පාස්පෝට් එකට ජොබ් එක දාපු අය කවුද ?

planner123

Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    Hi yaluwane,
    Mata mekai dena ganna ona.

    පාස්පෝට් එකට ජොබ් එක දානකොට උපරිම characters කීයක් වෙන print කරන්න පුළුවන්ද පාස්පෝට් එකේ ?

    Ex : If my job title is "Senior Assistant Manager", me serama passport eke profession ekata daanna puluwanda ? Nathnam short form da daanna wenne ?

    ඔයාල කොහොමද දැම්මේ job titles ?

    Thanks in advance !
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,453
    113
    Hi yaluwane,
    Mata mekai dena ganna ona.

    පාස්පෝට් එකට ජොබ් එක දානකොට උපරිම characters කීයක් වෙන කල් දානව ද ?

    Ex : If my job title is "Senior Assistant Manager", me serama passport eke profession ekata daanna puluwanda ? Nathnam short form da daanna wenne ?

    ඔයාල කොහොමද දැම්මේ job titles ?

    Thanks in advance !
    ජොබ් දාන්න එපා හුත්තො. මල වාතයක් වෙනවා වීස ගද්දි. එක පාරක් වයිෆ් එක්ක තායිලන්ඩ් යන්න උනාම වයිෆ්ට දෙපාර්තමෙන්තුවෙන් ලියුමක් අරන් එන්න කිව්වා නිවාඩුව අනුමතයි කියලා. හොර ලියුමක් ගහලා තමා ගොඩ දාගත්තේ. 🤭 🤭
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    ජොබ් දාන්න එපා හුත්තො. මල වාතයක් වෙනවා වීස ගද්දි. එක පාරක් වයිෆ් එක්ක තායිලන්ඩ් යන්න උනාම වයිෆ්ට දෙපාර්තමෙන්තුවෙන් ලියුමක් අරන් එන්න කිව්වා නිවාඩුව අනුමතයි කියලා. හොර ලියුමක් ගහලා තමා ගොඩ දාගත්තේ. 🤭 🤭
    Ta hikz ! Ehemath ekakda ? Didn't know cuddah. Thanks for the heads up !
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,453
    113
    Is it really worth?

    Except Doctor's and Engineer's ?
    engineersලාටනම් වැඩක් නෑ. මමත් දාගෙනෙ ඉන්නෙ. ගොන් වැඩක්. 🤭🤭

    ඩොක්කුනම් ඉතින් කැමති නිසා උන්ගෙ තත්වෙ හැම තැනම පෙනන්න ඒක දානව ඇති. ඒත් ඊට වඩා වෙද නලාව කරේ එල්ලන් ගියානම් උන්ට ලේසි මම හිතන්නෙ 🤭 🤭
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    You have to produce your graduate/postgraduate certificates, professional qualification certificates, as well as a letter from your employer. If you are a businessman, you have to produce details of your company. It is really worth it if you travel to the US and certain other countries.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    engineersලාටනම් වැඩක් නෑ. මමත් දාගෙනෙ ඉන්නෙ. ගොන් වැඩක්. 🤭🤭

    ඩොක්කුනම් ඉතින් කැමති නිසා උන්ගෙ තත්වෙ හැම තැනම පෙනන්න ඒක දානව ඇති. ඒත් ඊට වඩා වෙද නලාව කරේ එල්ලන් ගියානම් උන්ට ලේසි මම හිතන්නෙ 🤭 🤭
    ලංකාවේ හීන මාන හුත්තලා නම් රට යන කොටත් ඕක කරේ දාගෙන යයි ඒ වගේ බඩු ඉන්නේ😬
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    You have to produce your graduate/postgraduate certificates, professional qualification certificates, as well as a letter from your employer. If you are a businessman, you have to produce details of your company. It is really worth it if you travel to the US and certain other countries.
    What I want to know is whether there's a character limitation when printing the profession in the passport machan.
    I have heard that in some countries, some officers make it really hard at arrival counters if you don't have a profession in the passport.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    What I want to know is whether there's a character limitation when printing the profession in the passport machan.
    I have heard that in some countries, some officers make it really hard at arrival counters if you don't have a profession in the passport.
    For sure, "Senior Assistant Manager" can be printed.
     
    • Love
    Reactions: planner123

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ජොබ් දාන්න එපා හුත්තො. මල වාතයක් වෙනවා වීස ගද්දි. එක පාරක් වයිෆ් එක්ක තායිලන්ඩ් යන්න උනාම වයිෆ්ට දෙපාර්තමෙන්තුවෙන් ලියුමක් අරන් එන්න කිව්වා නිවාඩුව අනුමතයි කියලා. හොර ලියුමක් ගහලා තමා ගොඩ දාගත්තේ. 🤭 🤭
    සිරා සීන් එක. මමත් පලවෙනි පාස්පෝට් එකට ඕක දැම්ම. මටත් බැන්කොක් යන්න වෙලා උන් කීව වැඩ කරන කම්පැනි එකෙන් ලියුමක් අරන් එන්න කියල නිවාඩු දුන්න කියල. මම ඒ කම්පැනි එකට හොරෙන් ගියේ. පස්සෙ යාලුවෙක්ගෙ කම්පැනි එකකින් ලියුමක් අරන් ගියෙ.

    පස්සෙ පාස්පෝට් රිනීවල් එකේදි ජොබ් එක අයින් කරා. බොරු වැඩක් ඕක.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    ඕන ඕන ඒවා දාන්න බෑ බන්. පොල් ගස් 2 ක් තියන එකාත් පොල් ඉඩම් හිමිකරු කියල දාවි. :lol: Doc/Eng නම් Degree Certificate පෙන්නලා දාගන්න පුළුවන්.
    දාගන්න එකනම් හොදයි. මොකද ඕක දාගන්න පුළුවන් පිළිගත් වෘත්තීන් වල ඉන්න සුදුසුකම හරි විදියට සපුරපු උන්ට විතරයි. (ඉංජිනියර් කියා ගන්න මේසන් බාස්ලට බෑ).
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    ඇඟේ ඇඟිලි ගානටත් වඩා රට වලට ගිය, රෙසිඩන්සි ඉඳන් වැදුන, දැන් දෙතුන්ව තාවක් අළුත් කරපු මගේ පාස්පෝට් එක තවම Student
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    Driver කෙනෙක් නම් driver කියලා දැම්මට අවුලක් නැතුව ඇති නේ..
    පොල් කඩනව නම් පයිලට් (කොකොනට්) කියල දාගන්න බැරි වෙයිද මචන් ?? මේක දාගත්තොත් නම් ප්ලේන් එකේදී පයිලට් ලගම සීට් එකක් ගන්න පුළුවන් වේවි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    ඇඟේ ඇඟිලි ගානටත් වඩා රට වලට ගිය, රෙසිඩන්සි ඉඳන් වැදුන, දැන් දෙතුන්ව තාවක් අළුත් කරපු මගේ පාස්පෝට් එක තවම Student
    Student thiyena nisada danne nane oya chances wadune :rofl:
     
    • Haha
    Reactions: tha123