මම රත්නපුරේ ඉන්නෙ. අපේ පවුලේ 4 දෙනාටම පාස්පෝට් දාගන්න යන්න පහසු තැන බත්තරමූල්ලද ? නුවරද? බබාල දෙන්නෙක් ඉන්නවා. දුර නම් ඵකම වගේ. රෂ් ඵක අඩු තැන මොකක්ද මෙ තැන් දෙකෙන් ?
Thanks Brother, Appointment thama demme ne. Dala thamai kohomath enne..Appointment dala palayan yana dihaka. Hadda dote idan appointment danne nathiwa enawa samahara un patta wathayak
Thanks for the information brother,mama last Friday giya one day service ekata Battaramulla head office ekata. Appointment dala ude 8am ta giye. 9am wenakota application bara deela payment ekath karala eliyata awa. Hawsa 3ta gihilla passport eka gatha. Currier service ekak thiynawa. Ekata details deela awanam passport eka collect karala oyata gedarata awanawa. Collect kara ganna giya time eka arunama mata nam giye payai wadeta.
I wnat to know this as well.. thnaksAppointment දාද්දි පොඩි ලමයින්ට appointment දාන්න ඕනෙ නෑ නේද? එහෙම දානවනං කොහොමද appointment එක දාද්දි NIC number එකක් දෙන්නෙ?
මේක ගැන දන්න කෙනෙක් උත්තරයක් දෙන්න pleaseAppointment දාද්දි පොඩි ලමයින්ට appointment දාන්න ඕනෙ නෑ නේද? එහෙම දානවනං කොහොමද appointment එක දාද්දි NIC number එකක් දෙන්නෙ?
dannna one. NIC eka his thiyapan.Appointment දාද්දි පොඩි ලමයින්ට appointment දාන්න ඕනෙ නෑ නේද? එහෙම දානවනං කොහොමද appointment එක දාද්දි NIC number එකක් දෙන්නෙ?
Ok Machan.. thanks for informationKoheth ekai bn. Appointment eka daganna lesi lagama place ekata yanna. kohomath 1 hour wath yanne naa kohen karath basic weda walata.
one day gannawa nam thama tikak wela inna wenne
Hari Machan, Thanks.. Liyume format eka monawageda wenna oni...dannna one. NIC eka his thiyapan.
lamai geniyanna one na.
amma thaththa dennama yanna one.
letter ekak one dennama sign karapu.
Thanksbump
https://srilankaembassy.at/wp-conte...ection-Letter-bothto-issue-a-new-Passport.pdfHari Machan, Thanks.. Liyume format eka monawageda wenna oni...
Thank you very much machan..
Thanks brother
Currier service ekak thiynawa. Ekata details deela awanam passport eka collect karala oyata gedarata awanawa. Collect kara ganna giya time eka arunama mata nam giye payai wadeta.
meka 3rd party service eke. Certis Lanka Courier eken thama hitiye.කුරියර් එකට දාන හැටි කියපංකෝ. මේක උන් නෝමල් තැපැලේ එවන විදිහද නැත්තම් අලුත් මේක 3rd පාටියක් ද.
danna one. eka appointment ekakata eka passport ekai. ehema natuwa giyama case danawa. lamai geniyanna one na.Appointment දාද්දි පොඩි ලමයින්ට appointment දාන්න ඕනෙ නෑ නේද? එහෙම දානවනං කොහොමද appointment එක දාද්දි NIC number එකක් දෙන්නෙ?