පාසල්_වියේදිම_ගැහැනියක_වු_කාව්‍යා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මේක ඇත්ත කතාවක්ද දන්නෙ නෑ. ඒත් අපේ උන් නිකන් තියෙන වාහනෙන් බිච් ගිහින් සල්ලි හොයන්න යයිද දන්නෙ නෑ. අම්මප මටත් හිතුන යකෝ. එක එකාට රෙන්ට් එකට දේනවට වඩා මේක එලනෙ. ටයර් ගෙවෙන්නෙ නෑ කෑලි ගෙවෙන් නෑ. සර්විස් ඕනෙ නෑ. ඉන්ටීරියර් ක්ලීන් එකක් කලාම ඇති. :rofl::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුලින්ම කතාව කියවනකොට දැනුනේ කෙල්ල පව්
    කියලා ඒත් මචන් මෙහෙමයි ඒකිගේ වයසත් එක්කෙ බලනකොට
    ආදරේ කරන්න තියා ඒ ගැන යථාවබෝදයක් වත් ගන්න තරම්
    පැහැදිලි වයසක් නෙවේ වයස කීවේ මෙතන අත්දැකීම් සමාජීය
    ක්‍රියාකාරකම් ඔක්කොමත් එක්ක :yes:

    අම්ම තාත්තා උනත් තමන්ගෙ ලමයා ගැන කොහොමත් මීට
    වඩා උනන්දුවක් නම් අත්‍යාවශ්යයි..;)

    කොල්ලත් මේ වැන් අස්සවල් වලට රිංගුව එකෙන් පේන්නේ
    අසාවට මුල්තැන මිසක් ආදරයක සේයාවක් නෙවේ....:rolleyes:

    දැන් ඒ අම්මගෙයි තාත්තගෙයි සල්ලි කාටද.....:shocked:
    ඉවක් බවක් නැතුව මුදල් වල පීනුවා තමන්ගේම
    එකම දුවත් නැති කරන්.....:sorry:

    දෙපැත්තාතේම වැරදි තියනවා....:)
    ඒත් මන් නම් දකින්නේ කෙල්ලගේ තමා වැඩිපුර වැරැද්ද..:yes:

    අයෙක් දාල තිබුනා මේ විස්තරේ බොරුවක් උනොත් කියලා...
    මේක නිසා කවුරුත් ජීවිතේ නැතිකරගන්න ගියේ නෑනේ
    ඉතින් මෙකේ ගන්න තියන ආදර්සයක් අපිටත් ගමු.... :cool:

    ස්තූතියි
    11.gif
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මේක ඇත්ත කතාවක්ද දන්නෙ නෑ. ඒත් අපේ උන් නිකන් තියෙන වාහනෙන් බිච් ගිහින් සල්ලි හොයන්න යයිද දන්නෙ නෑ. අම්මප මටත් හිතුන යකෝ. එක එකාට රෙන්ට් එකට දේනවට වඩා මේක එලනෙ. ටයර් ගෙවෙන්නෙ නෑ කෑලි ගෙවෙන් නෑ. සර්විස් ඕනෙ නෑ. ඉන්ටීරියර් ක්ලීන් එකක් කලාම ඇති. :rofl::lol:

    දවසක් මටත් හිතුනා යකෝ . :lol::lol:
    5 000 ක් විතර එකතැන ඉදන් හොයන්න පුළුවන් දවසකට . :rofl::rofl:

    ඒත් පවු වැඩ . ( ඒ උනත් යන එකා / මෝල තියන එකා කාමරයකට හරි යනවා සුකා ගන්න .. ඒක ඊට වඩා බයානකයි ) :nerd:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දවසක් මටත් හිතුනා යකෝ . :lol::lol:
    5 000 ක් විතර එකතැන ඉදන් හොයන්න පුළුවන් දවසකට . :rofl::rofl:

    ඒත් පවු වැඩ . ( ඒ උනත් යන එකා / මෝල තියන එකා කාමරයකට හරි යනවා සුකා ගන්න .. ඒක ඊට වඩා බයානකයි ) :nerd:

    :rofl::rofl: උබ ඕක කියන්නේ අත්දැකීමේන් නෙහ්?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    :oo: මේක හදපු කතාවක්ද නම් දන්නෙ නෑ. :yes: ඒත් කෙල්ලන්ව තමා පරිස්සම් කොරන්ඩ ඕන ගෙවල් වලින්. :D කොල්ලො නම් බොහෝවිට සමාජ ආශ්‍රයෙන් හැදෙනව ගෙදරින් ටිකක් උපදෙස් දුන්නත්.

    :cool: හොඳ වෙලාවට නංගිලා නැත්තේ මට.. :cool:

    ඔව් බන්, කෙල්ලන්ව නම් ඇහැ ගහගෙනම ඉන්න ඕනෙ ... :yes: කොල්ලොත් එහෙම තමයි, ඒත් ගෙවල් වලින් මොනා හරි කිව්වම ඒක කිසිම කනකට ගන්නෙ නෑ වගේ හිටියට කොල්ලො යම් කිසි ප්‍රමානෙකින් හරි හිතනවා තමන්ට දෙන උපදෙස් ගැන ... :yes: සමාජයට වැටුනාම මොලේ තියෙන එකා අනිවා හැදෙනව. සමහර කෙල්ලො ලස්සනයි ඒත් හෙනම මෝඩයි, උන්ව තමයි ඔය කොල්ලො රවට්ටගෙන උන්ට ඕනෙ දේවල් ටික කරගෙන හපයක් වගේ විසි කරල දාන්නෙ, සමහර කෙල්ලො දෙමව්පියො කියන දේ හොඳට අහගෙන ඉන්නව, හැබැයි ඇත්තටම කිසිම ගානක් ගන්නෙ නෑ. විශේෂයෙන්ම ඉස්කෝලෙ යන වයසෙ ඉන්න වයසින් අඩු අය. කොල්ලෙක් මොනා හරි කිව්වම උන් හිතන්නෙ ඉරයි හඳයි ගෙන්නල්ල කකුල් දෙක ලඟින් තියයි කියල . ලොල්ම තමයි ... :lol::lol: ... ලස්සන තිබ්බට කිසිම වැඩක් නෑ මොලේ නැත්තන් :rofl: සෙක්ස් කරන එකේ නෙමෙයි වැරැද්ද, ඔය වගේ සමූහ දූෂණ වගේ දේවල්වලට අහුවෙන තැනටම වැඩ සිද්දවෙන විදිහට හෙනම මෝඩ විදිහට වැඩ කරන එක :rofl: ශේප් එකේ පිළිවෙලකට කිසි කරදරේක වැටෙන්නෙ නැතුව ඕව කරන්න තරම් මොලේ තියෙන අය කොච්චර ඉන්නවද. :rofl:
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    අඩෝ සිරාවට මේ වගේ දේවල් අද සමාජයේ වෙනවා බන් පවු බන් කෙල්ල දෙමාපියන්ගේ වැරදි බන් :(