පාස්වර්ඩ් මැනේජ් කරන විදි

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    HP Lap එකටම එන පාස්වර්ඩ් මැනේජර් එක ගැන ඔබේ අදහස් මොනවාද ??
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මගේ එලකිරි පාස්වර්ඩ් එක CWTmf3U7amp@jqh ලාස්ට් පාස් ලොක්කා තමා දුන්නේ, ලාස්ට් පාස් නැත්නම් සොරි තමා ඉතින් . මටවත් මතක තියාගන්න තියා ගෙස් කරනන්වත් බෑ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ada LastPass eken mail ekak aawa March 16n passe free support karanne ekko computer or ekko Mobile devices wala witharay kiyala, ee kiyanne Computer ekey, phone ekey dekema free version eka eka sere use karanna berilu.
    Any other options?
     
    • Wow
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Ada LastPass eken mail ekak aawa March 16n passe free support karanne ekko computer or ekko Mobile devices wala witharay kiyala, ee kiyanne Computer ekey, phone ekey dekema free version eka eka sere use karanna berilu.
    Any other options?
    last pass එකේ ඔක්කොම පාස්වර්ඩ් ටික බැකප් කරලා අලුත් එකකට යන්න ඕන.
    free mobile app and browser plugin තියෙන එකක් ඕන
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    last pass එකේ ඔක්කොම පාස්වර්ඩ් ටික බැකප් කරලා අලුත් එකකට යන්න ඕන.
    free mobile app and browser plugin තියෙන එකක් ඕන
    mama kalpana kale Bitwarden premium eka ganna kiyala, awuruddatama $10ne,
    Last passe premium $27
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    mama kalpana kale Bitwarden premium eka ganna kiyala, awuruddatama $10ne,
    Last passe premium $27
    මාත් ඒක දැක්කා, ඒ ගානට පාඩුත් නෑ. පොඩ්ඩක් පාවිච්චි කරලා බලනවා.

    හැබයි LastPass නම් බලු වැඩේ කලේ