පාස්ට්පොර්ට් හෙල්ප්

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    පාස්ට්පොර්ට් හෙල්ප්

    මචන් ලා සිකුරාදා දවසක බත්තරමුල්ලේ සුහුරුපාය ට ගියොත් පාස්ට්පොර්ට් එක හදන වැඩෙ කරන්න පුලුවන් වෙයිද .

    සදුදා යනවාද , සිකුරාදා යනවාද කියලා මන් මෙ කල්පනා කරෙ
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    sanduda epa ban. week end iwara wela ena palaweni dawasa nisa senaga wadi.pare trffic wadi. sathiye mada dawasaka palayan badada wage. a wage dawas walata senaga sapekshawa adui