පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,261
    21,832
    113
    අනෙ නිකන් පලයන් බන් යන්න. මූලික අයිතිවාසිකම් මතක්වෙන්නෙ අපේ උන්ට එක පාරටද? රට යන්නෙ නැත්තන් නිකන් ඉන්න කියපන් රශ් එක නැති වෙනකන්. මේක ලංකාවනේ. මේකෙ අවුරුදු 18+ හිටපු උන් නෙ ඉන්නෙ. එක රැයකින් රට වෙනස් වෙලා නෑනේ. නැත්තන් උන් අද ඊයේ ඉපදුන උන් නෙවීනේ. නේද? මම දැක්කා 25%කට වඩා උන් පාස්පොර්ට් එක පාවිච්චි කරලවත් නෑ කියලා.
    @Thu Nodakin
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,884
    113
    Homagama
    අනෙ නිකන් පලයන් බන් යන්න. මූලික අයිතිවාසිකම් මතක්වෙන්නෙ අපේ උන්ට එක පාරටද?
    රට යන්නෙ නැත්තන් නිකන් ඉන්න කියපන් රශ් එක නැති වෙනකන්. මේක ලංකාවනේ. මේකෙ අවුරුදු 18+ හිටපු උන් නෙ ඉන්නෙ. එක රැයකින් රට වෙනස් වෙලා නෑනේ.
    නැත්තන් උන් අද ඊයේ ඉපදුන උන් නෙවීනේ. නේද?

    මං කිව්වේ තමන්ගේ ආයිතිවාසිකම් මොනාද දන්නැති උන්ට තමන් ගැනම දැනෙන විවිකිච්චාව ⁣කොච්චරද කියලා.

    Simon Cowell Wow GIF by America's Got Talent

    මම දැක්කා 25%කට වඩා උන් පාස්පොර්ට් එක පාවිච්චි කරලවත් නෑ කියලා.
    75%ක් රට යන්නම පාවිච්චි කරලා ඒ කියන්නේ. හොදයි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,261
    21,832
    113
    මං කිව්වේ තමන්ගේ ආයිතිවාසිකම් මොනාද දන්නැති උන්ට තමන් ගැනම දැනෙන විවිකිච්චාව ⁣කොච්චරද කියලා.

    Simon Cowell Wow GIF by America's Got Talent's Got Talent

    75%ක් රට යන්නම පාවිච්චි කරලා ඒ කියන්නේ. හොදයි.
    ඔය pakaya හිතාගෙන ඉන්නේ ඌ බ්‍රහ්මදත්ත ගේ මුත්තා සකලදත්ත කියලා :lol: උපන් වෙලාවේ පෙකණි වැල කියලා ලැජ්ජා නහරේ කපලා තියෙන්නේ ඕකගේ 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    රටම මාලිමාවටනම්, මාලිමාවට 80%ක්නම්, මාලිමාව ආවම රට සීග්‍රයේන් සුර පුරයක් වෙනවනම් ඇයි මේ හුත්තලා පාස්පොර්ට් ගන්න දඟලන්නේ? පෝය දෙක තුනක් ඉවසන් ඉන්න නෙවීද තියෙන්නෙ? 🤭 🤭
    උන් දන්නවා බං NPP එක ආපු ගමන් ලංකාවට හම්බ වෙන කොරියන් Japan UK Visa වලට බඩු හම්බ වෙනවා කියලා
    ඒකයි ඔය දඟලන්නේ
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,830
    113
    මං කිව්වේ තමන්ගේ ආයිතිවාසිකම් මොනාද දන්නැති උන්ට තමන් ගැනම දැනෙන විවිකිච්චාව ⁣කොච්චරද කියලා.

    Simon Cowell Wow GIF by America's Got Talent's Got Talent

    75%ක් රට යන්නම පාවිච්චි කරලා ඒ කියන්නේ. හොදයි.

    අයිතිවාසිකම් තියෙනවා තමා, ඒත් limitationsයුත් තියෙනවා. ඒක තෙරෙන්නෙ නැති ඊයේ පෙරේදා ඉපදුන උන් වගේ දැන් ඉන්නෙ.

    ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් හැම අවුරුද්දෙම S3 දාන් කැම්පස් යන්න පාස් වෙන උන්ට ආන්ඩු කැම්පස් එකක් ඉල්ලලා කෑගහන්න කියපන්කො. එකත් මූලික අයිතියක් නෙවීද? ඇයි උන් zscore එකට limit වෙලා ඉන්නේ?

    රට කෙලවෙලා අමාරුවෙන් දුවනවා කියලා දැන දැන එකටම අරින්න හදන්නේ ලොවෙත් JVP වේසිගේ පුතාල ටික තමා. බොක්කු උඩ ඉඳගෙන උදේ ඉදන් රෑ වෙනකන් පච කෙල කල රටෙන් පිනට කකා බිබී අහනවා "ඇයි මේ රටට මෙහෙම උනේ" කියලා. 🤭 🤭
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    අනෙ නිකන් පලයන් බන් යන්න. මූලික අයිතිවාසිකම් මතක්වෙන්නෙ අපේ උන්ට එක පාරටද? රට යන්නෙ නැත්තන් නිකන් ඉන්න කියපන් රශ් එක නැති වෙනකන්. මේක ලංකාවනේ. මේකෙ අවුරුදු 18+ හිටපු උන් නෙ ඉන්නෙ. එක රැයකින් රට වෙනස් වෙලා නෑනේ. නැත්තන් උන් අද ඊයේ ඉපදුන උන් නෙවීනේ. නේද? මම දැක්කා 25%කට වඩා උන් පාස්පොර්ට් එක පාවිච්චි කරලවත් නෑ කියලා.
    DV Lottery apply කරන්න passport ගත්තු උන් වැටෙන්නේ පාවිච්චි කරපු ගොඩටද නැති ගොඩටද බන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,884
    113
    Homagama
    අයිතිවාසිකම් තියෙනවා තමා, ඒත් limitationsයුත් තියෙනවා. ඒක තෙරෙන්නෙ නැති ඊයේ පෙරේදා ඉපදුන උන් වගේ දැන් ඉන්නෙ.

    ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් හැම අවුරුද්දෙම S3 දාන් කැම්පස් යන්න පාස් වෙන උන්ට ආන්ඩු කැම්පස් එකක් ඉල්ලලා කෑගහන්න කියපන්කො. එකත් මූලික අයිතියක් නෙවීද? ඇයි උන් zscore එකට limit වෙලා ඉන්නේ?
    නැ ඒක මුලික අයිතිවාසිකම් නෙවෙයි. මුලින්ම මුලික අයිතිවාසිකම් ටික ඉගෙන ගනින්කෝ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,830
    113
    නැ ඒක මුලික අයිතිවාසිකම් නෙවෙයි. මුලින්ම මුලික අයිතිවාසිකම් ටික ඉගෙන ගනින්කෝ.
    The right for education is a human right. It doesn't define which stage it is in. yeah but you can always argue that higher education isn't covered to fit your narrative ;-)
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    paw wade hadissiyata rata yanna inna aya sahenna awul wela ati. ki denekge opportunity nati una da danne na :-(
     
    • Like
    Reactions: ttj