පාස්කු පර්‍හාරය කලේ

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    පාස්කු දින බෝම්බ ප‍්‍රහාර සිදු කරන ලද්දේ ගෝඨාභය රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ එකතු වී බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

    ඒ සදහා මුදල් වියදම් කරන ලද්දේ නිශ්ශංක සේනාධිපති බවද ඒ මහතා මෙහිදී පැවසීය.

    සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.

    පාස්කු ප්‍රහාරය‍ කලේ ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිෂ්ශංක සේනාධිපති (අනිවාර්යෙන්ම ගෝඨගෙ බැක් සෆෝට් එකක් ඇති)
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    View attachment 115484
    අලුත්ම නිවුස් එක.. ඇතුලින් ආරංචි වුණ ඇත්ත..

    පාස්කු ප්‍රහාරය‍ කලේ ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිෂ්ශංක සේනාධිපති (අනිවාර්යෙන්ම ගෝඨගෙ බැක් සෆෝට් එකක් ඇති)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිව අනිව ස්ලාමීය අන්තවාදීන් රැලක සිoහල නායකයන්ට ගරහපල්ල , තොපිට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන් නෙමෙනෙ...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අලුත්ම නිවුස් එක.. ඇතුලින් ආරංචි වුණ ඇත්ත..

    පාස්කු ප්‍රහාරය‍ කලේ ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිෂ්ශංක සේනාධිපති (අනිවාර්යෙන්ම ගෝඨගෙ බැක් සෆෝට් එකක් ඇති)
    LOL Oka. Aluth news ekak wenne anda baiyonta Gotabaya pasku bombaya molakaraya kiyana eka nodanna rahasak neme prasidda rahasak
     
    • Like
    Reactions: Lankaputhra16

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මෛත්රිපාලද කිව්වේ?
    නිශ්ශංක සේනාධිපතිට නඩු පිට නඩු දාපු යහපාලුවෝ එතකොට ඔත්තු පිට ඔත්තු දුන්නත් ප්‍රහාරය නැවැත්තුවේ නැත්තේ ඇයි?

    බොරු දැම්මත් ඔය වගේ අතේ පැලවෙන ඒවා දාන්න එපා.
    මේ හදන්නේ සමනල්ලු ටික සුදනෝ කරන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    නිශ්ශංක සේනාධිපතිට නඩු පිට නඩු දාපු යහපාලුවෝ එතකොට ඔත්තු පිට ඔත්තු දුන්නත් නැවැත්තුවේ නැත්තේ ඇයි?

    බොරු දාලා කාලකන්ණි සුද්ද කරන්න එපා.
    Ponnakama tamai 😩
     
    Kota nilame

    Active member
  • Feb 14, 2021
    143
    94
    28
    අනිව අනිව ස්ලාමීය අන්තවාදීන් රැලක සිoහල නායකයන්ට ගරහපල්ල , තොපිට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන් නෙමෙනෙ...
    Palayan pin uro
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පල්ලි ගියපු අයමලු නේද තියාන තියෙන්නේ..:yes:
    කින්ග්ස්බරි ශාන්ග්රිලා එහෙමත් කන්න ආව උන්මලු තියාන තියෙන්නේ.:lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෛත්රිපාලද කිව්වේ?
    නිශ්ශංක සේනාධිපතිට නඩු පිට නඩු දාපු යහපාලුවෝ එතකොට ඔත්තු පිට ඔත්තු දුන්නත් ප්‍රහාරය නැවැත්තුවේ නැත්තේ ඇයි?

    බොරු දැම්මත් ඔය වගේ අතේ පැලවෙන ඒවා දාන්න එපා.
    මේ හදන්නේ සමනල්ලු ටික සුදනෝ කරන්න.
    ප්‍රහාරය මෙහෙයවුවෙ කවුද? සහරාන්ට උඩින් හිටියෙ කවුද? ඇයි බ්‍රෝ ඒව හොයන්නෙ නැත්තෙ?
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Warning GIF
     
    • Like
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ප්‍රහාරය මෙහෙයවුවෙ කවුද? සහරාන්ට උඩින් හිටියෙ කවුද? ඇයි බ්‍රෝ ඒව හොයන්නෙ නැත්තෙ?
    උත්ටෝ ප්‍රහාරය උනේ තොපේ ආණ්ඩු කාලේ
    ඒ කාලේ ඕක නවත්ත ගන්න බැරි උනා දැන් එක එකාට ඇගිල්ල දික් කරනවා
    යකෝ මඩ ගහපන් මේ වගේ පුකෙන් හිනා යන මඩ ගහන්න එපා තවත් තොපේ චන්ද කැඩෙනවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හපෝ අදද දන්නේ

    අනුර අයිය බෝම්බ ගහල පැයක් යන්න කලින් කිව්ව ඔක ගෝටගෙ වැඩක් කියල.

    වලක්වගන්න එපා කියල රනිල් වයි, සිරාවයි බය කරල පෝන් එකෙන්.