පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන විශේෂ මාධ්‍ය හමුව🔴

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    පිස්සු හැදෙයි. මේ යකා තමා පාස්කු සීන් එකේ ඇක්ටිව්ම උන්න මාධ්‍යවේදීය. මෑතකත් මුට නඩුවක් වැටිල තිබ්බ්. හැබැයි වැඩක් උන්නෙ නැ. මුගෙ පරණ video බලපන්කො.

    පාස්කු සීන් එකේ විතරක් නෙමේ හුගක් යට ගහපු සීන් වල අල ගිය මුල ගිය ටික තියයන්ව.

    Shani , DIG documentry දෙකේම director මූ
    චන්දේ ටාගට් කරලා කරපු ඩොකුමෙන්ට්‍රි දෙකද?
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    195
    365
    63
    Malabe
    සාරාංශය
    කොමිෂන් වාර්තාවෙන් වැරදිකාරයො කියලා හොයාගත්ත වගකීම් පැහැර හැරපු නිලධාරීන් 17 ක් ඉන්නවා.
    ඒ 17 දෙනාට නඩු දාන්න කියලා නිර්දේශ කරලා තියනවා.
    එතනින් එක්කෙනෙක් තමා අලුත් ආරක්ෂක ලේකම් රවී සෙනවිරත්න. ඉතින් අලුත් ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් නම් වෙන් නෑ කියලා තමා කියන්නේ.
    වාර්තාවේ විදිහට නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස්, පුජිත ජයසුන්දර, දේශබන්දු තෙන්නකෝන්...... වගේ තව නම් 16 ක් තියනවා. හැබැයි මේ මාධ්‍ය සාකච්චාවේ ටාගට් එක උනේ රවී සෙනවිරත්න.
    ලැජ්ජාවක් කියලා එකක් තියනවා නම් රවී සෙනවිරත්න සාදාරන පරීක්ෂණයක් වෙනුවෙන් කියලා දැන් ඉල්ලා අස් වෙන්න ඕන.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    චන්දේ ටාගට් කරලා කරපු ඩොකුමෙන්ට්‍රි දෙකද?
    ඔය දාපු youtube video එක බලප්න්කො..

    මොකූත් හිතන්නෙ නැතුව open mind එකෙන්..

    අරූ හෙනම ජෝක් එකක්නෙ දැන් ටිකකට කලින් කියල තේරෙයි.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113
    සාරාංශය
    කොමිෂන් වාර්තාවෙන් වැරදිකාරයො කියලා හොයාගත්ත වගකීම් පැහැර හැරපු නිලධාරීන් 17 ක් ඉන්නවා.
    ඒ 17 දෙනාට නඩු දාන්න කියලා නිර්දේශ කරලා තියනවා.
    එතනින් එක්කෙනෙක් තමා අලුත් ආරක්ෂක ලේකම් රවී සෙනවිරත්න. ඉතින් අලුත් ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් නම් වෙන් නෑ කියලා තමා කියන්නේ.
    වාර්තාවේ විදිහට නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස්, පුජිත ජයසුන්දර, දේශබන්දු තෙන්නකෝන්...... වගේ තව නම් 16 ක් තියනවා. හැබැයි මේ මාධ්‍ය සාකච්චාවේ ටාගට් එක උනේ රවී සෙනවිරත්න.
    ලැජ්ජාවක් කියලා එකක් තියනවා නම් රවී සෙනවිරත්න සාදාරන පරීක්ෂණයක් වෙනුවෙන් කියලා දැන් ඉල්ලා අස් වෙන්න ඕන.
    Illa as wunoth , bayyo oka uda daagena kathawa uge paththata harawanawa, u thamai waradi karaya kiyala
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    සාරාංශය
    කොමිෂන් වාර්තාවෙන් වැරදිකාරයො කියලා හොයාගත්ත වගකීම් පැහැර හැරපු නිලධාරීන් 17 ක් ඉන්නවා.
    ඒ 17 දෙනාට නඩු දාන්න කියලා නිර්දේශ කරලා තියනවා.
    එතනින් එක්කෙනෙක් තමා අලුත් ආරක්ෂක ලේකම් රවී සෙනවිරත්න. ඉතින් අලුත් ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් නම් වෙන් නෑ කියලා තමා කියන්නේ.
    වාර්තාවේ විදිහට නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස්, පුජිත ජයසුන්දර, දේශබන්දු තෙන්නකෝන්...... වගේ තව නම් 16 ක් තියනවා. හැබැයි මේ මාධ්‍ය සාකච්චාවේ ටාගට් එක උනේ රවී සෙනවිරත්න.
    ලැජ්ජාවක් කියලා එකක් තියනවා නම් රවී සෙනවිරත්න සාදාරන පරීක්ෂණයක් වෙනුවෙන් කියලා දැන් ඉල්ලා අස් වෙන්න ඕන.
    Ravi was accused in these two reports only - both commissions were appointed by Ranil and had no investigational mandate. They just gave recommendations only. So Ravi is a political victim here. He is a victim of Ranil. Ranil wanted Ravi and Shani out of the way. Why is Ranil so scared of Ravi and Shani?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය දාපු youtube video එක බලප්න්කො..

