පාසල් මාන්නය නිසා මියගිය තරුණිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ube kathawata denna oona uththare ubama digena. habayi waradi paththen.

    ow. uba kiyana widiyata gani pita yanne minihage apranikathwaya nisa. ithin ekata wisaduma minihage ledeta beheth karana eka. ehema nathuwa hodata nagina kollange ahawal eka kapana eka nemeyi. uba kiyana widiyata iskola mannaya nathi karanawa kiyanne hodata nagina ewunge ahawal eka kapala danawa naginne nathi ekata asadaranayak wenawa kiyala...lol

    :yes::yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    FB eken gaththe
    මටත් තියෙනවා කතාවක් කියන්න ,

    විශ්ව විද්‍යාලේ නවකවදය දෙනවාලු අමානුෂික විදියට ,

    මට නම් විස්ස විජ්ජාලේ යන්ට ඇහැක් වුනේ නෑ , ඒ නිසා මං කියන ඒවා වලංගුත් නෑ ,

    හැබැයි පුතේ අපි මේ සමාජ විශ්ව විද්‍යාලේ ඇතුලේ ගහන්න තියෙන ඩිග්‍රි සේරම හොඳට ගහලා තියෙන්නේ ,

    " නෑ " කියන වචනය ඇතුලේ සාමුහික වගකීම තියෙන්න පුලුවන් ,

    හැබැයි බොලා නෑ කිව්වට අපි " හා එහෙනම් " කියලා කියයි ඒක පිලිගනී කියලා හිතන්න එපා , මොකද අපි මේ සමාජය තුළ නට්ටං වෙලා ඉන්න එවුන් ,

    ආමි එකට ගිය එකෙක් කවදාහරි නිවාඩු ආවම කියලා තියෙනවද , මචන් සමහර සීනියර් කෝප්‍රල් ලා රේන්ජ් එකේදී පුකේ අරිනවා කියලා ,

    කියලා නෑ නේද ?

    නමුත් එහෙම කොලු සීන් ලෝකේ හැම හමුදාවක් තුළම රහසිගතව තියෙනවා අඩු වැඩි වශයෙන් ,

    සබරගමුව සරසවිය පාරට පේනකොට ලස්සනයි ,

    රටේ අනෙක් සරසවිත් ලස්සනයි පිලිවෙලයි ,

    ඕවා ඇතුලේ අතු ගාන ලැට් හෝදන වැඩේ බාර දීලා තියෙන්නේ පිටස්තර ක්ලීනින් කම්පැණිවලට , ( මම හරි නේද ? )

    දේවසිරිත් සරසවියක් තුළ නේවාසිකව ඉන්න පිරිසිදු කරන කම්කරුවෙක් ,

    දේවසිරිට හොස්ටල්වල ඉන්න කොල්ලො කෙල්ලො හිතවත් , ආදරෙයි.

    මොනාහරි විශේෂ කෑමක් ගෙනාවත් උන් දේවසිරිටත් අරන් තියෙනවා ,

    " හොස්ටල් පැත්තට ගියාම ගංජා සුරුට්ටුවක් ගල් අරක්කු පොඩ්ඩක් ලේසියෙන්ම හොයාගන්න ඇහැකි , උන් බොන දාට මටත් හෙමින් පණිවිඩේ එවනවා , කඩේට යන්නේ මමනේ බයිට් සෝඩා ගේන්න .... etc "

    කොල්ලො උනාම අඩියක් සුරුට්ටුවක් ගහන එක එච්චරම විශේෂ දෙයක් වෙන්න ඕන නෑ ,

    ඒත් මං දේවසිරිව අල්ලගත්තේ ඒවා ගැන අහන්න නෙවෙයි ,

    " දේවසිරි විශ්ව විද්‍යාලේ ඇතුලේ අලුත් උන්ට රැග් කරනවා එහෙම දැකලා නැද්ද ? "

    මගෙන් පැනයක්

    " අපොයි මොකෝ නැත්තේ මහ කුපාඩි යක්කු , පුදුම වදයක් දෙන්නේ අලුතෙන් එන ළමයිට , සමහර අලුත් ළමයිව ලංකට් එක පිටින් විශ්ව විද්‍යාලේ ඇවිද්දෝනවා මං දැකලා තියෙනවා .... etc "

    එක අතකට ලංකට් එකෙන් යවන එකේ අරුමය මොකද්ද නේහ් , අපේ ගොයි මහත්තුරු පුක එළියේ දාන් කුඹුර කොටන්නේ නේහ් ?

    ( කැම්පස් ලමයිගේ ලොජික් )

    අමාලි චතුරිකා ,

    ඇය සිටියේ සබරේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටියේ ,

    අමානුෂික නවකවදය නිසා ඇය මානසික පීඩනයට ලක්වෙනවා ,

    මේ තරම්ම පීඩාවෙන්න ඇයට මොනවද උන් කරේ ,

    කැන්ටිමට අරන් ඇවිත් බ්ලු ෆිල්ම් එකක් පෙන්නලා , ඒකේ ගෑනි ගහනකොට ඉන්න විදියට හැඩේට ඉන්න කියලා , ඒ විදියටම හයියෙන් කෑ ගහන්න කිව්වලු ,

    කොළඹ ජාතික පාසලකට ගිය ඇය සමාජයක හිටපු නැති ඔතෑනි ළමයෙක් කියලා ලොජික් නම් දාන්න එපා කොල්ලනේ ,

    උබලා නවකවදය මුවාවෙන් උබලගේ ලිංගික අසහනයත් මේ ළමයි පිටින් යවනවා ,

    පීඩාවට පත් අමාලි අවසානයේ සියදිවි නසාගත්තා ,

    ඔය පහත තියෙන්නේ ඇය ලියු අවසාන ලිපිය ,

    " සබරේ උන් එකෙක් වද්දගන්න එපා මගේ අවමඟුලට "

    ඒ ඇගේ අවසාන කැමැත්තයි ,,

    දැන් මොකෝ කියන්නේ ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    සින්හලුන්ගේ පාසල් මාන්නය නිසා මියගිය තරුණිය, සමාජ විද්යාත්මක කතිකාවත
    ...

