October 4, 2020 12:39 pm
දිවයින පුරා පාසැල්වල දෙවන වාරයේ නිවාඩුව හෙට (05) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
මීට පෙර දෙවන වාරයේ පාසැල් නිවාඩුව ලබා දීමට තීරණය කර තිබුණේ ඔක්තෝබර් 09 වැනි දා සිටය.
රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
http://sinhala.adaderana.lk/