    මොකූත් හිතන්නෙ නැතුව open mind එකෙන්..

    අරූ හෙනම ජෝක් එකක්නෙ දැන් ටිකකට කලින් කියල තේරෙයි.
    බැලුවා බන්. හැබැයි හැම ඩොකුමෙන්ට්‍රි එකකම ශානි රවි පොර කරන්න හදපු සීන් එකක් නම් දැක්කා.
    පාස්කුව වෙන වෙලාවේ ඔය දෙන්නා පියන් තනතුරුවල නෙවෙයි නේද හිටියේ. තනියම තිරණයක් ගන්න පුලුවන් තැනක හිටියේ. ඔය දෙන්නා නොදැන හිටියා කියන්නත් බෑනේ

    Ravi was accused in these two reports only - both commissions were appointed by Ranil and had no investigational mandate. They just gave recommendations only. So Ravi is a political victim here. He is a victim of Ranil. Ranil wanted Ravi and Shani out of the way. Why is Ranil so scared of Ravi and Shani?
    if RW wanted shani and Ravi ousted he could have simply arrest back in 2022
    ------ Post added on Oct 21, 2024 at 12:48 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    බැලුවා බන්. හැබැයි හැම ඩොකුමෙන්ට්‍රි එකකම ශානි රවි පොර කරන්න හදපු සීන් එකක් නම් දැක්කා.
    පාස්කුව වෙන වෙලාවේ ඔය දෙන්නා පියන් තනතුරුවල නෙවෙයි නේද හිටියේ. තනියම තිරණයක් ගන්න පුලුවන් තැනක හිටියේ. ඔය දෙන්නා නොදැන හිටියා කියන්නත් බෑනේ

    if RW wanted shani and Ravi ousted he could have simply arrest back in 2022
    ------ Post added on Oct 21, 2024 at 12:48 PM
    අමුතුවෙන් කරන්න දෙයක් නෑනෙ ඉතිං. උන් රාජකාරිය පැහැරහැරල නෑ කියල උසාවියෙන් ඔප්පු වෙලා එලියට ඇවිල්ලනෙ හිටියෙ?

    ඔය ගම්මන්පිලය කිව්වෙ බාගෙනෙ. ඉතුරු බගෙ video එකේ තියනව. උඹ බැලුව කිව්වට බලල නෑ වගේ. තාම ඕක live යනව එක්කනෙ 😅
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    අමුතුවෙන් කරන්න දෙයක් නෑනෙ ඉතිං. උන් රාජකාරිය පැහැරහැරල නෑ කියල උසාවියෙන් ඔප්පු වෙලා එලියට ඇවිල්ලනෙ හිටියෙ?

    ඔය ගම්මන්පිලය කිව්වෙ බාගෙනෙ. ඉතුරු බගෙ video එකේ තියනව. උඹ බැලුව කිව්වට බලල නෑ වගේ. තාම ඕක live යනව එක්කනෙ 😅
    ඉතින් ඒ ඒලියට ආවේ පාස්කු කේස් එකට අදාලව නෙවෙයි නේද වෙනම නඩුසින් එකක් මට මතක විදියට
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    ඉතින් ඒ ඒලියට ආවේ පාස්කු කේස් එකට අදාලව නෙවෙයි නේද වෙනම නඩුසින් එකක් මට මතක විදියට
    නෑ ඒව තමා. ඔය ගම්මන්පිලය කියල ලිව්ම 16 වෙනිද රවී ඉහල නිලධාරියට යවල තියනව. බෝම්බෙ ගැහුවෙ 22නෙ. රවී ට action ගන්න බෑ එතනින් එහාට.

    අනික රවී interpol එකේ conference එකකට යනව කියල දැන් දැන් තමා අර ඉහල නිලධාරිය ලිවුම එවල තියෙන්නෙ ඕක බලන්න රවී නෑ කියක දැන දැන්. රහසිගතයි කියල ත් ගහල ඒ මදිවට. 🤣

    එහෙම ගහල යැවුවම කොහොමත් වෙන එකෙක්ට බලන්න බෑ protocol හැටියට.

    ඉතිං ඕව ඔප්පු උන නිසා රවීට වරදක වැටුනෙ නෑ. ගම්මන්පිලය අමු බයිලයක් ගහන්නෙ.

    පැත්තක් ගැන නොහිත ඔය video එක සම්පූර්ණයෙන්ම බලපන්. මේ පොර පාස්කු සීන් එකේ මුල ඉදලම පස්සෙන්ම පැන්නුව ඩයල් එකක්. විස්තර අම්බාබක් ම තියනව
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,912
    22,247
    113
    Kaer Morhen
    thewitcher.com
    "මාව cid අරන් පලයල්ලා මට පාර්ලිමේන්තු යන්න ඕනි"
    මීට ගොම්මන්පිල
    පාස්කු ප්‍රහාරය ජනගත කල මාගේ මනාප අංකය XX

    පාර්ලිමේන්තුවේ සිටිය යුතුම නිර්භය සිංහයා

    අනේ පම්කො.

    moda pakaya ada kicha welama giya 🤣
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,425
    5,795
    113
    නෑ ඒව තමා. ඔය ගම්මන්පිලය කියල ලිව්ම 16 වෙනිද රවී ඉහල නිලධාරියට යවල තියනව. බෝම්බෙ ගැහුවෙ 22නෙ. රවී ට action ගන්න බෑ එතනින් එහාට.

    අනික රවී interpol එකේ conference එකකට යනව කියල දැන් දැන් තමා අර ඉහල නිලධාරිය ලිවුම එවල තියෙන්නෙ ඕක බලන්න රවී නෑ කියක දැන දැන්. රහසිගතයි කියල ත් ගහල ඒ මදිවට. 🤣

    එහෙම ගහල යැවුවම කොහොමත් වෙන එකෙක්ට බලන්න බෑ protocol හැටියට.

    ඉතිං ඕව ඔප්පු උන නිසා රවීට වරදක වැටුනෙ නෑ. ගම්මන්පිලය අමු බයිලයක් ගහන්නෙ.

    පැත්තක් ගැන නොහිත ඔය video එක සම්පූර්ණයෙන්ම බලපන්. මේ පොර පාස්කු සීන් එකේ මුල ඉදලම පස්සෙන්ම පැන්නුව ඩයල් එකක්. විස්තර අම්බාබක් ම තියනව
    රවි සෙනෙවිරත්න, හැබැයි මුල් ටිකේ විදියට මූ කලින් ඔක්කොම සිදුවීම් වලට පරීක්ශන ආරම්භ කරල තියෙනවා. එකක්වත් යට ගහල නෑ. ඔතන මොනා හරි සීන් එකක් තියෙනව නම් තියෙන්නෙ 16-19 කාලෙදි තමා, මේ රිපෝට් එක සම්පූර්න නෑ වගේ තේරෙනවා. බලමු මේව දන්න උන් කියයි නෙහ්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    රවි සෙනෙවිරත්න, හැබැයි මුල් ටිකේ විදියට මූ කලින් ඔක්කොම සිදුවීම් වලට පරීක්ශන ආරම්භ කරල තියෙනවා. එකක්වත් යට ගහල නෑ. ඔතන මොනා හරි සීන් එකක් තියෙනව නම් තියෙන්නෙ 16-19 කාලෙදි තමා, මේ රිපෝට් එක සම්පූර්න නෑ වගේ තේරෙනවා. බලමු මේව දන්න උන් කියයි නෙහ්
    ඔවු.. 16න් පස්සෙ හොද සෙල්ලම් ටික වෙලා තියනව. රවී බෝම්බෙ ගහන්න ක්ලින් වටේටම කතා කර කර මේක නවත්වන්ම උත්සහ කරල ත් තියනව.

    අර මම දාපු chanel එකේ ඕව සේරම තියනව. ඒව බොරු නම් උට එහෙහිව ඊසි නඩු දාන්න පුලුවන්. දැන් දාපු video එකේම හොද විස්තරයක් තියනව. මම කියනවට බලහන්කො.
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    බෝම්බ ගහනවා කියලා දැන දැන ඉදපු උන්ව , ආරක්ශක ලේකම් කරලා ආරක්ශා කරන අනුර කුමාර සක්කිලි බල්ලට හෙන 7ම ගහපන්.
     
    • Like
    Reactions: AKI-SL