ශිෂ්‍ය කාර්ය දර්ශකය නැත්නම් අස්වීම් සහතිකයේ තියෙනවා . ශිෂ්‍ය ශිෂ්‍යාව අවසානයට ඉගෙනුම ලබන පන්තිය සහ අවසානයට සමත් වූ පන්තිය කියලා දෙකක්. උසස් පෙළ වැඩ 3 සමත් වුණොත් අවසානයට සමත් වූ පන්තිය විදිහට 13 වසර නැත්නම් අ.පො.ස. උසස් පෙළ කියලා ලියන්නේ.උසස් පෙළ කරලා වැඩ 3 සමත් නැත්නම් අවසානයට සමත් වූ පන්තිය 11 ශ්‍රේණිය නැත්නම් අ.පො.ස.සාමාන්‍ය පෙළ කියලා ලියන්නේ. අවසානයට ඉගනෙුම ලබන පන්තිය විදියට 13 ශ්‍රේණියට අදාළ විෂයයන් කියලා ලියනවා උසස් පෙළ විෂය ධාරාව සමග.
සාමාන්‍ය පෙළ ලියලා සමත් වුණේ නැත්නම් අවසානයට ඉගෙනගත් පන්තිය 11 ශ්‍රේණිය විදියට ලියලා දෙනවා. අවසානයට සමත් වුණ පන්තිය 10 වසර විදියට ලියන්නේ.