පාසල්_වලට_කිරිපැකට්?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    පාසල්_වලට_කිරිපැකට්?

    මචංල දැන් ඉස්කෝල වලට කිරි පැකට් දෙනවද highland කියල ගහල මෙහෙමඋබලගෙ ඉස්කෝලෙ යන නන්ගිල මල්ලිල එහෙම කිවුවද එහෙම එකක්? මෙහෙම packet එකක්

    D7aWHer.jpg
     
    • Like
    Reactions: WhiteWalker

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    denwanan honday api yanakaale dunna. jvp karayo eka nawaththuwa kolabata kiri gamata kakiri kiyala.

    Best milk packets in the market.

    untitled-shoot-011.jpg
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රජයෙන් නම් ශුවර් නෑ :no: නිව්ඩේල් වගේ එකක් බිව්වොත් ඇරෙන්න නිකං දුන්නත් බොන්න නරකයි :sorry:
     
    • Like
    Reactions: manarrow

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    රජයෙන් නම් ශුවර් නෑ :no: නිව්ඩේල් වගේ එකක් බිව්වොත් ඇරෙන්න නිකං දුන්නත් බොන්න නරකයි :sorry:

    Do you work for Newdale. Highland is good and it is Sri lankan fresh milk.
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    රජයෙන් නම් ශුවර් නෑ :no: නිව්ඩේල් වගේ එකක් බිව්වොත් ඇරෙන්න නිකං දුන්නත් බොන්න නරකයි :sorry:


    What is the issue with highland machan, you only trust Anchor ?

    :baffled::baffled:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Highland nam hondai. issara wage ayeth kiri packet denawanam hariyata kemak lebenne nethi lamainta loku deyak.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Highland නම් අවුලක් නෑනෙ

    ඒකමතමයි අවුල.. ඕක දීල ළමයින්ට බඩ යන්න සලස්වල ශෙපෙකේ ඕකත් විකුණල දාන්න පුලුවන් ජනතාවට කොකා පෙන්නල