    මේ සිද්දිය තොරාගත්තේ මෙය උණුකැවුම් පුවතක් වන නිසාය .මේ පුවත නවකවධය සම්බන්දයෙන් වුවද මෙහිදී මා අවදානය යොමු කරන්නේ තරුණියගේ මවගේ ප්රකාශයක කොටසකටයි .( නවක වධය ගැන මෙම නූලෙන් කතා නොකරන බව සලකන්න )) ඇයට අනුව ගොඩේ පාසල් වල සරසවි සිසුන් විසින් කොළඹ ජනප්රිය පාසලකට ගිය තරුණියකට එම පාසල නිසා ගොඩේ සිසුන්ගෙන් නවකවධය විදිමට සිදුවී ඇත.මෙවන් ක්රොධයක් ඇතිවීමට හේතුව වී ඇත්තේ මෙරට තුල තිබෙන පාසල් මාන්නයයි

    මෙය කෙතරම් දරුණුද යත් සමාජ බේදීමකට අද මෙය පත්ව ඇත .අතීතයේ සුදු ජාතිකයින්ගේ ආගම සන්ස්කෘතිය වැලදගත් වරප්රසාද ලත් පැලැන්තියක් බිහිවූවාක් මෙන් ජනප්රියා පාසල් නිසාද අලුත්ම පැලැන්තියක් බිහිව පවතී . ජනප්රිය පාසල් වල ආදිශිෂ්යයන්ට සමාජයෙන් විවිධ වරප්රසාද හිමිවීමටත් අන් සිසුන්ට වරප්රසාද අහිමිවීමකටත් මෙම පාසල් මාන්නය අද වන විට හේතු වී ඇත . 90 දශකය දක්වාම මෙම දූපතේ මෙම මාන්නය ඉතා තදින් ක්රියාත්මක වූ අතර අද දිනයේද මෙය නැතුවා නොවේ . අද මේ මාන්නයේ අලුත්ම වර්ෂන් එක පටන් ගෙන ඇත .එය නම් international school මාන්නයයි.

    මෙහි ප්රතිපලය නම් ගමේ පාසලට ගිය සිසුන්ට ජනප්රිය පාසල් වල ගිය සිසුන් කෙරේ වයිරයක් ජනිත වීමයි . එය ඉතා සදාරණය. මේ මාන්නය හටගත් දිනයෙන් පසු මෙරට ජීවත් වන මිනිසෙකුගේ ජීවිතයේ සෑම අන්ගයකටම පාසල ඉතා තදින් බලපෑවේය.විවාහය රෑකියාව වෘත්තිය සහ තමන්ගේ මරණය දක්වාම තමා ගිය පාසල සමාජවිද්යාත්මකව මෙරට මිනිසාට තදින් බලපාන්නට විය .

    ජනප්රිය පාසල් මාන්නයට අනුව එවන් පාසල් වලට ගිය අය සුපිරි පුද්ගලයන්ය. අනිත් වුන් ගොඩේ බයියන්ය . ඔවුන් පරම දුර්වලයන්ය .ඔවුන්ට කිසිවක් කරකියාගත නොහැක . ඔවුන් මන්ද බුද්දිකයින් වැනි පිරිසකි . එම නිසා ඔවුන්ට තැනක් නොදිය යුතුය . රෑකියාවකදී වුවද ඇතුලින් ලොකු ලොක්කන්ගේ උදව් ලෑබීමට එවන් සුපිරි පුද්ගලයන්ට හැකිය. මෙවන් විටක කොන් වන්නේ ගොඩේ පාසලකට ගිය මිනිසාය .
    මෙය රාජ්ය අන්ශයේද පෞද්ගලික අන්ශයේද වියාප්තව තිබුනද ගෝලීයකරණය සහ තොරතුරු තාක්ෂණයෙන් මේ කොදෙව්වාසීන් ලොව දුටු නිසා තරමක් මේ පාසල් මාන්නය අද වන විට අඩුව ඇත .
    අදටත් ත්රිවිධ හමුදා සහ පොලිසිය වැනි රාජ්ය අන්ශවල ඉහල වෘත්තීන්ට ඇතුල් වීමේදී අදාල පුද්ගලයා ජනප්රිය පාසලකට ගියාදෑයි බලන බව ප්රසිද්ද රහසකි . ඇතැම් අමන පෞද්ගලික සමාගම්ද මේ ගොන් පිලිවෙත තවමත් අනුගමනය කරයි

    යමෙකුගේ ශ්රෙෂ්ඨත්වය තීරණය වන්නේ අදාල පුද්ගලයාගේ ක්රියාව මත බව බණ අසන නාමික බුද්දඝෝෂ බෞද්දයින් සිටින රාජ්යයක උපාධිපට්ටම් , වෙනත් අත්දෑකීම් සහ කුසලතා ද නොසලකමින් ජනප්රිය පාසලකට ගිය එකා දක්ෂයා කියා සම්මත වීම ඛෙදනීය තත්වයකි .

    ලියන්නේ එකම විභාගයනම් පාස්වන්නේ එකම විභාගයනම් ගන්නේ එකම උපාධියනම් ජනප්රිය පාසලක සිසුවෙක් ගමේ සිසුවෙකුට වඩා උසස් වන්නේ කෙසේද ?

    ගමේ පාසලේ සිසුවාට තම දක්ෂකම නිසා හිමිවිය යුතු තම ඇතැම් වරප්රසාද ජනප්රිය පාසල් සිසුවා ගිල දමන්නට විය . ඌට අනුව ගමේ සිසුවා අමුම අමු ගොඩේ එකෙකි. මේ බෙදීම නිසා එකෙක් හීනමානයෙක්ද ,තවෙකෙක් අධිමාන්නයෙන්ද පෙලෙන්නට විය .

    මේ ජනප්රිය පාසල් මාන්නයට තිත තැබීමට දෑන් කාලය උදාවී ඇත. හතර වටේ පොඩි පොඩි පාසල් ඉදි නොකර එක් ප්රාදේශිය ලේකම් කොට්ටාශයකට එක් සුපිරි මිශ්ර පාසලක් බිහිකර international පාසලක තියන සියලු ම පහසුකම් එම පාසලට ලබා දිය යුතුය . ඉන්පසු 5 වසර ශිශ්යත්වය නම් මහා සාපය අතුගා දැමිය යුතුය . සිසුවා ජීවත්වන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසලට පමනක් අයදුම් කල හැකි වන පරිදි නීති සකස් විය යුතු අතර කිසිදු විභාගයකින් වෙනත් පාසල් වලට දරුවා මාරුකිරිමට ඇති ඉඩ නීතියෙන් ඉවත් කල යුතුය . ඉන්පසු සිරිමාවෝ කලාක් මෙන් සියලු international schools තහනම් කල යුතුය .

