පාස්වර්ඩ් මැනේජ් කරන විදි

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මටනම් password ෆෝමියුලා එකක් තියෙන්නේ. ඒකනිසා අමතක වෙන්නේ නෑ .. මතකත් නෑ ඉතින්. site එකට ගිහින් formula එක දැම්ම password එක ගත්ත. :lol:
    Ekama site eke account kihipyk tiyeddi???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,439
    166,833
    113
    එකමත් එක රටක
    Ekama site eke account kihipyk tiyeddi???
    එහෙම තියෙන්නේ mail විතරයි බන්. එකත් නිකන්ම වෙනස් pswd සෙට් වෙන්ව වෙනස් ඇඩ්රස් නිසා. sure නැති site වලට වෙන විදියක් තියන් ඉන්නවා කොහොමත්.. නැත්නම් අරක එකක් හරියට අල්ලගත්ත එකෙක්ට අනිත් ටික guess කරන්න බැරි කමක් නෑ ...
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    එහෙම තියෙන්නේ mail විතරයි බන්. එකත් නිකන්ම වෙනස් pswd සෙට් වෙන්ව වෙනස් ඇඩ්රස් නිසා. sure නැති site වලට වෙන විදියක් තියන් ඉන්නවා කොහොමත්.. නැත්නම් අරක එකක් හරියට අල්ලගත්ත එකෙක්ට අනිත් ටික guess කරන්න බැරි කමක් නෑ ...
    👍
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මමනං Chrome එකෙන් passwords ටික google account එකටම save කරනව. new site එකක register වෙද්දීත් browser එකෙන්ම strong password එකක් generate කරගන්නව. Mobile එකෙන් browse කරද්දීත් GBoard එක use කරනවානම් ඒ passwords ගන්න පුළුවන්
     
    Last edited: