පාස්කු ප්‍රහාරයෙන් බලයට ආපු ආණ්ඩුවට

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,336
    36,450
    113
    කෑගල්ල

    ඒ විතරක් නෙමේ බොරුවට මිනිස්සු කුලප්පු කරලා පෝලින් හදපුවා, හෙන්චයියෝ දම්මලා උද්ගෝශන කරලා, හැම එකටම අකුල් හෙලලා රට ආපස්සට අදින්න හදපුවා ඔක්කොම මුන්ට පල දුන්නා. උන් කෘතිමව ඇතිකරපුවා උන්ට ඇත්තටම පල දුන්නා. මතකනේ රටේ ප්‍රශ්න ඇතිකරලා රට බන්කොලොත් කරන්න හදපුවා. ඒවට උඩගෙඩි දුන්න කාලකන්නි තමා අද බහුතරයක් පෝලොම්වල ලගින්නේ​

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දිට්ඨධම්මවේදනීය කර්මය පල දුන්න නේ...
    මින්ස්සු සාප කරනව..
    උන්ට ලබ්බ පල දුන්න . මිනිස්සු සාප කරාට මොනවද වෙන්නේ .....උන්ට මොකුත් වෙන් නෑ .. මිනිස්සුන්ටම තම කෙල වෙලා තියෙන්නේ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113

    ඒ විතරක් නෙමේ බොරුවට මිනිස්සු කුලප්පු කරලා පෝලින් හදපුවා, හෙන්චයියෝ දම්මලා උද්ගෝශන කරලා, හැම එකටම අකුල් හෙලලා රට ආපස්සට අදින්න හදපුවා ඔක්කොම මුන්ට පල දුන්නා. උන් කෘතිමව ඇතිකරපුවා උන්ට ඇත්තටම පල දුන්නා. මතකනේ රටේ ප්‍රශ්න ඇතිකරලා රට බන්කොලොත් කරන්න හදපුවා. ඒවට උඩගෙඩි දුන්න කාලකන්නි තමා අද බහුතරයක් පෝලොම්වල ලගින්නේ​

    100% true sapada kiyala ahapu ewama kelawela thiyenne dan
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සාපෙ

    බොම්බේ තියපු උන් අල්ලගන්න බැරි එකෙන්ම පෙනවානේ බොම්බේ තිබ්බෙ කවුද කියලා
    හරියට හරි ඒකනෙ මෙච්චර පස්ස ගහන්නෙ
    ------ Post added on Mar 11, 2022 at 6:35 PM
     
    • Like
    Reactions: lasankandy and NRTG

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඒ නමට සාප කලාට වදින්නේ වෙන ඒ නම තියෙන කෙනෙක්ට.

    IMG_20220311_183732.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සාපෙ

    හරියට හරි ඒකනෙ මෙච්චර පස්ස ගහන්නෙ
    ------ Post added on Mar 11, 2022 at 6:35 PM

    උන් උනත් වැඩිය දැන් බොම්බ සින් දාන්නෙ නැත්තේ උන් නෝන්ඩී උනා කියලා උන්ම දන්නවා
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    උන්ට ලබ්බ පල දුන්න . මිනිස්සු සාප කරාට මොනවද වෙන්නේ .....උන්ට මොකුත් වෙන් නෑ .. මිනිස්සුන්ටම තම කෙල වෙලා තියෙන්නේ
    උන් මනේ චන්දේ දුන්නේ
    69 62 ඔක්කොටොම තමා කෙලවෙන්නෙ 😂
     
    • Like
    Reactions: CloudX64

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මිනිමරලා බලේට ආපුවගේ සාපෙ තමයි මේ සක්කිලි ආණ්ඩුවට පඩිසන් දුන්නේ.
    ආණ්ඩුවටනම් කොහෙන්වත් පඩිසන් දීලා නැහැ. අහිංසක මිනිස්සුන්ට තමයි මේ කාලකන්නි ආන්ඩුවේ පවු වලටත් පඩිසන් දීලා තියෙන්නේ....
     
    • Sad
    Reactions: TCB Rox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සමහර පොන්නයො නම් ගේ මුලුවල හැoගිලා ඔහොම කියනවලු , 97 පාරක් සහරානයව අල්ල ගන්ඩ බැරි උන එකාලට මීක් නොකිය විපක්ශෙට බනින පොන්නයො අනේ මන්ද ඉතින් පොතේ වරද්ද මන්ද...🤭🤭