    මේ සියදිවි නසාගත් තරුණිය නිහඩව සමාජයට පවසන්නේ අප දෑන්වත් මේ පාසල් මාන්නයට සමු දිය යුතු බවයි .. ඉතිහාසය හාරා ඇවිස්සීමේදී මේ පාසල් මාන්නයට හේතු වී ඇත්තේ අතීත දේශපාලුවන්ගේ අමන තීරණ බව මැනවින් පසක් වේ.

    සoවාදයට විවෘතයි.:yes:
    Mona hutte kathawakda tgo kiyanne. Nandikadal paduru asse idan apu gode wesiyange kuhaka kama hinda karana rag walata piliyamak washayen janapriya colombo pasal nathi karanna kiyalada kiyanne.,? Mona ponnayekda me
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    FB eken gaththe

    " දේවසිරි විශ්ව විද්‍යාලේ ඇතුලේ අලුත් උන්ට රැග් කරනවා එහෙම දැකලා නැද්ද ? "

    මගෙන් පැනයක්

    " අපොයි මොකෝ නැත්තේ මහ කුපාඩි යක්කු , පුදුම වදයක් දෙන්නේ අලුතෙන් එන ළමයිට , සමහර අලුත් ළමයිව ලංකට් එක පිටින් විශ්ව විද්‍යාලේ ඇවිද්දෝනවා මං දැකලා තියෙනවා .... etc "

    එක අතකට ලංකට් එකෙන් යවන එකේ අරුමය මොකද්ද නේහ් , අපේ ගොයි මහත්තුරු පුක එළියේ දාන් කුඹුර කොටන්නේ නේහ් ?

    ( කැම්පස් ලමයිගේ ලොජික් )

    අමාලි චතුරිකා ,

    ඇය සිටියේ සබරේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටියේ ,

    අමානුෂික නවකවදය නිසා ඇය මානසික පීඩනයට ලක්වෙනවා ,

    මේ තරම්ම පීඩාවෙන්න ඇයට මොනවද උන් කරේ ,

    කැන්ටිමට අරන් ඇවිත් බ්ලු ෆිල්ම් එකක් පෙන්නලා , ඒකේ ගෑනි ගහනකොට ඉන්න විදියට හැඩේට ඉන්න කියලා , ඒ විදියටම හයියෙන් කෑ ගහන්න කිව්වලු ,

    කොළඹ ජාතික පාසලකට ගිය ඇය සමාජයක හිටපු නැති ඔතෑනි ළමයෙක් කියලා ලොජික් නම් දාන්න එපා කොල්ලනේ ,

    උබලා නවකවදය මුවාවෙන් උබලගේ ලිංගික අසහනයත් මේ ළමයි පිටින් යවනවා ,

    පීඩාවට පත් අමාලි අවසානයේ සියදිවි නසාගත්තා ,

    ඔය පහත තියෙන්නේ ඇය ලියු අවසාන ලිපිය ,

    " සබරේ උන් එකෙක් වද්දගන්න එපා මගේ අවමඟුලට "

    ඒ ඇගේ අවසාන කැමැත්තයි ,,

    දැන් මොකෝ කියන්නේ ?

    මද්යස්තව බැලුවොත් මේ සිද්දියෙන් ඔප්පු වෙන්නේ පහත කොල පැහැති හේතු ඇත්ත බව මිසක් වෙන මගුලක් නෙමේ..එම හේතු නැති කලොත් නවකවදය නවතීවි..නවකවදය සමාජය බෙදීයාමේ අතුරු ප්‍රතිපලයක්...

    මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්ෂණ කීපයක් තිබේ
    1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions)
    2) පවුරුෂ අක්රමතා (anti social personality / borderline personality)
    3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation) , අපයෝජනයන්ට ලක්වී තිබීම
    4) බාහිර ක්රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්ෂතා අඩු බව, අව ආත්ම සම්මානය ( poor self-esteem)
    5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම. කැපී පෙනීම සඳහා ඇති අත්යන්ත යොමුව
    6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය
    7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්රයත්නය
    8) අන්තවාදීබව සහ ධ්රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම) (polarized thinking)
    9) අඩු සහනුභූතිය (lack of empathy)
    10) පරපීඩා කාමුකත්වය (sadism)

    11) නවක වදයෙහි වූ දේශපාලනය
    විවිධ ශාස්ත්රාලයන් පෙන්වා දී ඇති පරිදි, දේශපාලනය විසින් විශ්වවිද්යාල සිසුන්ගේ සංධානයන් පාලනය කරනු ලබන අතර එයද නවක වදය සඳහා සෘජුවම බලපෑම් ඇති කොට තිබෙයි.විශ්වවිද්යාල තුල ශිෂ්ය ව්යාපාරයන් මෙහෙයවනු ලබන සමහර ශිෂ්ය නායකයන්, ප්රමුඛ උදාහරණයක් ලෙස අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, සිය උපාධි පාඨමාලාව නිමවූ වහාම දේශපාලන පක්ෂයන්ගේ සාමාජිකයෝ බවට පත්වීම සිදුවෙයි.[8][9]
    විශ්වවිද්යාල තුල නවක වදය පැවතියත්, විද්යාලයේ නාමයට හානියක් ඇති කර ගැනීමට ඇති අකැමැත්ත හා වර්ජන වළැක්වීමට ඇති දේශපාලන බලපෑම් හේතුවෙන් තම විශ්වවිද්යාල තුල නවක වදය ක්රියාත්මක වන බව පිළිගැනීම, බොහෝ විට විශ්වවිද්යාල බළදාරීන් විසින් ප්රතික්ෂේප කරනු ලැබේ.

