එළකිරියන්ස්ලා කොහොමද සතියකට හෝ මාසයකට හරියන විදියට එළවලු මස් මාලු ගන්නෙ කොහොමද? කොච්චරක් විතර ගන්නවද? Store කරන්නෙ කොහොමද? Meals plan, organise කරගන්නෙ කොහොමද? ලොකු ලොකු කතන්දරනම් එපා සාමාන්‍ය විදියට balanced diet එකකට.
මමනම් protein ටිකක් ගැන විතරයි හිතන්නේ. ගෙදර අයට එහෙම බෑනෙ. ටික දවසකට උයන්න වෙලා තියනවා. එළවලු ටිකක් ගෙනාවා. එක එළවලුවක් එක්ක මාලු කෑල්ලක්, මොකක්හරි පොල් සම්බෝලයක් හරි කොල සම්බෝලයක් වගේ දෙයක් උදේට. දවල්ට උදේ ඉතුරුවෙන දෙයක් එක්ක තව එළවලුවක්, රෑට හිතාගන්න අමාරුයි.
Cholesterol නිසා බිත්තර කහමද සහ chicken දෙමාපියන්ට නොදීමට තීරණය කර ඇත.