මේක ඇත්ත කතාවක්ද දන්නෙ නෑ. ඒත් අපේ උන් නිකන් තියෙන වාහනෙන් බිච් ගිහින් සල්ලි හොයන්න යයිද දන්නෙ නෑ. අම්මප මටත් හිතුන යකෝ. එක එකාට රෙන්ට් එකට දේනවට වඩා මේක එලනෙ. ටයර් ගෙවෙන්නෙ නෑ කෑලි ගෙවෙන් නෑ. සර්විස් ඕනෙ නෑ. ඉන්ටීරියර් ක්ලීන් එකක් කලාම ඇති...