    මෙරට ලින් මෑඩියන්ට මොලේ පහල වන තුරු නවකවදය නිට්ටාවට නොනවතිනු ඇත..:no::no::no:
     
    දැන් මට ඔය ලිස්ට් එක නැති සමාජයක් කොහෙද තියෙනෙන් කියපන්, දොඩවන්ඩ පුලුවන් ප්‍රායෝගික නැත්තන් කිසිම වැඩකට නැ...කොහෙද ඕව නැති සමාජයක් තියෙන්නෙ ලොකෙ කොහෙ හරි තියෙනවනම් උදාහරනයක් දීපන්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    ඔය පොයින්ට්ස් ටික ඔක්කොම විසදපු රටක් හොයන එක තමයි ලොකුම කේස් එක :rofl:

    :D:D:D

    දැන් මට ඔය ලිස්ට් එක නැති සමාජයක් කොහෙද තියෙනෙන් කියපන්, දොඩවන්ඩ පුලුවන් ප්‍රායෝගික නැත්තන් කිසිම වැඩකට නැ...කොහෙද ඕව නැති සමාජයක් තියෙන්නෙ ලොකෙ කොහෙ හරි තියෙනවනම් උදාහරනයක් දීපන්..

    :D:D:D
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කවුද මේක ලියපු මන්ද මූසලය. ෂුවර් එකටම කැම්පස් අන්තරේ කාලකන්නියෙක් වෙන්න ඕනේ. මොකද ඔය කැම්පස් සෙට් එකට ලොකු ඉස්කෝලෙකින් ළමයෙක් ගියාම පේන්න බැහැ. හොයා හොයා රැග් කරන්නේ. හේතුව මෙන්න මේ ලියල තියෙන එක උන්ට තියෙන නිසා.

    කොළඹ ආනන්ද නාලන්ද etc... විතරක් නෙමෙයි අම්බලන්ගොඩ ධර්මාශෝක, කුරුණෑගල මලියදේව etc etc ..... ඉස්කෝල සෙට් එකක් තියෙනවා. ඒවායේ ඉන්න උන්ගේ පොදු ලක්ෂණයක් තමයි තමන්ගේ පාසලට දෙමව්පියන්ට වගේ ආදරය කරන එක. ඒක ඒ ඒ ඉස්කෝල වල සංස්කෘතියක්. පොඩි කාලේ ඉඳලම ඒකට හැඩ ගැහෙනවා.

    සාමාන්යෙන් කොළඹ ඔය පාසල් වල සමහර ආදී ශිෂ්‍යයෝ කෝටි 5-10 වටිනා ඉඩම්, සල්ලි දෙනවා ඉස්කෝලෙට. වෙන කෙනෙක්ට ඒක හිතාගන්න බැරිවෙන්න පුළුවන්. නමුත් හේතුව මම අර කියපු දේ.

    ගමේ ගොඩේ පාසල් වල යන අයට ඒ මානසිකත්වය නැහැ. ඒකට ඔය කියන ජනප්‍රිය පාසල් පලිද.

    ඒ වගේම ජොබ් එකකට ඉන්ටර්විව් ගියාමත් ඉන්ටර්විව් බෝර්ඩ් එකේ ඉන්න කෙනාගේ ඉස්කෝලේ එකෙක් ආවොත් ඌට වැඩි සැලකිලි... ඒක ස්වාභාවිකයි.

    නිකන් සමාජය බේද බින්න කරන කුහක කම වපුරන මේ වගේ ආටිකල් ලියන උන් තමයි නියම සතුරෝ රටේ.

    :no::no::no:

    උඹ ලොකු ඉස්ස්කොලෙකට ගියා කියලා ඇත්ත හන්ගන්න බෑ බන් .. නවක වදයට කිරිපොවන එක් බෑල්ලියක් වන්නේ පාසල් මාන්නය යි.පාසල් මාන්නය සමාජ ඛේදවාචකයක්. සමාජය බෙදීමේ එක් වැදුම්ගෙයක්..:frown:
    දුප්පත් දූපතක වර්ග කිලොමිටර් 65500 ගණනක වෙසෙන ජනතාවක් පාසල් මාන්නය නිසා පරාජය දරාගත නොහැකිව තමන්ගෙම මිනිසුන් කපා කොටා දමන හැටියි මේ ..:lol::lol::lol:

    මේවා දකින නොදරුවන්ටද එකට එක්විමේ න්යාය වෙනුවට
    මාන්නයෙන් වෙන්විමේ වයිරසය එන්නත් කිරීමට මෙවන් සිදුවීම් ප්රමානවත්ය ..
    මේ දිගඇරියේ ජනප්රිය පාසල් මාන්නෙන් පෙලන ගොන්නුන්ගේ ජාතකයේ කොටසක්ය..

    ඉරිදා ලන්කාදීපය එම ජාතකයේ තවත් කොටසක් දිගඇර ඇත.
    “බිග් මැච් සංස්කෘතියේ අත්යවශ්ය අංගයක් වන්නේ මත්පැන්ය. විශේෂයෙන්ම ආදි ශිෂ්යයන් බිග් මැච් සඳහා සම්බන්ධ වන්නේම මත්පැන් රස විඳීමටය. ජයග්රහණය පිරිසක් ලබද්දී තවත් පසෙක තවත් පිරිසක් හොඳින් සූර්වීම සිරිතය. එහි අවසන් ප්රතිඵලය වන්නේ අහේතුක හේතුවක් මත ගැටුම් ඇති කර ගැනීමය.
    තම පිලේ හෝ ප්රතිවාදින් සමඟ ගැටෙන්නන් දැන් තවත් අක්රමිකතාවයකට අතගසා ඇත. ඒ බාලිකා විද්යාලවලට කඩා පැන කලබල කිරීමය. සිප් සතර ලබාදෙන මෑණිවරුන්, පියවරුන් බඳු ගුරුවරුන්ට කරදර පමුණුවමින්, පාසල් දේපළවලට හානි කරමින් සිය සොයුරියන් බඳු ශිෂ්යාවන් අපහසුතාවයට පත් කරමින් හැසිරෙන ඔවුහු ශිෂ්ය නාමයටද නිගරු කරති. දේශපාලන රැළිවල සිට පාසල් රැළි දක්වා උඩ සිට යටටම විනය පිරිහීමක් දක්නට ලැබෙන්නේ. පසුගිය සතියේ මම දැක්කා එක්තරා පිරිසක් ඇඳුම් ගලවාගෙන වාහන උඩ නැගලා බොහොම අසංවර විදියට කෑ ගහ ගහ පාරේ ගමන් කරන ආකාරය. එය හරිම අශෝභනයි. ලොකු ඉස්කෝල ඒ විදියට හැසිරෙන කොට පොඩි ඉස්කෝලත් ඒවා ආදර්ශයට ගන්නවා. ඒ වගේම එය පාරේ ගමන් කරන අයටත් පීඩාකාරියි. මේ අයගෙන් සමහරක් තහනම් උත්තේජක වගේම මත්ද්රව්යත් භාවිත කරනවා. ඉන් පස්සේ ක්රීඩාවේ ජයග්රහණය සැමරීමේ ක්රමවේද වෙනස් කරනවා. තමන්ගේ බලය පෙන්නමින් අශෝභන ආකාරයට හැසිරෙනවා. ජය පරාජය භාර ගැනීම වෙනුවට කළකෝලහල සිදුකිරීමයි කරන්නේ.
    යම් අවස්ථාවක යමෙක් අශෝභන ලෙස හැසිරුනොත් පාරේ යන අය අපහසුතාවයට පත් කළොත්, බාලිකා විද්යාලවලට පැන ගුරුවරුන්ට හා ශිෂ්යාවන්ට හිරිහැරවෙන ආකාරයට හැසිරුනොත්, දේපළවලට හානි කළොත් ඒ සඳහා දැඩි නීතිමය ක්රියා මාර්ග ගත යුතුයි. එය පොඩි පාසල්වලට වගේම ලොකු ජනප්රිය පාසල්වලටත් එක සේ සමාන විය යුතුයි.

