පාස්පෝට් උදව්....

TCB Rox

Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    මචන්ලා අපේ ලොකු අක්කගේ පුතාට එයාගේ කොම්පැනි එකෙන් බ්‍රසිල් යන්න සෙට් වෙලා තියනවා පුහුණුවකට. බත්තරමුල්ලෙන් පාස්පෝට් එක හදන්න දැන් අලුත් විදිහ මොකක්ද එක දවසෙන් ගන්න පුලුවන්ද. කියක් යනවද. මට දන්නේ කෙනෙක් විස්තර ටිකක් දාන්න ලොකු උදව්වක්. මම පාස්පෝට් එක ඇරගෙන දැන් අවුරුදු ගානක් වෙනවා මම දන්නේ නැහැ දැන් අලුත් ක්‍රමය. ස්තුතියි....🙏
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    Search karapan ban Elakiriye.

    okata dan kee dawasak uttara dunnada?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    මචන්ලා අපේ ලොකු අක්කගේ පුතාට එයාගේ කොම්පැනි එකෙන් බ්‍රසිල් යන්න සෙට් වෙලා තියනවා පුහුණුවකට. බත්තරමුල්ලෙන් පාස්පෝට් එක හදන්න දැන් අලුත් විදිහ මොකක්ද එක දවසෙන් ගන්න පුලුවන්ද. කියක් යනවද. මට දන්නේ කෙනෙක් විස්තර ටිකක් දාන්න ලොකු උදව්වක්. මම පාස්පෝට් එක ඇරගෙන දැන් අවුරුදු ගානක් වෙනවා මම දන්නේ නැහැ දැන් අලුත් ක්‍රමය. ස්තුතියි....🙏
    oneday appointment ekak danna, https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml
    ona docs ekema ati, gana 15k
     
    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    Search karapan ban Elakiriye.

    okata dan kee dawasak uttara dunnada?
    search කෙරුව සෙට් උනේ නැහැ මචන්

    appointment ekak daganna wenawa, appointment nam godak dawas walata booked kiyala kiyanawa.
    patta urgent nam appointment ekak araganna puluwan, proofs and company letters ananmanan penwala

    one day service - Rs.15000i
    Thanks Bro 🙏
    Thanks Bro.... 🙏
    ------ Post added on Sep 28, 2022 at 1:47 PM

    රිප්ලයි, බම්ප් කරපු ඔක්කොටම ස්තුතියි... @HAneo ලොකු විස්තරයක් PM කරලා තිබුනා සේරටම් ස්තුති මචන්ලා... :love2:(y)
    ------ Post added on Sep 28, 2022 at 1:50 PM
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය විදිහට emergency case ඉක්මනට කරගන්න පුළුවන්. Online Appointment දාලා waiting list ඉන්න ඕනේ නෑ.

    Foreign company එකෙන් training එකට ආපු letters වගේ verification documents දීලා කරගන්න පුළුවන්. අදුරන එකෙක් එහෙම කරලා ඉක්මණට වැඩේ කරගත්තා.
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    Search karapan ban Elakiriye.

    okata dan kee dawasak uttara dunnada?
    umbanam tipikal sri laankikayek bn. minihek uddawwak illuwaama ekata udaw karanna pudruduweyan. umbata udaw karalaa epaa welaanam inne comment daanne nathuwa nobalaa hitapan. uge heading ekema thiyanawa පාස්පෝට් උදව්.... kiyalaa. umba mona pakatada ehenam thread eka kiyewwe. :lol:

    https://elakiri.com/threads/අමානෝ-වැහි-පීලි-ෆ්ලෑශින්ග්-ගැන-අදහස්-ඕනෙ.2073387/
    umbe me thread ekath search karalaa hoyaaganna kiwwoth kohomada. mokara mee wage thread mama ona tharan dakalaa thiyanawa elakiriye.... :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    umbanam tipikal sri laankikayek bn. minihek uddawwak illuwaama ekata udaw karanna pudruduweyan. umbata udaw karalaa epaa welaanam inne comment daanne nathuwa nobalaa hitapan. uge heading ekema thiyanawa පාස්පෝට් උදව්.... kiyalaa. umba mona pakatada ehenam thread eka kiyewwe. :lol:

    https://elakiri.com/threads/අමානෝ-වැහි-පීලි-ෆ්ලෑශින්ග්-ගැන-අදහස්-ඕනෙ.2073387/
    umbe me thread ekath search karalaa hoyaaganna kiwwoth kohomada. mokara mee wage thread mama ona tharan dakalaa thiyanawa elakiriye.... :lol:
    මම කොහොමද යකෝ ටිපිකල් සිංහලයෙක් වෙන්නෙ. මම ඕක දැම්මේ වැහි පීලි ගැන මේකෙ තියෙන ඔක්කොම ත්‍රෙඩ් සර්ච් කරලා ඒ වල තියෙන විස්තර ඔක්කොම කියවලා. එතනින් හරි විස්තරක් ගන්න බැරි නිසයි ඒ ත්‍රෙඩ් එක දැම්මේ.

    බලපන් පාස්පෝර්ට් ගැන ත්‍රෙඩ් දවසට එක දෙක වැටෙනවා. කොච්චරනම් එකම දේවල් ආයෙ ආයෙ තියෙනවද සර්ච් කරලා බලපන්.

