පරණ මිනිස්සු!

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,082
    783
    113
    මම දැන් රටේ තත්වය අවූල් කියන්නෑ . එත් දැන් තියෙන ප්‍රෂ්ණය මීට අවුරුදු ගානකට කලින් තිබ්බනම් , ඒ කාලෙ රට පාලනය කරපු අයට බැනුම් ආහන්න වෙනවා
    ඒත් දැන් එහෙම වෙන්නෑ මේකට හෙතුව
    මම හිතන විදියෙ වරදක් nisada ( ඇත්තටම රටෙ එහෙම අවුලක් නැද්ද හොදයිද දැන් පාලනය)
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,374
    113
    මම දකින ලොකුම හේතුව විපක්ෂේ ඉන්නේ ජෝකර්ලා
    ජෝකර්ලට සාපේක්ෂව මුන් හොඳයි
    අනික මිනිස්සුන් අනික් හැමෝවම ට්‍රයි කලා. ආයේ ට්‍රයි කරන්න සෙට් එකක් පාර්ලිමේන්තුවේ නෑ
    තව ටික කලක් මුන්ට අල්ලන් යන්න පුළුවන්.
    මිනිස්සු තාම මුන්ගේ සුදුසුකම් වලින් මැජික් කරන කල් බලාන ඉන්නවා. මුන් පච වෙන එක තාම ගම් මට්ටමට ගිහින් නෑ. තාක්ෂණය භාවිතය අඩු නිසා වෙන්නත් පුළුවන්
    මුන් හොඳයි කියන්නේ සුපිරි කියන එක නෙමේ.
    පිස්සෝ ප්‍රෝ ලෙවල් එකට වඩා පිස්සු බේසික් වර්ෂන් එක හොඳයි
    ඇත්තටම දියුණු රටවල වගේ සුපිරි ආණඩුවක් ඒ ඕනේ නෑ මෝදියා වගේ ඩෑල් එක ලංකාවට සෙට් වෙනවා නම්

    තඹුත්තේගමයා හොඳයි රට ඇදගෙන යන්න.
    දියුණුවක් නම් මෑතකදි හිතන්න අමාරුයි
    ලොකුම අවුල මුන්ට රටෙන් එලියට යන්න බෑනේ. ගියොත් නානවා. එක්කෝ හානවා
    ඉතින් කොහොමද ගේමක් ගහන්නේ. රට ඇතුලේ ගහන කයියක් තමයි
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    It all comes down to how you’ve positioned yourself. When a so-called honda putha screws up, people think, 'It’s okay, he’ll do better next time.' But when a 'andapalaya' just smiles, people react with, 'WTF are you smiling at?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    උබ හිතනවද කලින් ආණ්ඩුව තාම හිටියනම් මේ ගානට පෙට්‍රොල් වැඩි කරයි කියල. එහෙනම්,
    92 පෙට්‍රොල් මිල = රු.355 (කලින් ආණ්ඩුව තියෙන කාලේ මිල) + රු.50 + කොමිස් = රු. 450ක් විතර වෙයි.

    ඊට අමතරව උන්ගේ හෙන්චයියෝන්ට පෙට්රෝල් නිකන් ගහන්න passes දෙයි.
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මම දකින ලොකුම හේතුව විපක්ෂේ ඉන්නේ ජෝකර්ලා
    ජෝකර්ලට සාපේක්ෂව මුන් හොඳයි
    අනික මිනිස්සුන් අනික් හැමෝවම ට්‍රයි කලා. ආයේ ට්‍රයි කරන්න සෙට් එකක් පාර්ලිමේන්තුවේ නෑ
    තව ටික කලක් මුන්ට අල්ලන් යන්න පුළුවන්.
    මිනිස්සු තාම මුන්ගේ සුදුසුකම් වලින් මැජික් කරන කල් බලාන ඉන්නවා. මුන් පච වෙන එක තාම ගම් මට්ටමට ගිහින් නෑ. තාක්ෂණය භාවිතය අඩු නිසා වෙන්නත් පුළුවන්
    මුන් හොඳයි කියන්නේ සුපිරි කියන එක නෙමේ.
    පිස්සෝ ප්‍රෝ ලෙවල් එකට වඩා පිස්සු බේසික් වර්ෂන් එක හොඳයි
    ඇත්තටම දියුණු රටවල වගේ සුපිරි ආණඩුවක් ඒ ඕනේ නෑ මෝදියා වගේ ඩෑල් එක ලංකාවට සෙට් වෙනවා නම්