    විශේෂයෙන්ම ලොකු පාසල්වල ඉන්න ලොකු නිලතල දරන පුද්ගලයන්ගේ දරුවෝ එවැනි වැරැදිවලින් නිදහස ලබනවා නම් මෙවැනි ප්රචණ්ඩකාරි දේ පාලනය කිරීම අපහසු වෙනවා.
    ළඟදි බාලිකා පාසලකට පැන වූ සිදුවීමෙන් 20ට ආසන්න පිරිසක් නීතියට හසුවෙලා තිබෙනවා.”- බන්දුල වර්ණපුර - හිටපු ක්රිකට් ක්රිඩක

    පාසල් මාන්නෙන් ඉදිමිලා ඉන්න තොපිලා මේ කොරන අමන වැඩ වලට යන වියදමින් වකුගඩු ලෙඩෙන් දුක් විද විද පොතක් පෑනක් ගන්නවත් වත්කමක් නෑති දරුවන් සිටින පාසල් දහසකට මාසයක් පුරා කන්න අදින්න දිය හැක ..මෙය සමාජවාදය නොවේ..මානවහිතවාදයයි ..
    :frown:හෙන පාත් විය යුත්තේ කාටදෑයි සොබාදහම තීරනය කරනු ඇත ..:cool:
     
    Last edited:

    දැන් උබ කියන්ඩ හදන්නෙ පොඩි පාසල් වලට යන උන් බොන්නෙ නැ කියලද??? ඔක්කොම පිස්සු වැඩ කරන්නෙ ලොකු පාසල්වලට යන උන් විතරයි කියලද ??????????????:lol::lol::lol::lol::lol:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    දැන් එතකොට උබ කියන්නෙ එහෙම ජනප්‍රිය පාසල් වල ලමයින්ට සමාජයේ ඉහල පිලිගැනීමක් වරප්‍රසාද ලැබෙන හින්දා උන්ට පොඩි ඉස්කෝල වල උන් වෛර කරන එක සාධාරණයි කියලද?? මේ කෙල්ලට මුං කරපු දේ සාධාරණයි කියලද?? ඕකට කියන්නෙ හීනමානෙ....යකෝ මොකා කොහොම කිව්වත් හොද ජනප්‍රිය ඉස්කෝලෙකට ගිය උන්ට රටේ පිලිගැනීමක් තැනක් තියනවා තමා ගොඩක් වෙලාවට ඉන්ටවිව් බෝඩ් එකක උනත් තමන්ගෙ ඉස්කෝලෙ එකාට අදිනවා වැඩී තමා ඒවගේ ඉස්කෝලෙකට ගිය එකෙක්ට පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ට සාපේක්ෂව සමාජෙන් ඉහල පිලිගැනීමකුත් ලැබෙනවා තමා ඕක ඉස්කෝලෙට විතරක් අදාල නෑ හැමතැනම දන්සලේ පෝලිමේ නොතියා කෑම එක පන්නලා දෙන එකේ ඉදන් හැමදේකදිම ඒ ඒ කට්ටිය එක්ක කන්ටැක්ස් තියන අයට විශේෂයක් තියනවා තමා දැන් උබ කියන්නෙ එහෙම උනා කියලා පොඩි ඉස්කෝලවලට ගිය උන්ට ලොකු ඉස්කෝල වල ගිය උන්ට වෛර කරන්න අයිතියක් තියනවා කියලද?? යකෝ උන්ට ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උනා කියලා ගිය උන් පලිද??උන්ට එහෙම ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් වීම හෝ බැරි වීම උන්ගෙ මහඋන්ගෙ වරදක් මිසක් හොද ඉස්කෝලෙකට යන එකා ඒකට මොන හුත්තක් කරන්නද සල්ලි තියන එකෙක් තමගෙ සල්ලි වියදම් කරලා තමන්ගෙ ලමයෙක් ඉන්ටනැෂන්ල් ස්කූල් එකකට දාන එකට අහක ඉන්න උන්ට තියන පුකේ අමාරුව මොකද්ද??උන්ට ලමයි ඉන්ටනැෂන්ල් ස්කූල් දාන්න සල්ලි නෑ කියලා සල්ලි තියන උන් පලිද?? ඉන්ටනැෂන්ල් ස්කූල් තහනම් කරන්න ඕනෙද?? මාර ලොජික් ලංකාවේ අනාත බුවාලට තියෙන්නෙ ගම්බට්ටොන්ට ජනප්‍රිය පාසල් වලට යන්න බැරිඋන හින්දා ජනප්‍රිය පාසල් වලට යන උන් වැරදි ගම්බට්ටො උන්ට වෛර කරන එක සාධාරණයි සල්ලි තියන එකෙක් තමන්ගෙ සල්ලි වියදම් කරලා ආතල් එකක් ගත්තම කෝටියක දෙකක වාහනයක් ගත්තම මේකෙ හිගන හැත්ත හූල්ලන හීල්ලිල්ල ?? ඒ පක්කු හිතාගෙන ඉන්නෙ සල්ලි තියන උන් ඇල්ටෝ අරං ඉතුරු සල්ලි උන් වගේ හිගන්නොන්ට පුදන්න ඕන කියලා මොන හුත්තෙ රටක්ද මන්දා මේක ???දැන් ඔය ඉස්කෝල ලොජික් එක වාහන වලටත් දාන්න පුලුවන්නෙ ප්‍රාඩෝ එකේ යන එකාට තියන සමාජ පිලිගැනීම වීල් එකේ යන එකාට නෑ වීල් කාරයොන්ගෙ හිතේ වෛරයක් ඇතිවෙනවා ඒහින්දා එක්කෝ ඔක්කොම ප්‍රාඩෝ කරන්න ඕන නැත්තං ඔක්කොම වීල් කරන්න ඕනෙ වගේ මෙලෝ තේරුනක් නැති ගොබ්බ තර්ක ගේන්න එපා කොච්චර දැගලුවත් ඇතාවැටුණු වැව සෙන්ට්‍රල් එක (මන:කල්පිත පාසලකි) නාලන්දෙට සමකරන්න බෑ තමන්ට නෑ/බෑ කියලා තියන/පුලුවන් උන්ට ඊරිසියා කරන්නැතුව ජීවත් වෙන්න පුරුදු වෙයව් නැත්තං ලිදේ පැනලා ආත්මෙ මාරු කර ගනියව් වෙන කොරන්න දෙයක් නෑ

