පාස්කු ප්‍රහාරයෙන් වසර පහක් ප්‍රතිකාර ලැබූ මවක් මියයයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    FB-IMG-1694281985103.jpg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    උබල දන්නවද පාස්කු ප්‍රහාරයෙන් මැරුණු ගාන තවම ආණ්ඩුව දන්නෙ නෑ

    උන්ගේ රිපෝට් කීපයක ගනන් කීපයක් තියෙන්නේ 😄
    උන්ට වැඩක් නෑ කීයක් උනත්
     
    AnuradhaRa

    Well-known member
  • මං මෙයාව දන්නව :(
    අපේ නංගියි මෙයයි තව කීප දෙනෙකුයි මහජන බැංකුවෙ වැඩ කෙරුව ටික කාලයක් එකට
    එහෙම වැඩ කරපු තව කෙනෙක්ගෙ අම්මත් බෝම්බෙ ගහපු දවසෙම නැති වුණා..

    මායි නංගියි ඒ කාලෙ මෙයාලගෙ ගෙදරත් ගිහින් තියෙනව.. :(
    දැන්නං අවුරුදු 15 කට වැඩියි
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මං මෙයාව දන්නව :(
    අපේ නංගියි මෙයයි තව කීප දෙනෙකුයි මහජන බැංකුවෙ වැඩ කෙරුව ටික කාලයක් එකට
    එහෙම වැඩ කරපු තව කෙනෙක්ගෙ අම්මත් බෝම්බෙ ගහපු දවසෙම නැති වුණා..

    මායි නංගියි ඒ කාලෙ මෙයාලගෙ ගෙදරත් ගිහින් තියෙනව.. :(
    දැන්නං අවුරුදු 15 කට වැඩියි
    mokak welada ban marila thiyenne?

    bomben thamai. mechcharakal eya hondata idalada? 5 years.
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    මං මෙයාව දන්නව :(
    අපේ නංගියි මෙයයි තව කීප දෙනෙකුයි මහජන බැංකුවෙ වැඩ කෙරුව ටික කාලයක් එකට
    එහෙම වැඩ කරපු තව කෙනෙක්ගෙ අම්මත් බෝම්බෙ ගහපු දවසෙම නැති වුණා..

    මායි නංගියි ඒ කාලෙ මෙයාලගෙ ගෙදරත් ගිහින් තියෙනව.. :(
    දැන්නං අවුරුදු 15 කට වැඩියි
    Mala gedarata kiyala collection ekak daapan 🤭🤭