දිට්ඨධම්මවේදනීය කර්මය පල දුන්න නේ...
මින්ස්සු සාප කරනව..
මින්ස්සු සාප කරනව..
උන්ට ලබ්බ පල දුන්න . මිනිස්සු සාප කරාට මොනවද වෙන්නේ .....උන්ට මොකුත් වෙන් නෑ .. මිනිස්සුන්ටම තම කෙල වෙලා තියෙන්නේදිට්ඨධම්මවේදනීය කර්මය පල දුන්න නේ...
මින්ස්සු සාප කරනව..
100% true sapada kiyala ahapu ewama kelawela thiyenne danඒ විතරක් නෙමේ බොරුවට මිනිස්සු කුලප්පු කරලා පෝලින් හදපුවා, හෙන්චයියෝ දම්මලා උද්ගෝශන කරලා, හැම එකටම අකුල් හෙලලා රට ආපස්සට අදින්න හදපුවා ඔක්කොම මුන්ට පල දුන්නා. උන් කෘතිමව ඇතිකරපුවා උන්ට ඇත්තටම පල දුන්නා. මතකනේ රටේ ප්රශ්න ඇතිකරලා රට බන්කොලොත් කරන්න හදපුවා. ඒවට උඩගෙඩි දුන්න කාලකන්නි තමා අද බහුතරයක් පෝලොම්වල ලගින්නේ
ඒ සාපෙනම් සැරට වැදුනා වගේ ඇප නෑ රටටමදිට්ඨධම්මවේදනීය කර්මය පල දුන්න නේ...
මින්ස්සු සාප කරනව..
හරියට හරි ඒකනෙ මෙච්චර පස්ස ගහන්නෙබොම්බේ තියපු උන් අල්ලගන්න බැරි එකෙන්ම පෙනවානේ බොම්බේ තිබ්බෙ කවුද කියලා
සාපෙ
හරියට හරි ඒකනෙ මෙච්චර පස්ස ගහන්නෙ
------ Post added on Mar 11, 2022 at 6:35 PM
උන් මනේ චන්දේ දුන්නේඋන්ට ලබ්බ පල දුන්න . මිනිස්සු සාප කරාට මොනවද වෙන්නේ .....උන්ට මොකුත් වෙන් නෑ .. මිනිස්සුන්ටම තම කෙල වෙලා තියෙන්නේ
ආණ්ඩුවටනම් කොහෙන්වත් පඩිසන් දීලා නැහැ. අහිංසක මිනිස්සුන්ට තමයි මේ කාලකන්නි ආන්ඩුවේ පවු වලටත් පඩිසන් දීලා තියෙන්නේ....මිනිමරලා බලේට ආපුවගේ සාපෙ තමයි මේ සක්කිලි ආණ්ඩුවට පඩිසන් දුන්නේ.
ethakota originally christian da? buddagamata convert unada?
දොන් ඇල්වින් රාජපක්ශගේ පුතා තමා පර්සිethakota originally christian da? buddagamata convert unada?