    AGREED..!!
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    sj91 umba maha lontha pakekne gono...
    School ekak methanata adala na ahinsaka lamayekge jeewitheth ekkai ponna huttiye ara campus eke wesige puthala sekkan karala thiyenne..

    Me hukanna magulak kiyanawa..!!
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    දැන් එතකොට උබ කියන්නෙ එහෙම ජනප්‍රිය පාසල් වල ලමයින්ට සමාජයේ ඉහල පිලිගැනීමක් වරප්‍රසාද ලැබෙන හින්දා උන්ට පොඩි ඉස්කෝල වල උන් වෛර කරන එක සාධාරණයි කියලද?? මේ කෙල්ලට මුං කරපු දේ සාධාරණයි කියලද?? ඕකට කියන්නෙ හීනමානෙ....යකෝ මොකා කොහොම කිව්වත් හොද ජනප්‍රිය ඉස්කෝලෙකට ගිය උන්ට රටේ පිලිගැනීමක් තැනක් තියනවා තමා ගොඩක් වෙලාවට ඉන්ටවිව් බෝඩ් එකක උනත් තමන්ගෙ ඉස්කෝලෙ එකාට අදිනවා වැඩී තමා ඒවගේ ඉස්කෝලෙකට ගිය එකෙක්ට පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ට සාපේක්ෂව සමාජෙන් ඉහල පිලිගැනීමකුත් ලැබෙනවා තමා ඕක ඉස්කෝලෙට විතරක් අදාල නෑ හැමතැනම දන්සලේ පෝලිමේ නොතියා කෑම එක පන්නලා දෙන එකේ ඉදන් හැමදේකදිම ඒ ඒ කට්ටිය එක්ක කන්ටැක්ස් තියන අයට විශේෂයක් තියනවා තමා දැන් උබ කියන්නෙ එහෙම උනා කියලා පොඩි ඉස්කෝලවලට ගිය උන්ට ලොකු ඉස්කෝල වල ගිය උන්ට වෛර කරන්න අයිතියක් තියනවා කියලද?? යකෝ උන්ට ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උනා කියලා ගිය උන් පලිද??උන්ට එහෙම ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් වීම හෝ බැරි වීම උන්ගෙ මහඋන්ගෙ වරදක් මිසක් හොද ඉස්කෝලෙකට යන එකා ඒකට මොන හුත්තක් කරන්නද සල්ලි තියන එකෙක් තමගෙ සල්ලි වියදම් කරලා තමන්ගෙ ලමයෙක් ඉන්ටනැෂන්ල් ස්කූල් එකකට දාන එකට අහක ඉන්න උන්ට තියන පුකේ අමාරුව මොකද්ද??උන්ට ලමයි ඉන්ටනැෂන්ල් ස්කූල් දාන්න සල්ලි නෑ කියලා සල්ලි තියන උන් පලිද?? ඉන්ටනැෂන්ල් ස්කූල් තහනම් කරන්න ඕනෙද?? මාර ලොජික් ලංකාවේ අනාත බුවාලට තියෙන්නෙ ගම්බට්ටොන්ට ජනප්‍රිය පාසල් වලට යන්න බැරිඋන හින්දා ජනප්‍රිය පාසල් වලට යන උන් වැරදි ගම්බට්ටො උන්ට වෛර කරන එක සාධාරණයි සල්ලි තියන එකෙක් තමන්ගෙ සල්ලි වියදම් කරලා ආතල් එකක් ගත්තම කෝටියක දෙකක වාහනයක් ගත්තම මේකෙ හිගන හැත්ත හූල්ලන හීල්ලිල්ල ?? ඒ පක්කු හිතාගෙන ඉන්නෙ සල්ලි තියන උන් ඇල්ටෝ අරං ඉතුරු සල්ලි උන් වගේ හිගන්නොන්ට පුදන්න ඕන කියලා මොන හුත්තෙ රටක්ද මන්දා මේක ???දැන් ඔය ඉස්කෝල ලොජික් එක වාහන වලටත් දාන්න පුලුවන්නෙ ප්‍රාඩෝ එකේ යන එකාට තියන සමාජ පිලිගැනීම වීල් එකේ යන එකාට නෑ වීල් කාරයොන්ගෙ හිතේ වෛරයක් ඇතිවෙනවා ඒහින්දා එක්කෝ ඔක්කොම ප්‍රාඩෝ කරන්න ඕන නැත්තං ඔක්කොම වීල් කරන්න ඕනෙ වගේ මෙලෝ තේරුනක් නැති ගොබ්බ තර්ක ගේන්න එපා කොච්චර දැගලුවත් ඇතාවැටුණු වැව සෙන්ට්‍රල් එක (මන:කල්පිත පාසලකි) නාලන්දෙට සමකරන්න බෑ තමන්ට නෑ/බෑ කියලා තියන/පුලුවන් උන්ට ඊරිසියා කරන්නැතුව ජීවත් වෙන්න පුරුදු වෙයව් නැත්තං ලිදේ පැනලා ආත්මෙ මාරු කර ගනියව් වෙන කොරන්න දෙයක් නෑ

