up
wqe123 Well-known member Aug 21, 2015 9,782 12,955 113 ලංකාවේ.. ලංකාවේ Jun 8, 2025 #42 vj3660 said: ලේල්ලමකට ගියොත් කෙලවල්ලෝ වගේ පැන්නෙන් අල්ලපු මාළු ගන්න පුළුවන් නේද ( දවසේ යන බෝට්ටු වලිනි බිලි බාන ඒවා) එත් තලපත් වගේ නම් කොහොමත් ටෝලර් වලින් එන්නේ මම හිතන්නේ Click to expand... කෙලවල්ලෝ උනත් ලොකු කෑලි කපන ඒවා කොහොමත් මාසයක් හමාරක් වත් ට්‍රෝලර් වල නේ දැල් ඇදපුවා බිලී බාපුවා විතරය් නේ දවස දෙක Reactions: vj3660
vj3660 said: ලේල්ලමකට ගියොත් කෙලවල්ලෝ වගේ පැන්නෙන් අල්ලපු මාළු ගන්න පුළුවන් නේද ( දවසේ යන බෝට්ටු වලිනි බිලි බාන ඒවා) එත් තලපත් වගේ නම් කොහොමත් ටෝලර් වලින් එන්නේ මම හිතන්නේ Click to expand... කෙලවල්ලෝ උනත් ලොකු කෑලි කපන ඒවා කොහොමත් මාසයක් හමාරක් වත් ට්‍රෝලර් වල නේ දැල් ඇදපුවා බිලී බාපුවා විතරය් නේ දවස දෙක