    උඹත් මෙතන කරන්නේ අනුන්ගේ රෙද්දවල් හොයන එකනෙ. මම එහෙම කිව්වම ත්‍රෙඩ් එක දාපු එකා කිව්වා හම්බුනේ නෑ කියලා. මම ලයික් එකක් දාලා නිකන් හිටියා. උඹනෙ මෙතන අනුන්ගෙ සීනි කිරන්න එන්නෙ.

    "ගෙදර වහලෙට වැහි පීලි දාන්න කියලා හිතන් ඉන්නෙ. එතකොට ගෙදර වැඩ ටික ඉවරයි. නිදහසේ ඉන්න පුලුවන්.

    මම කාලෙකට කලින් නම් තැනකින් ඇහුවා. එතකොට 400ක් විතර කිව්වා අඩියක්. ඒ වෙලාවෙ සල්ලි තිබ්බෙ නෑ. දැන් සල්ලි ටිකක් හොයාගත්තා. ඒත් ඒ ගානට බඩු නැතුව ඇති.

    මේකෙ අනික් ත්‍රෙඩ් බැලුවම 0.47 දාන්න කියලා තමයි ගොඩක් අය කියලා තිබ්බෙ.

    හොඳ තැනක් හොයාගන්නෙ කොහොමද?
    මොනවද බලන්න ඕනෙ?

    තව කොහෙන් හරි බඩු ටික අරගත්තොත් කාට හරි බාස් කෙනෙක්ට දීලා සෙට් කරගන්න පුලුවන්ද? නැත්නම් හොඳ අත්දැකීම් තියෙන එකෙක් ඕනද වැඩේට?

    බඩු ගන්න එකටත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය අනම් මනම් කෑලි ගැන දන්නෙ නෑනෙ. :("

    ඔය ලොකු කරලා තියෙන ටිකවත් දැක්කෙ නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: YESno

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    ඔය විදිහට emergency case ඉක්මනට කරගන්න පුළුවන්. Online Appointment දාලා waiting list ඉන්න ඕනේ නෑ.

    Foreign company එකෙන් training එකට ආපු letters වගේ verification documents දීලා කරගන්න පුළුවන්. අදුරන එකෙක් එහෙම කරලා ඉක්මණට වැඩේ කරගත්තා.
    තැන්ක්ස් මචන්....

    umbanam tipikal sri laankikayek bn. minihek uddawwak illuwaama ekata udaw karanna pudruduweyan. umbata udaw karalaa epaa welaanam inne comment daanne nathuwa nobalaa hitapan. uge heading ekema thiyanawa පාස්පෝට් උදව්.... kiyalaa. umba mona pakatada ehenam thread eka kiyewwe. :lol:

    https://elakiri.com/threads/අමානෝ-වැහි-පීලි-ෆ්ලෑශින්ග්-ගැන-අදහස්-ඕනෙ.2073387/
    umbe me thread ekath search karalaa hoyaaganna kiwwoth kohomada. mokara mee wage thread mama ona tharan dakalaa thiyanawa elakiriye.... :lol:
    තැන්ක්ස් මචන්. අව්ලක් නැහැ මචන් පුළුවන් හැමෝම වගේ උදව් කරලා තිබුනා.... (y)
    @Rated_R , @Nanosudha, @U-tag ගේ විස්තර ගොඩක් වැදගත් උනා. @HAneo සම්පුර්නම විස්තරේ PM දාලා තිබුනා ...(y)
    මම අක්කට කෝල් කරලා කරන්න ඕන ටික කිව්වා.
    බම්ප් කරපු කොමෙන්ට් කරපු ඔක්කොටම ස්තුතියි ......🙏

    ------ Post added on Sep 28, 2022 at 5:38 PM
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    1664373253338.png

    Me scene eka mokada?
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    තැන්ක්ස් මචන්....

    තැන්ක්ස් මචන්. අව්ලක් නැහැ මචන් පුළුවන් හැමෝම වගේ උදව් කරලා තිබුනා.... (y)
    @Rated_R , @Nanosudha, @U-tag ගේ විස්තර ගොඩක් වැදගත් උනා. @HAneo සම්පුර්නම විස්තරේ PM දාලා තිබුනා ...(y)
    මම අක්කට කෝල් කරලා කරන්න ඕන ටික කිව්වා.
    බම්ප් කරපු කොමෙන්ට් කරපු ඔක්කොටම ස්තුතියි ......🙏

    ------ Post added on Sep 28, 2022 at 5:38 PM
    elakiri macho wade karagaththanm echcharayi...(y)
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    තැන්ක්ස් මචන්....

    තැන්ක්ස් මචන්. අව්ලක් නැහැ මචන් පුළුවන් හැමෝම වගේ උදව් කරලා තිබුනා.... (y)
    @Rated_R , @Nanosudha, @U-tag ගේ විස්තර ගොඩක් වැදගත් උනා. @HAneo සම්පුර්නම විස්තරේ PM දාලා තිබුනා ...(y)
    මම අක්කට කෝල් කරලා කරන්න ඕන ටික කිව්වා.
    බම්ප් කරපු කොමෙන්ට් කරපු ඔක්කොටම ස්තුතියි ......🙏

    ------ Post added on Sep 28, 2022 at 5:38 PM
    photos walata keeyak giyada bro?
     
    • Like
    Reactions: TCB Rox and NRTG