    ඒක මේ රටේ තියෙන system එකේ අවුලක් කියල උබට තේරෙන්නේ නැද්ද පොන්ස්' ජනප්‍රිය පාසල් වලට යන උන් පොර කරන්නේ උබල වගේ දුපත් වාසින් තමයි. ප්‍රශ්නේ කියන්නේ ලංකාවේ බහුතරයක් ඉන්නෙත් උබල වගේ සුදු හුණු මුනේ ගාගත්ත රිලව් වෙච්ච එක. සමාජයේ පිළිගනිම ලැබෙන්න ඕන උගත්කමට,බුද්ධිමත් කමට මිසක් පාසලේ නමට නෙවෙයි.
     
    • Like
    Reactions: inspiron

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නවක වදය ඇතිවෙන්න හේතුව ගමින් එන එකාලගේ තියෙන හීනමානය. ඒක උපන්ගෙයි ප්රස්නයක්. ඒකට විසදුම් දෙන්න සක්කරයාටවත් බැහැ. එකම විසදුම ගමෙන් එන උන්ට ගමේ විදියටයි නගරෙ උන්ට නගරෙ විදියටයි යන්න වෙනම උසස් අද්‍යාපන ආයතන හදන එක.

    දියුණු රටවලත් ඉස්සරහට යන්න කන්ටැක්ස් නැතිව බෑ. ඒක තමයි යථාර්තය. නිකන් සමාජ සමානාත්මතාව වගේ බයිලා පොත් වල විතරයි තියෙන්නේ. හැබෑ ලෝකේ ඒක නෑ. කන්ටැක් එකක්වත් හදාගන්න දන්නේ නැති හිගන්නන්ට කොහොමද බන් දියුණු වෙන්න පුලුවන්? උන් තමා රාජ්‍ය ආයතනවලට පැනගෙන ඇරියස් අල්ලන්න මිනිස්සුන්ව පෙලන්නෙයි, පගා ගහන්නෙයි.

    පොඩි ඉස්කෝලෙකට ගියා කියලා විශේශ සැලකිලි දෙන්නත් බෑ.

    ඉන්ටනැශනල් ස්කූල් එන්න කලින් ලංකාවේ ඉගෙන ගත්තු උන්ට රටේ ආගම ,ඉතිහාසය,සන්ස්කෘතිය සබ්යත්වය,සිරිත්විරිත්,දේශීය දෑනුම ට මුල් තැනක් දුන්නද? එහෙම දුන්න නන් රට මේ තත්වෙට පත්වෙනවද?

    රටේ කොටසකට විභාගයක් ෆේල් උනා කියල ඉහළට ඉගෙන ගන්න දෙන් නැති රටේ තමන්ට පෙර රට කියලා බෝඩ් ගහගෙන මොකටද වැඩ කරන්නේ? ඊට වඩා හොදයි මේ රට දාලා අරාබියට හරි ගිහින් දියුණු වෙන එක.

    මිනිස්සුන්ගෙන් උපන්ගෙයි දෝස අරින්න අපිට බෑ. ඒක ඒ මිනිස්සු තේරැන් ගන්න ඕනි දෙයක්. තමන් දුප්පත්ව උපන්නා කියලවත්, හම කලු උනා කියලවත් අනිත් උන්ට ඉරිසියා කරන්න කාටවත් අයිති නෑ, ඊ‍ට වඩා සමා‍ජෙට සේවයක් ඒ හීනමාන කා‍රයෝ සියදිවි නසා ගන්න එක.

    දුප්පතා ළමයට මොකටද බොල අහක ඉන්න උන් ආදායම් මාර්ග හදලා දෙන්නේ? දුප්පත‍ාට අත පය නැද්ද තමන්ගේ එකාට ආදායම් මාර්ගයක් හදලා දෙන්න? හිත තියෙනවානන් අබ්බගාත මිනිහෙක්ට හරි ‍දියුණු වෙන්න පුලුවන්. එක එකාගෙන් පිනට කන්න බලන් ඉන්න පිං ගොන්නුන්නට සත පහක උදව්වක් කරන්න නරකයි. අර පිංපොංට කිව්වා වගේ පිනට දීලා හිගනන්නෝ බෝ කරන්න ද? කියලා තමා අහන්න වෙන්නේ.

    :yes::yes::yes::love::love::love:
    patta....
     
    කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය.

    සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය. අමාලිට නවකවදය ලබ අදී සිය දිවි නසා ගන්නා තැනට පත්කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා අමාලි මෙන්ම කොළඹ ප්‍රදේශයේම ජීවත් වූ. කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවන් වීම විශේෂත්වයකි.

