පාසල් සිසුවියන්ට ‘ටැටු‘ පිස්සුවක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පාසල් සිසුවියන්ට ‘ටැටු‘ පිස්සුවක්


මාතලේ දිස්ත්‍රික්යේ නගර වල ඇතැම් පාසල් ශිෂ්‍යාවන් අතර සුවඳ හමන ස්ටිකරයක් ප්‍රචලිත වී ඇති බවට මේවන විට තොරතුරු හෙළි වී තිබේ.

පාසල් ශිෂ්‍යාවන් හා උපකාරක පන්ති ශිෂ්‍යාවන් අතර ද වැඩි වශයෙන් වයස අවුරුදු 14ත් 16ත් අතර ශිෂ්‍යාවන් අතර මෙම ස්ටිකර් ප්‍රචලිත වී ඇත.

විවිධ රුප සහිත සුවඳ හමන මෙම ස්ටිකර් ශිෂ්‍යාවන් ‘පච්ච‘ ලෙස තම සිරුරු වල අලවා ගෙන ඇත. එම ස්ටිකරයේ ඇති සුවඳ දින ගණනක් වුවද පවතින අතර සිරුරේ ආවරණය වී ඇති ප්‍රදේශවල මෙම ස්ටිකර් අලවා ඇති බවත් මේ හේතුවෙන් එම ස්ටිකර් ඇලවූ ස්ථානයේ ආසාත්මිකතාවන් හටගෙන ඇති බවත් වාර්තා වෙයි.

මාතලේ හා ඒ අවට නගර කිහිපයක පොත් අලෙවි සැල් හා විසිතුරු භාණ්ඩ අලෙවිසැල්වල මෙම ස්ටිකර් විකිණීමට ඇති අතර ඒවා විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බව මේවන විට පෙනී ගොස් ඇත.

අප මේ පිළිබඳ මාතලේ හා නාඋල පොලීසියෙන් විමසූ විට සඳහන් කළේ මේ පිළිබඳ තවමත් පැමිණිලි ලැබී නොමැති බවත් එසේ පැමිණිලි ලැබුණු සැණින් සොයා බලන බවත්ය.
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ස්ටිකර් ඇලවූ ස්ථානයේ ආසාත්මිකතාවන් හටගෙන ඇති බවත් වාර්තා වෙයි.

    itin ban oka mulinma wenna oni sticker wikunana kadene :P
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    mehama ewada ban oya kiyaníy.. ibala balaní oíy iting suwadada kiyla

    2rcrgjo.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මාතලේ උන්ට කාලෙන් කාලෙට එක එක ජාතියේ ගැජමැටික් සෙට් වෙනවනේ.(ටැබාආතල්,ස්ටිකර්...)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,143
    113
    කට කහනවට නෙවේ කියන්නේ
    අනිවා ඕක පිටිපස්සේ හම්බයෙක් ගෑවිලා ඉන්නවා අනිවාර්යෙන්ම
    :yes::yes:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔයි පාර හැමෝම ස්ටිකර් චෙක් කරන්න පටන් ගනියි කෙල්ලොන්ගේ
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    සුවද බලල ගත්තනම් හරි

    සුවද බලල ගත්තනම් හරි:yes::yes::yes: