පාසැල් අස්වීමේ සහතිකය

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    පාසැල් අස්වීමේ සහතිකයයේ සමත් වසරට 13 ශ්‍රේණියද 12 ශ්‍රේණියද දාන්නේ අපේ ඉස්කෝලේ ලියන්න ඉන්නේ අනධ්‍යන කාර්යයයමණ්ඩලේ ඒකෙක්ද කොහෙද ඌ ඌට හිතෙන ඒවා ලියනවා. උසස්පෙල දක්වා නියමිත පාසැල් කාලය ගිහිපු ලමයෙක්ට මොකක්ද දාන්න ඔන. ?
     
    Last edited:

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    Bump
    AL fail එකෙක්ගෙ අස්විමේ සහතිකේට උසස්පෙල අසමත් කියලා දානවද
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඒ දක්වා ගියාට ඉස්කෝලෙන් ඒ ලෙවෙල් ලිව්වේ නැද්ද?
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඒ දක්වා ගියාට ඉස්කෝලෙන් ඒ ලෙවෙල් ලිව්වේ නැද්ද?

    ඉස්කෝලෙන් ලිව්වා ඒ ලෙවෙල්

    Bump
    AL fail එකෙක්ගෙ අස්විමේ සහතිකේට උසස්පෙල අසමත් කියලා දානවද

    නෑ නේද පිස්සෝ ඉන්නවා උන් දාන්න ඉඩ තියෙනවා
    ------ Post added on Mar 10, 2023 at 4:01 PM
     
    • Like
    Reactions: Yakka putha

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඕකෙන් වැඩක් තියෙද බං

    වීසා ඒකට බන් ලංකාවේ නම් මොකක් තිබ්බත් කමක් නෑ

    results nadda ban 😆 oka mokatada
    විසා ඒකට
    ------ Post added on Mar 10, 2023 at 4:49 PM

    අ.පො.ස( උ . පෙළ) කියලා නේද?
    උන්ට හිතෙන ඒවා දාන්නේ බන්
    ------ Post added on Mar 10, 2023 at 5:02 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීම හෝ දෙවරක් පෙනී සිටීම
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීම හෝ දෙවරක් පෙනී සිටීම

    ඒ පාර වෙන ඒකක්ද බන් පේනවනේ උන්ට හිතෙන හිතෙන ඒවා ලියන්නේ.. මට වීසා කරන කෙනෙක් කිව්වා ලෝක සම්මතයක් තියෙනවා කියලා වසර ගණනාවක් අධ්‍යාපනය ලැබුවා කියලා මට හරියටම මතක නෑ අවුරුදු 12 හෝ 13.. උ පෙල ෆේල් ඒකෙක්ට රට යන්න බෑ ලංකාවේ උන් ලියන විදියට ඒතකොට සාමාන්‍යපෙල කියලනේ ලියන්නේ ?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202

    උසස්පෙළ ඔෆිෂියල් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් ගන්න fail ප්‍රශ්නයක් නැත්තං
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    උසස්පෙළ ඔෆිෂියල් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් ගන්න fail ප්‍රශ්නයක් නැත්තං
    විභාග නෙවෙයි බන් ලෝකයේ සම්මතයක් තියෙනවා නේද ලමයෙක් මෙච්චර කාලයක් ඉස්කෝලේ යන්න ඔන කියලා අන්න ඒ අධ්‍යාපන කාලය තමයි ඔතනට හරිනම් ලියන්න ඔන. අවුරුදු 13 හෝ 12 මට හරියටම මොකක්ද කියලා ශූවර් නෑ

    ඉමපච
    ------ Post added on Mar 10, 2023 at 6:18 PM
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    උන්ට හිතෙන ඒවා දාන්නේ බන්
    Man a/l karala uni yanna school eken asweeme sahathikaya gaththe, eke thiyenne mehema
    IMG_20230310_183814.jpg
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    විභාග නෙවෙයි බන් ලෝකයේ සම්මතයක් තියෙනවා නේද ලමයෙක් මෙච්චර කාලයක් ඉස්කෝලේ යන්න ඔන කියලා අන්න ඒ අධ්‍යාපන කාලය තමයි ඔතනට හරිනම් ලියන්න ඔන. අවුරුදු 13 හෝ 12 මට හරියටම මොකක්ද කියලා ශූවර් නෑ

    ඉමපච
    ------ Post added on Mar 10, 2023 at 6:18 PM
    ඔය කියන්නේ high school graduate කියන එක නේද, ස්කෝලෙන් දෙන එකේ ඇති international validity එකක් තියෙද බං ඔය අවුරුදු ගාන බලන්නෙ US වල එහෙම 12 grade වලින් high school diploma දෙන එකනෙ, මෙහෙ තියන 13 yr uk based system එකේ A/L certificate එක තියෙන්නෙ ඒ වෙනුවට. අවුරුදු ගාන වෙනස් වෙනවා US12/UK13.

    Man a/l karala uni yanna school eken asweeme sahathikaya gaththe, eke thiyenne mehema
    View attachment 199577
    කපපු ටිකත් දැම්මනං 🙃
    ------ Post added on Mar 10, 2023 at 6:43 PM
     
    • Haha
    Reactions: Rapunzel003

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඕවා වැඩක් නෑ බන්. මට ඉස්සර අපේ නෑදෑයෙක් කිව්වා දහම් පාසල් සහතිකත් තියෙනව නම් වටිනව කියල. පිස්සු හුත්තල