    මෙම සැකකාර තරුණියන් දෙදෙනා පිළිබදව නෙත් ගොසිප් සිදු කළ සොයා බැලීම් වලදි අනාවරණය වූයේ අමාලිට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් බවයි. මියගිය අමාලිද දේවි බාළිකා විද්‍යාලයේම ශිෂ්‍යාවක් වීම විශේෂත්වයකි.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    දැන් එතකොට උබ කියන්නෙ එහෙම ජනප්‍රිය පාසල් වල ලමයින්ට සමාජයේ ඉහල පිලිගැනීමක් වරප්‍රසාද ලැබෙන හින්දා උන්ට පොඩි ඉස්කෝල වල උන් වෛර කරන එක සාධාරණයි කියලද?? මේ කෙල්ලට මුං කරපු දේ සාධාරණයි කියලද?? ඕකට කියන්නෙ හීනමානෙ....යකෝ මොකා කොහොම කිව්වත් හොද ජනප්‍රිය ඉස්කෝලෙකට ගිය උන්ට රටේ පිලිගැනීමක් තැනක් තියනවා තමා ගොඩක් වෙලාවට ඉන්ටවිව් බෝඩ් එකක උනත් තමන්ගෙ ඉස්කෝලෙ එකාට අදිනවා වැඩී තමා ඒවගේ ඉස්කෝලෙකට ගිය එකෙක්ට පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ට සාපේක්ෂව සමාජෙන් ඉහල පිලිගැනීමකුත් ලැබෙනවා තමා ඕක ඉස්කෝලෙට විතරක් අදාල නෑ හැමතැනම දන්සලේ පෝලිමේ නොතියා කෑම එක පන්නලා දෙන එකේ ඉදන් හැමදේකදිම ඒ ඒ කට්ටිය එක්ක කන්ටැක්ස් තියන අයට විශේෂයක් තියනවා තමා දැන් උබ කියන්නෙ එහෙම උනා කියලා පොඩි ඉස්කෝලවලට ගිය උන්ට ලොකු ඉස්කෝල වල ගිය උන්ට වෛර කරන්න අයිතියක් තියනවා කියලද?? යකෝ උන්ට ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උනා කියලා ගිය උන් පලිද??උන්ට එහෙම ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් වීම හෝ බැරි වීම උන්ගෙ මහඋන්ගෙ වරදක් මිසක් හොද ඉස්කෝලෙකට යන එකා ඒකට මොන හුත්තක් කරන්නද සල්ලි තියන එකෙක් තමගෙ සල්ලි වියදම් කරලා තමන්ගෙ ලමයෙක් ඉන්ටනැෂන්ල් ස්කූල් එකකට දාන එකට අහක ඉන්න උන්ට තියන පුකේ අමාරුව මොකද්ද??උන්ට ලමයි ඉන්ටනැෂන්ල් ස්කූල් දාන්න සල්ලි නෑ කියලා සල්ලි තියන උන් පලිද?? ඉන්ටනැෂන්ල් ස්කූල් තහනම් කරන්න ඕනෙද?? මාර ලොජික් ලංකාවේ අනාත බුවාලට තියෙන්නෙ ගම්බට්ටොන්ට ජනප්‍රිය පාසල් වලට යන්න බැරිඋන හින්දා ජනප්‍රිය පාසල් වලට යන උන් වැරදි ගම්බට්ටො උන්ට වෛර කරන එක සාධාරණයි සල්ලි තියන එකෙක් තමන්ගෙ සල්ලි වියදම් කරලා ආතල් එකක් ගත්තම කෝටියක දෙකක වාහනයක් ගත්තම මේකෙ හිගන හැත්ත හූල්ලන හීල්ලිල්ල ?? ඒ පක්කු හිතාගෙන ඉන්නෙ සල්ලි තියන උන් ඇල්ටෝ අරං ඉතුරු සල්ලි උන් වගේ හිගන්නොන්ට පුදන්න ඕන කියලා මොන හුත්තෙ රටක්ද මන්දා මේක ???දැන් ඔය ඉස්කෝල ලොජික් එක වාහන වලටත් දාන්න පුලුවන්නෙ ප්‍රාඩෝ එකේ යන එකාට තියන සමාජ පිලිගැනීම වීල් එකේ යන එකාට නෑ වීල් කාරයොන්ගෙ හිතේ වෛරයක් ඇතිවෙනවා ඒහින්දා එක්කෝ ඔක්කොම ප්‍රාඩෝ කරන්න ඕන නැත්තං ඔක්කොම වීල් කරන්න ඕනෙ වගේ මෙලෝ තේරුනක් නැති ගොබ්බ තර්ක ගේන්න එපා කොච්චර දැගලුවත් ඇතාවැටුණු වැව සෙන්ට්‍රල් එක (මන:කල්පිත පාසලකි) නාලන්දෙට සමකරන්න බෑ තමන්ට නෑ/බෑ කියලා තියන/පුලුවන් උන්ට ඊරිසියා කරන්නැතුව ජීවත් වෙන්න පුරුදු වෙයව් නැත්තං ලිදේ පැනලා ආත්මෙ මාරු කර ගනියව් වෙන කොරන්න දෙයක් නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    සියදිවි නසා ගැනීමට මොන අර්ථ කථන දුන්නත් නවක වදය වැරදි. කිසිම හේතුවක් නිසා නවක වදය පැත්ත ගන්නේ නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    ube kathawata denna oona uththare ubama digena. habayi waradi paththen.

    ow. uba kiyana widiyata gani pita yanne minihage apranikathwaya nisa. ithin ekata wisaduma minihage ledeta beheth karana eka. ehema nathuwa hodata nagina kollange ahawal eka kapana eka nemeyi. uba kiyana widiyata iskola mannaya nathi karanawa kiyanne hodata nagina ewunge ahawal eka kapala danawa naginne nathi ekata asadaranayak wenawa kiyala...lol

    බුදු අම්මෝ යකෝ ඒක රෙප් +++++:lol:

    ඌරගෙ මාලු ඌරා පිටේ තියලම කපලා :lol:

    "ඒකට කරන්න ඕන මිනිහගෙ ලිංගික අප්‍රාණිකත්වයට බෙහෙත් කරන එක මිසක් උගෙ හිත රිදෙනවා උගෙ හිතේ වෛරයක් ඇති වෙනවා කියලා හොදට පයිය නගින කොල්ලන්ගෙ පයිය කපන්න යන එක නෙවෙයි ":lol:

    sj91 උබේ ලොජික් රෝල් කරලා පුකේ ගහගෙන පුක හපාගෙන මැරියං:lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය.

    සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය. අමාලිට නවකවදය ලබ අදී සිය දිවි නසා ගන්නා තැනට පත්කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා අමාලි මෙන්ම කොළඹ ප්‍රදේශයේම ජීවත් වූ. කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවන් වීම විශේෂත්වයකි.

    මෙම සැකකාර තරුණියන් දෙදෙනා පිළිබදව නෙත් ගොසිප් සිදු කළ සොයා බැලීම් වලදි අනාවරණය වූයේ අමාලිට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් බවයි. මියගිය අමාලිද දේවි බාළිකා විද්‍යාලයේම ශිෂ්‍යාවක් වීම විශේෂත්වයකි.

    hapoi bung , ado dan me kello 2nta denna puluwa ne 10 years athulata