම හැම රජයේ පාසලක්ම කවර් වෙන්න වෙබ් සයිට් එහෙකුත් හැදුවනං පට්ට බං..
    ඉස්කෝලෙ පාසල් ගීතය හොයන්නෙ අවුරුදු ගානක ඉඳන්.. තාම හම්බවුනේ නෑ :(
     
    • Like
    Reactions: shezaan27
    Nov 27, 2009
    2,139
    107
    0
    ඒක නම් පට්ට වැඩක් ... මහින්ද මාමිගෙ ඈස්චර්ය කෙසේ වෙතත් දැන් රජයේ IT පැත්ත නම් දියුණුයි නේද ... රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයත් සමහර වෙලාවට මාර වටිනව ... :P:yes: ඕනෙ දෙයක් ඔන්ලයින් හොයාගන්න පුළුවන් කියන්නෙ මාර පහසුවක් ... :yes:

    ow ban monawa nathath lankawa IT Field eke nam issarahatama yanawa. den indiyawa wage lankawath globally recognized IT walin. (indiyawa tharamatama nathath anith ratawal walata sapekshawa sehenna idiriyen innawa)