පාස්කු දින බෝම්බ ප‍්‍රහාර සිදු කරන ලද්දේ ගෝඨාභය රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ එකතු වී බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.
ඒ සදහා මුදල් වියදම් කරන ලද්දේ නිශ්ශංක සේනාධිපති බවද ඒ මහතා මෙහිදී පැවසීය.
සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.
පාස්කු ප්‍රහාරය කලේ ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිෂ්ශංක සේනාධිපති (අනිවාර්යෙන්ම ගෝඨගෙ බැක් සෆෝට් එකක් ඇති)