උයන්න දේවල් ගන්නෙ කොහොමද?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලේල්ලමකට ගියොත් කෙලවල්ලෝ වගේ පැන්නෙන් අල්ලපු මාළු ගන්න පුළුවන් නේද ( දවසේ යන බෝට්ටු වලිනි බිලි බාන ඒවා) එත් තලපත් වගේ නම් කොහොමත් ටෝලර් වලින් එන්නේ මම හිතන්නේ
    කෙලවල්ලෝ උනත් ලොකු කෑලි කපන ඒවා කොහොමත් මාසයක් හමාරක් වත් ට්‍රෝලර් වල නේ
    දැල් ඇදපුවා බිලී බාපුවා විතරය් නේ දවස දෙක
     
    • Like
    Reactions: vj3660