පාසල් යලි ආරම්භ වේ?

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    රෑපවාහිනී මාධ්‍ය (ස්වර්ණවාහිනී) වලද මේ සම්බන්ධව විකාශනය වූ බව ආරංචි උණා. ඒ අනුව මුහුණුපො⁣තේ ගුරුවරුන් අතර කැලඹීමක් ද දක්නට ලැබුණා. ඇත්තටම පමා වී හෝ ඉක්මණින් පාසල් ආරම්භ කිරීම ගැන සතුටක්ද ඇත. නමුත් වෛරසය තාමත් නිදැල්ලේ.
    IMG_20200609_144023.jpg
     
    Last edited:

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    වෙලාවත් වෙනස් කරලා හවස 3.30 වෙනකන් ලොකු ලමයිට.
    අහිමිව ගිය පාසල් කාලය පූර්ණය කිරීමට ගත් පියවරක් ලුුු.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතිං මොකෝ..ළමයි ගෙදර ඉඳන් පොල් ගාන්නද..වෙන රටවල් වල ඉස්කෝල අැරලා දැන් මාසෙකටත් වැඩියි..ලංකාවෙ ගූ අාණ්ඩු වෙෙරස් ප්ලේන් යව යව ගෙන්නල ළමයි ගෙවල් වල තියනව..ඉගෙනගැනීමක් නැති හිස් මොළ බිහි කරන තරමට උන්ට වාසියි නේ..මොකද උන්ගෙ වහල් වැඩ කරන්නත් කට්ටිය ඉන්න ඵපැයි..ටීචර්ලට නම් මොකෝ..උන්ට කොහොමත් පිං පඩි හම්බවෙනව ගෙදර හිටියත්.උන්ට කැළඹෙන්න බැරි නම් කිමිදෙන්න කියපං.
     
    අදහස් දැකවීම ගැන තුති. නමුත් තමුන් දැනගත යුතු දේවල් කීපයක් තිබෙන බව හැඟුණා.

    1. කොරෝනා වෛරසය සෙල්ලම් වෛරසයක් නෙවේ. පාසලකට ඇතුලු උ⁣ණොත් සියලුම පිරිමි සිසුන්ට අනාගතපියවරු වෙන්න බැරිවෙනවා. රෝගය පැතිරීම ඉතාමත් වේගවත්

    2. සමහරු උපතින්ම කරන්නේ අනික් මිනිහට බණින එක. ඒකට කිසි දෙයක් හොඳක් පේන්නේ නැහැ.ඒ ගැන නං කණගාටුයි.

    3. දේශපාලනය ඇදල ගන්නයි වෙනත් වෘත්තියකට අගිහා කරන්නයි නෙමෙයි මේ පෝස්ටුව දැම්මේ. දේශපාලනය හැම එකටම දානන එන්න එපා. රජයේ වැරදි අඩඅපාඩු ඇති. ඒකට කරන්න දෙයක් නැහැ කිසි කෙනෙක්ට. ඔිනම වෘත්තියකට පොදුයි ඒක.

    4. නිවාඩු කාලෙට පින්පඩි ගන්න ගුරුවරුත් ඇති. හැබැයි එහෙම නොවන අයත් ඉන්නවා. සමහරුන්ට ගුරුකම මුදලට සීම උණාට සමහරුන්ට එහෙම නැහැ. එක කෝණෙක ඉදන් බලන්න එපා. මේක ගුරුවරු ඉල්ලපු නිවාඩුවක් නෙවෙයි.

    5. වෘත්තියක අමාරුකම දන්නේ එම වෘත්තිකයාම පමණයි.ඒ නිසා නොදන්න දේ කථා නොකල යුතුයි.

    6.ගුරුවරයෙකුට නොව හැම මිනිහෙක්ට ගරු කරන්න ඉගෙන ගන්න. නැත්නම් තමුන්ට ගරුත්වයකුත් නැහැ.
     
    හපෝ රචනාවක් ලියල ඒකටත්.😄😄අා ඵහෙනම් ළමයි ගෙදර හිටපුදෙන්..අනික් රටවල් ඉස්කෝල අැරපුදෙන්..ගුරුවරුන්ට පුළුවන්නෙ හොරෙන් ගෙදර ටියුෂන් දීල ඩබල් සල්ලි හොයන්න..😆😆
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්කෝල පටන් ගන්නේ නෑ කියලා බනින කටවලින්ම තමයි,මොකක් හරි අවුලක් ගියොත් බනින්නෙත්.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    හපෝ රචනාවක් ලියල ඒකටත්.😄😄අා ඵහෙනම් ළමයි ගෙදර හිටපුදෙන්..අනික් රටවල් ඉස්කෝල අැරපුදෙන්..ගුරුවරුන්ට පුළුවන්නෙ හොරෙන් ටියුෂන් දීල ඩබල් සල්ලි හොයන්න..😆😆
    ටියුෂන් වෙනයි පාසල වෙනයි මිත්‍රයා. එතැනින් හිතන්න ගන්න. අනික් රටවල දේ අපට වැඩක් නැත. ඩබල් බැරිනම් ට්‍රිබල් දීලා හරි ටියුෂන් අය සල්ලි හොයාගත්තත් කාටවත් වැඩක් නැහැ ඒ යන ලමයින්ටයි එයාලගෙ දෙමව්පියන්ටයි ගැටලුවක් නැත්නම්.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    අදහස් දැකවීම ගැන තුති. නමුත් තමුන් දැනගත යුතු දේවල් කීපයක් තිබෙන බව හැඟුණා.

