පාස්පෝර්ට් දියව් දියව්

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    Nathuwa ban
    Mun ratawal walata giyama ewath iwarayi
    ඉතිං බන් රුපියල් පහලොස් දාහක් ගෙවලා ඔහොම වුනාම 25%වත් රිෆන්ඩ් වෙන්ඩ ඔනනේ බන්. දැන් කියහන් කෝ උබ ඉන්න රටේ හයි ස්පීඩ් කෝච්චියේ ප්‍ර්‍රයිසස් ගනනුත් වැඩි නිසා ගොඩක් ලේට් වුනොත් රිෆන්ඩ් එකක් දෙනවානේ ඒක තමයි මේ සිංහලුත් ඉල්ලන්නේ
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ඒක තමා නේද? හරි හරි :lol: :lol:
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ඒක තමා නේද? හරි හරි :lol: :lol:
    නෑ බන් ඉතින් කන්සියුමර් රයිට් කියලා තියනවානේ මටත් ඔය වගේම කේස් එකක් වුනා කෝස් එකකට විභාග සහතික සබ්මිට් කරන්න මුන්ගෙන් සහතික ගන්න ගිහින් අන්තිමට ඩෙඩ්ලයින් පැනලා ඇප්ලයි කරේ නාහෙන් අඩලා
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ බන් ඉතින් කන්සියුමර් රයිට් කියලා තියනවානේ මටත් ඔය වගේම කේස් එකක් වුනා කෝස් එකකට විභාග සහතික සබ්මිට් කරන්න මුන්ගෙන් සහතික ගන්න ගිහින් අන්තිමට ඩෙඩ්ලයින් පැනලා ඇප්ලයි කරේ නාහෙන් අඩලා
    කන්සියුමර් රයිට්ස් වලට කලින් කාලා බිලා ඉන්න එක බලන්න වෙලා තියෙන්නේ බන් දැන් :lol:
     
    • Like
    • Haha
    Reactions: sheila222 and NRTG