පාසල් සිසුන් 23කට ඒඩ්ස්
පොටෝ එක ඔන්න අයින් කළා ..!! image එකේ ලින්ක් එක ඉල්ලලා pm නම් එවන්න එපා .. ඔන්න උබලට කලින්ම කිව්වා
අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලට යොමුවීම හේතුවෙන් පසුගිය වසරේදී පාසල් සිසුන් 22 ක් ද, මෙම වසරේදී පාසල් සිසුන් 23 ක් ද, එච්අයිවී /ඒඩ්ස් වෛරසයට ගොදුරු වී ඇති බව හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා "දිවයින" ට පැවසීය.
පසුගිය වසරේදී පාසල් සිසුන් 22 ක් ද මෙම වසරේ සිසුන් 23 ක් පමණ ද එච් අයි වී /ඒඩ්ස් වෛරසයට ගොදුරු වී ඇති බව හඳුනාගෙන ඇති අතර මෙම සංඛ්‍යාව වර්ෂයෙන් වර්ෂය ඉහළ යැමේ අවදානමක් පවතින බව වෛද්‍ය ලියනගේ මහතා කීවේය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය ඇතිව දිවයිනේ සියලු පාසල්වල වයස අවුරුදු 14 සිට ඉහළ සිසුන්ට එච් අයි වී /ඒඩ්ස් රෝගය පිළිබඳවත් එය වැළඳෙන හා නිවාරණය කරගන්නා ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් මෙම මස මුල සිට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වලින් ආරම්භ කළ බව හෙතෙම අවධාරණය කළේය.
මෙම දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා වෛද්‍යවරුන්ට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා හෙද සොයුරියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දායකත්වය ලැබේ.
මෙම වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළදී දිවයිනෙන් එච් අයි වී/ ඒඩ්ස් වෛරසය ශරීරගතවූවන් 100 දෙනකු පමණ වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරය එනම් සියයට 65 ක් පිරිමින් වන බව ද වෛද්‍ය ලියනගේ කීවේය. මෙම ඒඩ්ස් වෛරසය ශරීරගත වූවන්ගෙන් බහුතරය වයස අවුරුදු 25 ත් 49 ත් අතර වයස් කාණ්ඩයට අයත් වන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය
අපේ රටට මොකක්ද බන් මේ වීගෙන යන්නේ
කොතනද අපිට වැරදුනේ

Last edited: