පාස්කු බොම්බ දැන් ගැහුවනම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    121543062_10223663791131753_8863335253517187327_o.jpg




    දැන් කියපන් මෙහෙම හිතන එක සාධාරණ නැද්ද
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නම් මොන වැරදි තිබ්බත් මහින්දයා මොනවහරි කරා. ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මතත්තයත් ඔච්චර තරහක් තිබිලත් ඒක කෙලින්ම කිව්වනෙ.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    So minimarala hari kamakne rajapasha raja karawanna ubalakamatiy :shocked::shocked:
    උබට වැරදිලා රාජපක්ෂලාට කඩේ යන්නේ නැත.

    එඩිට් කරලා නේ
    හා

    සහරන්ලා රාජපක්ෂ කාලෙත් හිටියා නේද, එත් උන්ට නිදහසේ ඕනේ දෙයක් කරන්න පාර කැපුවේ යහපාලන නඩේ නෙමේද?
     
    • Like
    Reactions: navinnuwan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ආණ්ඩුව තිබුනා නං සහරාන්ගේ ප්‍රහාරය වලක්වා ගන්න තිබුනා කියලා නං හිතෙනවා.

    Gahanna kiyapu ewunta nawaththanna kiyanna wedi welawak yanne ne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහරක් ටොයි ජනතාව මයිත්‍රීට ලව් කරන එක අත ඇරලා නෑ තාම කොච්චර නෑ කිව්වත් හිත ඇතුලේ ප්‍රථම ප්‍රේමයේ මතක රැව් දෙනව වාගේ :P