පාස්පෝට් ගන්නෙ කොහොමද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මට නෙවේ, ගෙදර අයට.

    බත්තරමුල්ලේ යන්නම ඕනද?
    වෙන ඕනිම දිස්ත්‍රික්කයකින් කරගන්න බැරිද?
    ප්‍රාදෙශිය ලේකම් එකෙන් මොකක් හරි ප්‍රොසෙස් එකක් තියෙද බත්තරමුල්ලේ නොයා කරගන්න.

    කියපන්කො දන්න අය බන්
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    බත්තරමුල්ලෙ යන්න ඕනෙ නෑ බන්.. උබ ඉන්න දිහා නැද්ද Passport office එකක්..? මන් ගත්තෙ අර online appointment දාන කාලෙ දැන් process එක කොහොමද දන් නෑ..

    උබලගෙ අම්මලා දඹදිව යවන සීන් එකට නේද? ඕක බන් ඒ ඒජන්සිවලින්ම හදල දෙනව නේද ඉස්සරනම්
    ------ Post added on Sep 17, 2025 at 1:25 PM
     
    • Wow
    Reactions: Erzo

    දඹදිව යන්න විතරක් හදන පාස්පෝට් එකක් නේද බන් ඒක? ඕනි රටකට යන්න බෑනෙ ඒ ඒජන්සියෙන් හදල දෙන එකෙන් :oo: :confused:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මට නෙවේ, ගෙදර අයට.

    බත්තරමුල්ලේ යන්නම ඕනද?
    වෙන ඕනිම දිස්ත්‍රික්කයකින් කරගන්න බැරිද?
    ප්‍රාදෙශිය ලේකම් එකෙන් මොකක් හරි ප්‍රොසෙස් එකක් තියෙද බත්තරමුල්ලේ නොයා කරගන්න.

    කියපන්කො දන්න අය බන්
    දැන් පෝලිමක් පේන්න නැහැ ලු
    කාර් පාක් එකේ වාහනේ දාල කෙලින්ම පාක් එකේ පෝලිමට සෙට් වෙලා පැය 2න් දෙනවා කියල මාලිමා පොරක් කිවුවා
     
    • Wow
    • Haha
    Reactions: Asmodeus and Erzo

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    දඹදිව යන්න විතරක් හදන පාස්පෝට් එකක් නේද බන් ඒක? ඕනි රටකට යන්න බෑනෙ ඒ ඒජන්සියෙන් හදල දෙන එකෙන් :oo: :confused:
    eekanam dan na mchn hariyatama
     
    • Love
    Reactions: Erzo