    තඹුත්තේගමයා හොඳයි රට ඇදගෙන යන්න.
    දියුණුවක් නම් මෑතකදි හිතන්න අමාරුයි
    ලොකුම අවුල මුන්ට රටෙන් එලියට යන්න බෑනේ. ගියොත් නානවා. එක්කෝ හානවා
    ඉතින් කොහොමද ගේමක් ගහන්නේ. රට ඇතුලේ ගහන කයියක් තමයි
    unma wiwechanaya karapuwa thama un dan me karanne,kiyapu ewaye anith paththa,eka athakata unge redde samajawade nathuwa mehema hodaya,nathnam kuppi lampuwan thama eliyaganna wenne mun kalin kiyapu ewa widiyata,munta hithala aluth deyak karanna be,capacity ekak ne,samanya minissunge duka,awashatha danena kenek enna one minissunta deyak wenna nam,kisi plan ekak na ohe yanawa eda wela seen ekak thiyenne.,hoda leadership ekak danata penna na issarahata deyak karanna puluwan kenek.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,817
    1
    15,115
    113
    Hate mongering, Envy mongering politics, Sabotaging behaviour, දැන් විපක්ෂෙ කලින් තරම් නෑ. මොකද සමාජවාදි, වාමවාදී Cult Background එක අඩුයි. Cult Level එකේ විපක්ෂ නෙමෙයි දැන් තියෙන්නෙ. උදාහරණ විදියට,

    කලින් විපක්ෂෙ JVP තමයි Active. ඒකෙ ප්‍රධාන ලක්ෂණේ Cult එකක් විදියට ඒක දිව්වෙ. (තාමත් දුවන්නෙ එහෙමයි). ඒ Cult එක රන් වෙන්නෙ පක්ෂෙ ලොක්කො සෙට් එක හරහා. ඒ පක්ෂෙ එක තනි තනි සාමාජිකයට ප්‍රසිද්ධියෙ තමන්ගෙ පෞද්ගලික මතය දරන්න බෑ. (වමේ Cancel culture එක පක්ෂෙ ඇතුලෙ ලොකුවට තියනව. කාලයක් හදුන් නිවාස අඩස්සියෙත් හිටිය මතක ඇති.) එක මතේක හැමෝම ඉන්න ඕනෙ. මයික් එක ඇල්ලුවා හැමෝම එකම දේ එකම විදියට කියන්නෙ ඒකයි. පක්ෂ මූලස්ථානයෙන් එවන Script එකෙන් පිට යන්න බෑ. (අදටත් මයික් එකක් ඇල්ලුවම අර "අපි භාරගත්තෙ හිදිච්ච මුකුත් නැති රටක්" කියන බොරුව. බොරුවක් කියල දැනගෙනත් කියන්න වෙනව ඇති පක්ෂෙ Script එක නිසා)

    එහෙම උනාම Pros එක තමයි ශක්තිමත් ප්‍රතිරෝධයක් හදන්න පුළුවන්. ඒත් දැන් විපක්ෂෙ පක්ෂ එහෙම ඒව නෙමෙයි. හර්ෂ එකක් කියනව. සජිත් තව එකක් කියනව. ප්‍රසාද් වෙන එකක් කියනව. එහෙම උනාම ප්‍රතිරෝධය දියාරු වෙනව. පක්ෂයක් උනාම Cult Level එකෙන් නැතුව, අසීමිත ප්‍රජාතන්ත්‍රවාදයත් නැතුව, මැද තැනක ඉදන් Organise වෙලා වැඩ කරන්න ඕන. එහෙම කරන්න දැන් විපක්ෂෙ පක්ෂ වලට බෑ අර Cult level organise වෙලා එක Script එකකට වැඩ කරන ගතිය නෑ. මොකද එක එක විපක්ෂ සාමාජිකය ආණ්ඩුවෙ එක එක වැඩ වලට කැමතියි. සමහර අය අකමැතියි. ඔක්කොම එකා වගේ විරුද්ධ වෙලා Sabotage කරන සංස්කෘතිය දැන් නෑ.
     
    🙏ඔව් නේද