පාසිකුඩා පැත්තෙ නවතින්න තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    එලකිරි එකේ කොල්ලො නැද්ද පාසිකුඩා පැත්තේ නවතින්න තැනක් එහෙම තියන. මම කියන්නේ ඔය hotels වගේ තියෙන එකෙක් 😂
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    https://www.aitkenspencehotels.com/amethyst/

    බීච් එකේම තියන, ගානට වටින සිරා ප්ලේස් එකක්. මම ඉඳලා තියනවා. ගොඩක් වෙලාවට ඔෆර්ස් තියනවා. බ්‍රෙක්ෆස්ට් එකත් සිරා.