මගෙත් ID එකේ තියන නම නෙමේ passport එකේ තියෙන්නේ. එකක ss තියන එක අනිකේ shsh කියලා තියෙන්නේ. මම වීසා අනිත් හැම දේටම passport එකේ තියන විදිහ තමා පාවිච්චි කරන්නේ. ID එකේ තියන විදිහට තමා bank statement ඔක්කොම හැදිලා තියෙන්නේ. අනික උප්පැන්නේ english එකත් passport එකේ විදිහට හදලා තියෙනේ. තාමනම් කොහෙන්වත් අවුලක් උනේ නැ. ගොඩක් වෙලාවට වාසගම් එහෙම අකුරු වෙනස් උනාට උච්චාරනය එකම වගේනම් visa වලට අවුල් දාන්නේ නැ.
හැබැයි පුතේ passport එකෙයි embassy එකේයි විසාවලයි එකම නම අකුරක් වත් වරදින්නේ නැතිව තියාගනින්. මම චීනේ airport එකේ පැය තුනක් තියාගත්තා කිසිම අකුරක වෙනසක් නැතිවත්. හෙතුව නම දිග වැඩි නිසා උට කියවගන්න අමාරුයි කියලා. උන් මෙහේ embassy එකට කතාකරලා තමා මාව ඇතුලට ගත්තේ.

මම ඌ එක චෙක් කරපු විදිහ බලාන හිටියා එක අකුරක් හරි එහේ මෙහේ වෙලා තිබ්බානම් බඩුම තමා.