පාස්පෝර්ට්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    ලංකාවේ පොන්නයෝ ටික ඔය පාස්පෝර්ට් ගන්න දඟලන විදිහට ඕකුන් රට යනවනම් කමක් නැහැ. පාස්පෝර්ට් එක පුස්කකා අල්මාරියේ. පස්සේ එහෙමම එක්ස්පයර් වෙලා යනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ලංකාවේ පොන්නයෝ ටික ඔය පාස්පෝර්ට් ගන්න දඟලන විදිහට ඕකුන් රට යනවනම් කමක් නැහැ. පාස්පෝර්ට් එක පුස්කකා අල්මාරියේ. පස්සේ එහෙමම එක්ස්පයර් වෙලා යනවා.
    passport eka ID ekak widiyatath use wenawane, driving license wage
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබ කියන්නේ නම් පිටරට ඉන්නවා අරහේ වැඩ කරනවා මෙහේ වැඩ කරනවා කියලා... එත් තර්ක නම් හද්ද වන්නියේ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ලංකාවේ පොන්නයෝ ටික ඔය පාස්පෝර්ට් ගන්න දඟලන විදිහට ඕකුන් රට යනවනම් කමක් නැහැ. පාස්පෝර්ට් එක පුස්කකා අල්මාරියේ. පස්සේ එහෙමම එක්ස්පයර් වෙලා යනවා.
    IELTS එහෙම කරන්න ඕනේ වෙනවා බන් පිටරට ගොඩක් විභාග වලට Passport එක ඉල්ලනවා
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලංකාවේ පොන්නයෝ ටික ඔය පාස්පෝර්ට් ගන්න දඟලන විදිහට ඕකුන් රට යනවනම් කමක් නැහැ. පාස්පෝර්ට් එක පුස්කකා අල්මාරියේ. පස්සේ එහෙමම එක්ස්පයර් වෙලා යනවා.
    සත පහකට ගණන් ගන්නෙ නැති පිටු 16 අගල් පහේ කාඩ්බෝඩ් පොත් කෑල්ලක් අපේම බදු සල්ලි වලින් ගෙන්නලා දෙන්න බැරි ඒසිගෙ පුතාලා රටක් හදයිද..
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,311
    113
    කෑගල්ල

    ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා..​

    පයියෙන් ඇටයක් අරගෙන පොනිල් ඇටේ උරනවා.​

    අනේ සීයේ පොනිල් බිසෝ.. අනිත් ඇටේත් උරන්නකෝ​

    අනේ සීයේ පොනිල් බිසෝ.. පාස්පෝට් ඒවන්නකෝ...​

    :ROFLMAO: :ROFLMAO:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,958
    15,448
    113
    New Zealand
    රට යන්න විතරක් නෙමෙයි බන් පාස්පෝට් තියෙන්නෙ.

    සමහර එක්සෑම්වලට පාස්පෝට් එක ඕනි.
    සමහරු ID එක පාවිච්චි කරන්නෙ නෑ අඩු කුලේ වගේ නිසා. උන් සහ උන්ගේ ළමයි රජයේ විභාගෙට අරගෙන යන්නෙත් පාස්පොට් එක
    මෙහෙ ඉදන් සමහර ඉන්ටවීව්වලට ඇප්ලයි කරද්දිත් පාස්පෝට් එකක් තියනවද බලනවා.