පාස්පෝට් එකට ජොබ් එක දාපු අය කවුද ?

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,997
    354
    83
    Gampaha
    engineersලාටනම් වැඩක් නෑ. මමත් දාගෙනෙ ඉන්නෙ. ගොන් වැඩක්. 🤭🤭

    ඩොක්කුනම් ඉතින් කැමති නිසා උන්ගෙ තත්වෙ හැම තැනම පෙනන්න ඒක දානව ඇති. ඒත් ඊට වඩා වෙද නලාව කරේ එල්ලන් ගියානම් උන්ට ලේසි මම හිතන්නෙ 🤭 🤭
    465861811_995755582354738_7932468623592480798_n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,537
    32,285
    113
    ලංකාවෙ උන් හම්බුනාම අහන්නේ මොනවද කරන්නෙ කියල?,
    වෙන රටක එකෙක් හම්බුනාම අහන්නේ කොහොමද ඔයාට කියල?, මාර මානසිකත්වයක් තියන උන් ඉන්න රටක් ලොල් මේක
     
    • Like
    Reactions: tharakaf

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    ලංකාවෙ උන් හම්බුනාම අහන්නේ මොනවද කරන්නෙ කියල?,
    වෙන රටක එකෙක් හම්බුනාම අහන්නේ කොහොමද ඔයාට කියල?, මාර මානසිකත්වයක් තියන උන් ඉන්න රටක් ලොල් මේක
    අපි අහන්නෙ මොකෝ වෙන්නෙ කියල
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ජොබ් දාන්න එපා හුත්තො. මල වාතයක් වෙනවා වීස ගද්දි. එක පාරක් වයිෆ් එක්ක තායිලන්ඩ් යන්න උනාම වයිෆ්ට දෙපාර්තමෙන්තුවෙන් ලියුමක් අරන් එන්න කිව්වා නිවාඩුව අනුමතයි කියලා. හොර ලියුමක් ගහලා තමා ගොඩ දාගත්තේ. 🤭 🤭
    ටිපිකල් ගූඑන්පී හුත්තිගෙ පුතාල හොර වැඩ වල උපන් හපන්නු. ඒ උනාට කතාව රටේ හොර වැඩ නැති කරන්න. පුකෙනුත් හිනා යන්නෙ මේවට තමා
     
    • Haha
    Reactions: nul and tharakaf

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    Hi yaluwane,
    Mata mekai dena ganna ona.

    පාස්පෝට් එකට ජොබ් එක දානකොට උපරිම characters කීයක් වෙන print කරන්න පුළුවන්ද පාස්පෝට් එකේ ?

    Ex : If my job title is "Senior Assistant Manager", me serama passport eke profession ekata daanna puluwanda ? Nathnam short form da daanna wenne ?

    ඔයාල කොහොමද දැම්මේ job titles ?

    Thanks in advance !
    mama da gattha government nisa wadakarana thanin letter ekak ona job title eka dala. podi wasiyak thiyanawa eddi bag check kara kara dagalanne nae official gamanak giye kiyapuhama.
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    You have to produce your graduate/postgraduate certificates, professional qualification certificates, as well as a letter from your employer. If you are a businessman, you have to produce details of your company. It is really worth it if you travel to the US and certain other countries.
    mine says assistant manager and i didn't submit certificates just a letter from employee.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113
    mine says assistant manager and i didn't submit certificates just a letter from employee.
    mma danna widhihta oka mehemaii wenne.. job title eka danvanm employee letter eka wthrak athi job title eka mention krpu.. profession eka add krnvnm relevant certificate one (ex- doctor, engineer, architecture) typically degree + governing body membership letter like Medical counsel or IESL etc.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,775
    5,019
    113
    ලංකාවේ හීන මාන හුත්තලා නම් රට යන කොටත් ඕක කරේ දාගෙන යයි ඒ වගේ බඩු ඉන්නේ😬
    උඹ ඉතින් මොනා දාන්නද ? 🤣🤣. අනිත් මිනිස්සුන්ට ඉරිසියා කර කර ඉඳපන් කුහකයා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,893
    113
    මාලඹේ
    උඹ ඉතින් මොනා දාන්නද ? 🤣🤣. අනිත් මිනිස්සුන්ට ඉරිසියා කර කර ඉඳපන් කුහකයා.
    උඹේ අම්මා ගේ බ්‍රේසියර් එක🥰
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඇඟේ ඇඟිලි ගානටත් වඩා රට වලට ගිය, රෙසිඩන්සි ඉඳන් වැදුන, දැන් දෙතුන්ව තාවක් අළුත් කරපු මගේ පාස්පෝට් එක තවම Student
    අපි මැරෙනකම් ඉගෙන ගන්න නිසා ඒකෙ වැරැද්දක් නැහැ පැන්ඩා මහතා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    The Profession got to be removed... Many developed coutries doesn't have it on their passports.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,775
    5,019
    113
    උඹේ අම්මා ගේ බ්‍රේසියර් එක🥰
    උඹ කොහොමත් විකෘති කාමුකයෙක් කියන්න අපි දන්නව 🤣. ඒකද අර වටේ ගෙවල්වලින් හොරකම් කරපු ජංගි ඇඳන් මේකෙ ත්‍රෙඩ් දාන්නෙ 🤣🤣. ඔහොම කරල නාකි විකෘති කාමුකයෙක් සෙට්කරගත්තොත් තමා උඹට රටකට යන්න වෙන්නෙ 🤣