පාස්පෝට් එකේ නම

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ල පාස්පෝට් එක ආව.නම වැරදි..පතිරගේ කියන එකට පතිරනගේ කියල ඇවිත්..
    IELTS කරන්නත් ඕන

    දන්න කෙනෙක් උදවුවක් කියන්න..මොකක්ද කරන්න ඕන නම නිවැරදි කර ගන්න.
    පින්
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පතිරගේ අඩු කුලේ වගේ
    පදිරි සද්දයක් එන්නේ
    පතිරණගේ කියලා නම වෙනස් කරගනිං
     
    • Wow
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මචන්ල පාස්පෝට් එක ආව.නම වැරදි..පතිරගේ කියන එකට පතිරනගේ කියල ඇවිත්..
    IELTS කරන්නත් ඕන

    දන්න කෙනෙක් උදවුවක් කියන්න..මොකක්ද කරන්න ඕන නම නිවැරදි කර ගන්න.
    පින්
    Application හරියට fill කරලා තිබ්බද. Observation page දානවට වඩා හොද අලුතින් හදන එක. Observation page එක බලන්නේ නැතුව visa එකට දැම්මොත් එහෙම හරි කරදර
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    මගෙත් ID එකේ තියන නම නෙමේ passport එකේ තියෙන්නේ. එකක ss තියන එක අනිකේ shsh කියලා තියෙන්නේ. මම වීසා අනිත් හැම දේටම passport එකේ තියන විදිහ තමා පාවිච්චි කරන්නේ. ID එකේ තියන විදිහට තමා bank statement ඔක්කොම හැදිලා තියෙන්නේ. අනික උප්පැන්නේ english එකත් passport එකේ විදිහට හදලා තියෙනේ. තාමනම් කොහෙන්වත් අවුලක් උනේ නැ. ගොඩක් වෙලාවට වාසගම් එහෙම අකුරු වෙනස් උනාට උච්චාරනය එකම වගේනම් visa වලට අවුල් දාන්නේ නැ.
    හැබැයි පුතේ passport එකෙයි embassy එකේයි විසාවලයි එකම නම අකුරක් වත් වරදින්නේ නැතිව තියාගනින්. මම චීනේ airport එකේ පැය තුනක් තියාගත්තා කිසිම අකුරක වෙනසක් නැතිවත්. හෙතුව නම දිග වැඩි නිසා උට කියවගන්න අමාරුයි කියලා. උන් මෙහේ embassy එකට කතාකරලා තමා මාව ඇතුලට ගත්තේ. :lol: :lol: මම ඌ එක චෙක් කරපු විදිහ බලාන හිටියා එක අකුරක් හරි එහේ මෙහේ වෙලා තිබ්බානම් බඩුම තමා.
     
    • Like
    Reactions: NRTG

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    මචන්ල පාස්පෝට් එක ආව.නම වැරදි..පතිරගේ කියන එකට පතිරනගේ කියල ඇවිත්..
    IELTS කරන්නත් ඕන

    දන්න කෙනෙක් උදවුවක් කියන්න..මොකක්ද කරන්න ඕන නම නිවැරදි කර ගන්න.
    පින්
    application ake hariyata dala ungen una weraddak nm un hadala denawa it aken
     
    • Like
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    අලුත් පාස්පෝට් එකක් හදන්න හරි නම දාළා. මගෙත් එක අකුරක වෙනස්කමකට පාස්පෝට් අලුතෙන් හදන්න වුණා.
     
    • Like
    Reactions: NRTG and kinkon