System fault එකක්ලුනේ. ඕක තෙරුන් ගන්නත් ඉතින් මොලයක් එපැයි
NRTG Well-known member Oct 19, 2019 40,987 198,367 113 Colombo, Sri Lanka Feb 14, 2023 #21 System fault එකක්ලුනේ. ඕක තෙරුන් ගන්නත් ඉතින් මොලයක් එපැයි Reactions: HAneo
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Feb 14, 2023 #22 NRTG said: System fault එකක්ලුනේ. ඕක තෙරුන් ගන්නත් ඉතින් මොලයක් එපැයි Click to expand... Nathuwa ban Mun ratawal walata giyama ewath iwarayi Reactions: NRTG
NRTG said: System fault එකක්ලුනේ. ඕක තෙරුන් ගන්නත් ඉතින් මොලයක් එපැයි Click to expand... Nathuwa ban Mun ratawal walata giyama ewath iwarayi
sheila222 Well-known member Nov 24, 2021 500 719 93 Feb 14, 2023 #23 HAneo said: Nathuwa ban Mun ratawal walata giyama ewath iwarayi Click to expand... ඉතිං බන් රුපියල් පහලොස් දාහක් ගෙවලා ඔහොම වුනාම 25%වත් රිෆන්ඩ් වෙන්ඩ ඔනනේ බන්. දැන් කියහන් කෝ උබ ඉන්න රටේ හයි ස්පීඩ් කෝච්චියේ ප්ර්රයිසස් ගනනුත් වැඩි නිසා ගොඩක් ලේට් වුනොත් රිෆන්ඩ් එකක් දෙනවානේ ඒක තමයි මේ සිංහලුත් ඉල්ලන්නේ Reactions: HAneo
HAneo said: Nathuwa ban Mun ratawal walata giyama ewath iwarayi Click to expand... ඉතිං බන් රුපියල් පහලොස් දාහක් ගෙවලා ඔහොම වුනාම 25%වත් රිෆන්ඩ් වෙන්ඩ ඔනනේ බන්. දැන් කියහන් කෝ උබ ඉන්න රටේ හයි ස්පීඩ් කෝච්චියේ ප්ර්රයිසස් ගනනුත් වැඩි නිසා ගොඩක් ලේට් වුනොත් රිෆන්ඩ් එකක් දෙනවානේ ඒක තමයි මේ සිංහලුත් ඉල්ලන්නේ
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Feb 14, 2023 #24 sheila222 said: ඉතිං බන් රුපියල් පහලොස් දාහක් ගෙවලා ඔහොම වුනාම 25%වත් රිෆන්ඩ් වෙන්ඩ ඔනනේ බන්. දැන් කියහන් කෝ උබ ඉන්න රටේ හයි ස්පීඩ් කෝච්චියේ ප්ර්රයිසස් ගනනුත් වැඩි නිසා ගොඩක් ලේට් වුනොත් රිෆන්ඩ් එකක් දෙනවානේ ඒක තමයි මේ සිංහලුත් ඉල්ලන්නේ Click to expand... ඒක තමා නේද? හරි හරි
sheila222 said: ඉතිං බන් රුපියල් පහලොස් දාහක් ගෙවලා ඔහොම වුනාම 25%වත් රිෆන්ඩ් වෙන්ඩ ඔනනේ බන්. දැන් කියහන් කෝ උබ ඉන්න රටේ හයි ස්පීඩ් කෝච්චියේ ප්ර්රයිසස් ගනනුත් වැඩි නිසා ගොඩක් ලේට් වුනොත් රිෆන්ඩ් එකක් දෙනවානේ ඒක තමයි මේ සිංහලුත් ඉල්ලන්නේ Click to expand... ඒක තමා නේද? හරි හරි
sheila222 Well-known member Nov 24, 2021 500 719 93 Feb 14, 2023 #25 HAneo said: ඒක තමා නේද? හරි හරි Click to expand... නෑ බන් ඉතින් කන්සියුමර් රයිට් කියලා තියනවානේ මටත් ඔය වගේම කේස් එකක් වුනා කෝස් එකකට විභාග සහතික සබ්මිට් කරන්න මුන්ගෙන් සහතික ගන්න ගිහින් අන්තිමට ඩෙඩ්ලයින් පැනලා ඇප්ලයි කරේ නාහෙන් අඩලා Reactions: NRTG
HAneo said: ඒක තමා නේද? හරි හරි Click to expand... නෑ බන් ඉතින් කන්සියුමර් රයිට් කියලා තියනවානේ මටත් ඔය වගේම කේස් එකක් වුනා කෝස් එකකට විභාග සහතික සබ්මිට් කරන්න මුන්ගෙන් සහතික ගන්න ගිහින් අන්තිමට ඩෙඩ්ලයින් පැනලා ඇප්ලයි කරේ නාහෙන් අඩලා
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Feb 14, 2023 #26 sheila222 said: නෑ බන් ඉතින් කන්සියුමර් රයිට් කියලා තියනවානේ මටත් ඔය වගේම කේස් එකක් වුනා කෝස් එකකට විභාග සහතික සබ්මිට් කරන්න මුන්ගෙන් සහතික ගන්න ගිහින් අන්තිමට ඩෙඩ්ලයින් පැනලා ඇප්ලයි කරේ නාහෙන් අඩලා Click to expand... කන්සියුමර් රයිට්ස් වලට කලින් කාලා බිලා ඉන්න එක බලන්න වෙලා තියෙන්නේ බන් දැන් Reactions: sheila222 and NRTG
sheila222 said: නෑ බන් ඉතින් කන්සියුමර් රයිට් කියලා තියනවානේ මටත් ඔය වගේම කේස් එකක් වුනා කෝස් එකකට විභාග සහතික සබ්මිට් කරන්න මුන්ගෙන් සහතික ගන්න ගිහින් අන්තිමට ඩෙඩ්ලයින් පැනලා ඇප්ලයි කරේ නාහෙන් අඩලා Click to expand... කන්සියුමර් රයිට්ස් වලට කලින් කාලා බිලා ඉන්න එක බලන්න වෙලා තියෙන්නේ බන් දැන්