    1. කොරෝනා වෛරසය සෙල්ලම් වෛරසයක් නෙවේ. පාසලකට ඇතුලු උ⁣ණොත් සියලුම පිරිමි සිසුන්ට අනාගතපියවරු වෙන්න බැරිවෙනවා. රෝගය පැතිරීම ඉතාමත් වේගවත්

    2. සමහරු උපතින්ම කරන්නේ අනික් මිනිහට බණින එක. ඒකට කිසි දෙයක් හොඳක් පේන්නේ නැහැ.ඒ ගැන නං කණගාටුයි.

    3. දේශපාලනය ඇදල ගන්නයි වෙනත් වෘත්තියකට අගිහා කරන්නයි නෙමෙයි මේ පෝස්ටුව දැම්මේ. දේශපාලනය හැම එකටම දානන එන්න එපා. රජයේ වැරදි අඩඅපාඩු ඇති. ඒකට කරන්න දෙයක් නැහැ කිසි කෙනෙක්ට. ඔිනම වෘත්තියකට පොදුයි ඒක.

    4. නිවාඩු කාලෙට පින්පඩි ගන්න ගුරුවරුත් ඇති. හැබැයි එහෙම නොවන අයත් ඉන්නවා. සමහරුන්ට ගුරුකම මුදලට සීම උණාට සමහරුන්ට එහෙම නැහැ. එක කෝණෙක ඉදන් බලන්න එපා. මේක ගුරුවරු ඉල්ලපු නිවාඩුවක් නෙවෙයි.

    5. වෘත්තියක අමාරුකම දන්නේ එම වෘත්තිකයාම පමණයි.ඒ නිසා නොදන්න දේ කථා නොකල යුතුයි.

    6.ගුරුවරයෙකුට නොව හැම මිනිහෙක්ට ගරු කරන්න ඉගෙන ගන්න. නැත්නම් තමුන්ට ගරුත්වයකුත් නැහැ.

    ඌට මේව තේරෙන්නෙ නෑ.. අම්මට හුක් කියල පොඩි කුණුහරප කෑල්ලක් කියල දාපන්..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අදහස් දැකවීම ගැන තුති. නමුත් තමුන් දැනගත යුතු දේවල් කීපයක් තිබෙන බව හැඟුණා.

    1. කොරෝනා වෛරසය සෙල්ලම් වෛරසයක් නෙවේ. පාසලකට ඇතුලු උ⁣ණොත් සියලුම පිරිමි සිසුන්ට අනාගතපියවරු වෙන්න බැරිවෙනවා. රෝගය පැතිරීම ඉතාමත් වේගවත්

    2. සමහරු උපතින්ම කරන්නේ අනික් මිනිහට බණින එක. ඒකට කිසි දෙයක් හොඳක් පේන්නේ නැහැ.ඒ ගැන නං කණගාටුයි.

    3. දේශපාලනය ඇදල ගන්නයි වෙනත් වෘත්තියකට අගිහා කරන්නයි නෙමෙයි මේ පෝස්ටුව දැම්මේ. දේශපාලනය හැම එකටම දානන එන්න එපා. රජයේ වැරදි අඩඅපාඩු ඇති. ඒකට කරන්න දෙයක් නැහැ කිසි කෙනෙක්ට. ඔිනම වෘත්තියකට පොදුයි ඒක.

    4. නිවාඩු කාලෙට පින්පඩි ගන්න ගුරුවරුත් ඇති. හැබැයි එහෙම නොවන අයත් ඉන්නවා. සමහරුන්ට ගුරුකම මුදලට සීම උණාට සමහරුන්ට එහෙම නැහැ. එක කෝණෙක ඉදන් බලන්න එපා. මේක ගුරුවරු ඉල්ලපු නිවාඩුවක් නෙවෙයි.

    5. වෘත්තියක අමාරුකම දන්නේ එම වෘත්තිකයාම පමණයි.ඒ නිසා නොදන්න දේ කථා නොකල යුතුයි.

    6.ගුරුවරයෙකුට නොව හැම මිනිහෙක්ට ගරු කරන්න ඉගෙන ගන්න. නැත්නම් තමුන්ට ගරුත්වයකුත් නැහැ.

    Government school වලට දාගන්න බැරි අයගෙ ළමයි යන international school වලට,School van වලට නිකන් සල්ලි ගෙවන්න ඕන කියලත් අමතක කරන්න ඵපා..දැන් කියන්න ඵපා උන්ට සල්ලි තියෙනවනේ කියලා..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ප්‍රධාන විභාග තියෙන සෙට් එක මුලින් ගේනවා කිව්වේ O/L A/L . 5 වසරේ සෙට් එකත් ගේනවද
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Government school වලට දාගන්න බැරි අයගෙ ළමයි යන international school වලට,School van වලට නිකන් සල්ලි ගෙවන්න ඕන කියලත් අමතක කරන්න ඵපා..දැන් කියන්න ඵපා උන්ට සල්ලි තියෙනවනේ කියලා..
    ඔව් මිත්‍රයා. එකඟයි

    ප්‍රධාන විභාග තියෙන සෙට් එක මුලින් ගේනවා කිව්වේ O/L A/L . 5 වසරේ සෙට් එකත් ගේනවද

    IMG_20200609_170802.jpg
     
    Last edited: