පාස්පොර්ට් ප්‍රශ්නයට විසඳුමක් තියනවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    පාස්පොර්ට් ප්‍රශ්නයට විසඳුමක් තියනවානම් තියෙන්නේ කංචන විජේසේකර ගාව විතරයි. පුළුවන් නම් කාන්චනට අමාත්‍ය ධුරය දීලා බලන්න. කංචන විජේසේකර මාස තුනෙන් පාස්පෝර්ට් ගැටලුව විසඳලා පෝලිම් නැති කරනවා.

    කොහොමත් කංචන විජේසේකර කබ්බන්ගෙන් ඇමති පට්ටම් ගන්නේ නැහැ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    පාස්පෝට් ප්‍රශ්නේ ඉවරයි බං අන්න මෝඩ විජිතය හට් ගහලා පුටු දාලා දෙන්න යනවා පාරේ