පාස්පෝට් හෙල්ප්

danush1987

Well-known member
  • Sep 3, 2021
    391
    576
    93
    පාස්පෝට් එක රිනිව් කරනකොට එන අළුත් පාස්පෝට් එකේ නම්බර් එක පරණ පාස්පෝට් එකේ නම්බර් එකට සමානද?
     
    • Like
    Reactions: kinkon

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    පාස්පෝට් එක රිනිව් කරනකොට එන අළුත් පාස්පෝට් එකේ නම්බර් එක පරණ පාස්පෝට් එකේ නම්බර් එකට සමානද?

    What you are after is when you get a new passport. The old (previous) passport number gets recorded in the "Alterations & Observations" page.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    Some visas / residence permits doesn't work with this. They need to have a current and valid passport number
    Which countries refuse if you carry both passports - with the visa stamped on the expired one? In that case any long term residence permits can be re-evidenced onto the new passport.
     
    • Like
    Reactions: kinkon and lodbrok

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,423
    3,801
    113
    out of fucked up land
    Which countries refuse if you carry both passports - with the visa stamped on the expired one? In that case any long term residence permits can be re-evidenced onto the new passport.
    Wasn't for me. Long-term residence permits in EU are physical cards similar to ID cards. Some contain the passport number
    Yeah, it is quite an easy process to transfer the visa / residence permit from the old passport to the new one.
     
    • Like
    Reactions: imhotep

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Expire වෙච්චි පාස්පොට් එකෙන් Green Card දැම්මොත් අවුලක් වෙයිද කියල නම් දන්නෙ නෑ. 😁 :ROFLMAO:
     
    • Like
    Reactions: danush1987

    sdr123

    Junior member
  • Jun 18, 2010
    52
    52
    18
    Expire වෙච්චි පාස්පොට් එකෙන් Green Card දැම්මොත් අවුලක් වෙයිද කියල නම් දන්නෙ නෑ. 😁 :ROFLMAO:
    expire passport ekakain apply karanna baha neda,expire date eka fill kalata passe submit kala submit wenne naha neda next level ekata?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    expire passport ekakain apply karanna baha neda,expire date eka fill kalata passe submit kala submit wenne naha neda next level ekata?
    දැන්නෑ බං, මම ට්‍රයි කරල නෑ. මේ දවස් වල ගොඩක් උන්ට තියෙන ප්‍රශ්ණයක් නෙ ඕක.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැන්නෑ බං, මම ට්‍රයි කරල නෑ. මේ දවස් වල ගොඩක් උන්ට තියෙන ප්‍රශ්ණයක් නෙ ඕක.
    එක්ස්පයර් එක වලන්ගු නෑ
     
    • Like
    Reactions: dmsupun