පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන විශේෂ මාධ්‍ය හමුව🔴

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔහොමම දැන් මේසෙ උඩට නැගලා සරම උස්සලා live එක ඉවරකරානම් හරි😂😂😂
    1729489967478.png
     
    • Haha
    Reactions: slug_cat and iworld

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,795
    113
    Mu loku maaluwekge contract ekak execute karanne

    When their existance is threatened they will go to any means for survival
    eth u oya kiyana eka atta nam avualk tiyenawa neda? mun back and forth yaddi apitat hari de terum ganna be. neutral ekek oya report eka balala mona hari kivvot tama ithin

    Report eka atta nam;

    screenshot-publuu.com-2024.10.21-11_27_32.png
     
    • Like
    Reactions: xVOLDYx and haunte

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    අනේ ඉතිං.. පාස්කු ප්‍රහාරෙ විකුනල පාර්ලිමේන්තු එන්න හදපු..
    ගොම්මන්පිල ගොයියත් කැමරා ඉස්සරහම චොර වෙලා යන්න ගියාලු..

    හැමෝම දන්න ටිකක්.. ආයෙම කියල එයා යන්නම ගියාලු..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    කවුද බන් මේ ලොන්තයා.... මෝඩ චරිතයක් වගේ
    පිස්සු හැදෙයි. මේ යකා තමා පාස්කු සීන් එකේ ඇක්ටිව්ම උන්න මාධ්‍යවේදීය. මෑතකත් මුට නඩුවක් වැටිල තිබ්බ්. හැබැයි වැඩක් උන්නෙ නැ. මුගෙ පරණ video බලපන්කො.

    පාස්කු සීන් එකේ විතරක් නෙමේ හුගක් යට ගහපු සීන් වල අල ගිය මුල ගිය ටික තියයන්ව.

    Shani , DIG documentry දෙකේම director මූ
     

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    @2osama කෝ බං පාස්කු ප්‍රහාරෙ මහමොලකරු 😂😂 නාකි මයිනගෙ පුකේ හිල අස්සෙද 😂😂😂