එදා ඉදන් මාසයක් ඉස්කෝාල් ගියේ නෑ ලැජ්ජාවට මාත් එක්ක 4 දෙනෙක් දැන් සමහර අය මාව අදුන ගනියිද දන්නෑ
English class 1y Dictation 0/20.
Teacher mata dunna daduwama thama hena pathara KOS gahkata negala KOS gediyak penala 1a kadanna kiwu wa... Teacher gena weradiya hithanna epa. Ae teacher ta awurudu 65k wage.
KOS kadana 1a adatath lesi bun English Dictation and English walta wada.

ලමයි එක්ක ගහගෙන දඩුවම විදිහට ග්‍රවුන්ඩ් එක මැද කලිසම ගලෙලො දන ගැස්සුවා දන ගහපු හැමෝවමඑදා ඉදන් මාසයක් ඉස්කෝාල් ගියේ නෑ ලැජ්ජාවට මාත් එක්ක 4 දෙනෙක් දැන් සමහර අය මාව අදුන ගනියිද දන්නෑ
![]()

English class 1y Dictation 0/20.
Teacher mata dunna daduwama thama hena pathara KOS gahkata negala KOS gediyak penala 1a kadanna kiwu wa... Teacher gena weradiya hithanna epa. Ae teacher ta awurudu 65k wage.
KOS kadana 1a adatath lesi bun English Dictation and English walta wada.

සර් කෙනෙක් කෙල්ලෙක්ගේ ගවුම උස්සලා දණ ගහන්න කිව්වා අර සර්ගේ වැඩ තහනම් වෙලා, හිරෙත් ගිහින්.

8 හෝ 9 වසර ඇති කෙල්ලෙක් ව බදා ගත්තා කියලා ගිනි අව්වේ ග්‍රවුන්ඩ් එකේ දන ගස්සල තිබ්බා ඉස්කෝලේ අරින කම්. (කෙල්ලත් කැමති වෙලා බදාගෙන අහු උනාම මාව පාවල දුන්න පදුරු වේශි)
11 වසරෙදි පංතියට කෙල්ලන්ගේ නිරුවත් ඩේකාඩ් වගයක් ගෙනල්ල බෙදල පංතියේ ඉස්සරහම වාඩි වෙන ගොබ්බ හුට්ටෙක් පංති භාර මිස්ට කියල මගෙ අත් වල කකුලේ දාර හිටින කම් ගුටි කෑවා ( දැන් ඒ ඉගෙන ගත්තු හොඳ එකා කොහෙද ඔෆීස් එහෙක පොඩි පඩියට වැඩට යනව නිවාඩු නෑ ලයිෆ් බොරින් . වල බැහැපු මම හොඳට ඉන්නව)
11 වසරදීම සූදුවක් කෙලියා පිටු පෙල්ලන එක. පිටු පෙල්ලල මාට්ටු වෙලා පෙල්ලපු සෙට් එකම අවුවෙ දන ගැස්සුවා.
මිස් පංතියෙ ඉද්දි කොල්ලො එක්ක කතා කලා කියල ඉස්සරහට එන්න කියල බ්ලැක්බෝඩ් එක ඉස්සරහ දන ගැස්සුවා දන ගැස්සුවාම යටින් කෙලන්ගේ ජංගි බැලුව ඒක අහු වෙලා අත පිට පැත්තේ පතුරු යනකම් ගුටි කෑවා.
ඩෙස්ක් එකේ තිලිනි ගේ කලු පුක කියල කොටල පිනා ලඟට එක්කන් ගියා පිනා ඩෙස්ක් එක උස්සන් එන්න කියල මුලු පංතිය ඉස්සරහම ලියල තියන එක හයියෙන් කියවන්න කියුවා මං කියෙව්වා තිලිනි ගෙ කලු පුක කියල. එදා නම් ලැජ්ජ හිතුනා. ඒ දවස් වල බයෙන් හිටියට දැන් මතක් වෙද්දී සතුටුයි. මං ඉන්න දවස් වලට ඉංග්‍රිසී මිස්. පංතියට එන්නෙ සාරියෙන් බඩ හංග ගෙන දෙපාරක් සාරිය ඔතාගෙන
පිනා ගෙන් කෑවා කණ හරහා 6 පහරවල් 5ක් ඕකට return එක දෙන්න පොරගේ වාහනේට ඇන තියන් plan කරා වැඩේ හරිගියේ නෑ
vice පිනා හෙන සුදුයි පොරට කිරි *** කියලා උට ඕක ඇහිලා අතට අහුවෙන හැම එකෙන්ම නෙලලා පන්ති තහනම් කරා
අපිට හිටිය හාමුදුරු නමක් පොරගෙන් හැමදාම කනවා දවසක් මගේ ලිමිට් පැනල පුටුවක් උස්සන් ගහන්න ගියා![]()
Eka paarak ape iskole Princy mage konde kapuwa kathurak aran cut ekak gaagrna gihin. Passe awwe paya dekak dana gassala thibba A/L kaale. Passe gedarin ekka enna kiyala Amma awama ammatath banna.