ඒ දක්වා ගියාට ඉස්කෝලෙන් ඒ ලෙවෙල් ලිව්වේ නැද්ද?
Bump
AL fail එකෙක්ගෙ අස්විමේ සහතිකේට උසස්පෙල අසමත් කියලා දානවද
12 pass කියලා නේද එන්න ඕනBump
AL fail එකෙක්ගෙ අස්විමේ සහතිකේට උසස්පෙල අසමත් කියලා දානවද
ඕකෙන් වැඩක් තියෙද බං
විසා ඒකටresults nadda banoka mokatada
උන්ට හිතෙන ඒවා දාන්නේ බන්අ.පො.ස( උ . පෙළ) කියලා නේද?
අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීම හෝ දෙවරක් පෙනී සිටීම
උසස්පෙළ ඔෆිෂියල් ට්රාන්ස්ක්රිප්ට් එකක් ගන්න fail ප්‍රශ්නයක් නැත්තංඒ පාර වෙන ඒකක්ද බන් පේනවනේ උන්ට හිතෙන හිතෙන ඒවා ලියන්නේ.. මට වීසා කරන කෙනෙක් කිව්වා ලෝක සම්මතයක් තියෙනවා කියලා වසර ගණනාවක් අධ්‍යාපනය ලැබුවා කියලා මට හරියටම මතක නෑ අවුරුදු 12 හෝ 13.. උ පෙල ෆේල් ඒකෙක්ට රට යන්න බෑ ලංකාවේ උන් ලියන විදියට ඒතකොට සාමාන්‍යපෙල කියලනේ ලියන්නේ ?
නැ.සාමාන්‍ය පෙළ සමත්.උසස් පෙළ පෙනී හිටියා හරිBump
AL fail එකෙක්ගෙ අස්විමේ සහතිකේට උසස්පෙල අසමත් කියලා දානවද
විභාග නෙවෙයි බන් ලෝකයේ සම්මතයක් තියෙනවා නේද ලමයෙක් මෙච්චර කාලයක් ඉස්කෝලේ යන්න ඔන කියලා අන්න ඒ අධ්‍යාපන කාලය තමයි ඔතනට හරිනම් ලියන්න ඔන. අවුරුදු 13 හෝ 12 මට හරියටම මොකක්ද කියලා ශූවර් නෑඋසස්පෙළ ඔෆිෂියල් ට්රාන්ස්ක්රිප්ට් එකක් ගන්න fail ප්‍රශ්නයක් නැත්තං
Man a/l karala uni yanna school eken asweeme sahathikaya gaththe, eke thiyenne mehemaඋන්ට හිතෙන ඒවා දාන්නේ බන්
ඔය කියන්නේ high school graduate කියන එක නේද, ස්කෝලෙන් දෙන එකේ ඇති international validity එකක් තියෙද බං ඔය අවුරුදු ගාන බලන්නෙ US වල එහෙම 12 grade වලින් high school diploma දෙන එකනෙ, මෙහෙ තියන 13 yr uk based system එකේ A/L certificate එක තියෙන්නෙ ඒ වෙනුවට. අවුරුදු ගාන වෙනස් වෙනවා US12/UK13.විභාග නෙවෙයි බන් ලෝකයේ සම්මතයක් තියෙනවා නේද ලමයෙක් මෙච්චර කාලයක් ඉස්කෝලේ යන්න ඔන කියලා අන්න ඒ අධ්‍යාපන කාලය තමයි ඔතනට හරිනම් ලියන්න ඔන. අවුරුදු 13 හෝ 12 මට හරියටම මොකක්ද කියලා ශූවර් නෑ
ඉමපච
------ Post added on Mar 10, 2023 at 6:18 PM
කපපු ටිකත් දැම්මනංMan a/l karala uni yanna school eken asweeme sahathikaya gaththe, eke thiyenne mehema
View attachment 199577
meka 2nd copy ekakdaMan a/l karala uni yanna school eken asweeme sahathikaya gaththe, eke thiyenne mehema
View attachment 199577