paid ekada machan?
දෙවියන්ගෙම පිහිටයි!මමනං Chrome එකෙන් passwords ටික google account එකටම save කරනව. new site එකක register වෙද්දීත් browser එකෙන්ම password එකක් generate කරගන්නව. Mobile එකෙන් browse කරද්දීත් GBoard එක use කරනවානම් ඒ passwords ගන්න පුළුවන්
ඇයි මොකද්ද ප්රශ්නේ? Google එකෙනුත් password manager එකක් දීල තියෙන්නේ use කරන්න නේදෙවියන්ගෙම පිහිටයි!

Unge breach unaata password leak une naa. Un passowrod encrypt karala store karata decryption key eka unge gwa naa. Decription key eka wenne api dena master password eka. Wallets wala data wena kenek athata giyath balanna karamayak naa.lastpass use karanawa. eth risk ekak naththe naha. eka parak ungethe breach ekak una mathakayi
meka kohomda mchn Premium plan ekada use karanne
naha free ekameka kohomda mchn Premium plan ekada use karanne

2 years wage athikochara kal idan da use karanne?
උබලගේ කාමරේ බිත්තියේ ෆොටෝ එකක් යට ලියල තියපල්ලා ඔක්කොම, මම නම් එහෙමයි.
Lastpass premium with Google authenticator.
Never use browser inbuilt password managers.