පාස්පෝට් මාෆියාව

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,010
    27,661
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මායි වයිපුයි මැලෙසියා යන්න හිතන් ඉන්නවා.
    වයිප්ට පාස්පෝර්ට් හදන්න ඕන.
    මේවටත් ක්ෂණිකව ගිහින් හදා ගන්න බැරීද බන්
     
    • Sad
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මගෙ ළමයට නිවන් සුව පතපු ලේබල් බෞද්ධයාගෙ ෆේක් එකවුනට් ටිකක් බස්සලා. 🤡 අලුත් ඒවත් ignore දැම්මා ඉරිසියාකාර පොන්නයෝ. 😅

    one day service d?
    දෙකම බැලුවා බං.
    ------ Post added on Apr 5, 2023 at 2:08 PM
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මායි වයිපුයි මැලෙසියා යන්න හිතන් ඉන්නවා.
    වයිප්ට පාස්පෝර්ට් හදන්න ඕන.
    මේවටත් ක්ෂණිකව ගිහින් හදා ගන්න බැරීද බන්
    puluwan ban. oke inna ekekta 5000k withara dunnama one day service eken ikkamanata hada gatthaki
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    One day appointment ekak dagena eka print karan aran gihin urgent queue eken karaganna puluwan
    Oke Queue dekak thiyanwa ekak appointment gatta aya saha nathi aya kiyala
    appointment gatta aya ekath aran polimata set wenna anthi aya urgent Queue ekata join wela wade karaganna