පාහර කම හා බදු

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    සමහරු කතා කරන්නෙ හරියට අවුරුදු 10 කට කලින් සුඛිත මුදිත වෙලා තිබුන රටක් දැන් ආණ්ඩුව වලපල්ලට අරන් යනවා වගේ. හෙට ආණ්ඩුව මාරු කරොත් සේරම ප්‍රශ්න විසඳෙනවා වගේ. මේ ආණ්ඩුවේ ඉන්න දුෂිත උන් අහසින් පාත් වෙච්ච උන් වගේ. විපක්ෂයේ ඉන්න උන් වංචා දුෂණ නොකරන උන් වගේ. අද ඉන්න දුෂිතයෝ හෙට විපක්ෂෙට ගිහින් ආණ්ඩුව පෙරලුවොත් උන් සේරම ශුද්ධවන්තයෝ වෙනවා වගේ.

    දැන් කාලයක් ටැක්ස් අඩු කරලා තිබුනා නේද? එතකොට වාහන ගෙන්නුවා නේද ඇති වෙන්න. ඒකට හරියන්න තෙලුත් ගෙන්නන්න එපැයි. සේරම සල්ලි පිටට නේද යන්නේ? ඩොලර් එක වැඩි වෙනකොට ඒකටත් කෑගහනවා. සල්ලි රටේ තියාගන්න හදනකොට ඒකටත් කෑගහනවා. දැන් මත්පැන්, දුම්වැටි වලත් බදු වැඩි කරලා. ඒකත් වැරදිද? සති දෙකකට කලින් කෑගහනවා මිනිස්සුන්ට කන්න නෑ කියලා. දැන් කෑ ගහනවා වාහන ගන්න සල්ලි නෑ කියලා. මහා විහිළුවක්.

    ඔය කෑ ගහන එකෙක්වත් රට ගැන හිතලා වඩා කරන උන්ද කියලා මමනම් දන්නෙ නෑ. සේරටම ආණ්ඩුවට බැන බැන ඉන්නවා. ඒත් පොඩ්ඩක් හිතලා බැලුවනම් එදිනෙදා රස්සාවක් කරන මිනිස්සු තම තමුන්ගෙ රස්සාව හරියට කරනවද කියලා ඒකට උත්තරේ 90% ක්ම නෑ. බස් ටිකට් එකේ ඉතුරු රුපියලේ ඉඳන් ඔෆිස් එකක වැඩක් කරගන්න ගියත් ගසා කන එක තමයි කරන්නෙ. එහෙම කරන අයම සහ ඒ අයගෙම දරුවෝ තමයි අන්තිමට පාරේ තොටෙයි, ඉන්ටනෙට් එකෙයි ආණ්ඩුවට බනින්නේ. දේශපාලනය කියන්නෙ සමාජයේම ප්‍රතිබිම්බයක් විතරයි. ඕක තේරුම් නොගෙන ඉතින් ආණ්ඩු පෙරලලා තමුන්ටවත්, රටටවත් ඇති වැඩක් නෑ.

    පුලුවන්නම් අතේ තියෙන ගානට වාහනයක් ගන්න. නැත්තන් අපහු වාහන අඩු වෙනකම් සල්ලි තව ඉතුරු කරන්න. නැත්තන් ඉතින් ආණ්ඩු පෙරලලා වාහන මිලයි, බඩු මිලයි අඩු කරලා සේරම ප්‍රශ්න විසඳගන්න. මහින්ද උනත් ඒකට අකමැති වෙන එකක් නෑ මං හිතන්නෙ.

    මචන්,වාහන ගන්න එපා නම් ඒකෙන් රටේ සල්ලි පිටරටට යනවනම් හරි ආන්ඩුවක් නම් ප්‍රවාහන විකල්පයක් ජනතාවට දෙන්න ඕනේ..අඩුම තරමින් 100% -200% බදු වැඩිකරන ගමන් බස් ගාස්තුව,දුම්රිය ගාස්තුව රුපියලකින් හරි අඩුකරලා කියනවනම් වාහන ගන්න එපා කියලා ඒක පිළිගන්න පුලුවන්.හැබැයි මෙහේ වෙන්නෙ කලින්ම බස් ගාස්තු,දුම්රිය ගාස්තු වැඩිකරල ඊට පස්සෙ වාහන ගන්නත් එපා කියනවා.දැන් ඔය හදපු අධිවේගී මාර්ගයේ ගොන් කරත්ත වලින්ද අපි යන්නෙ??:growl:

    මම නම් කියන්නෙ තව වැඩි කරපන්...තව මාටියා ගහපන්...තව දුප්පත් මිනිස්සු තලා පෙලා දාපන්...
    ඒ එක්කම ඔය කිව්ව වගේ වැඩකරන දේශපාලුවන්ට ඡන්දෙ දීපු එවුන්ටත් හෙනම ගහපන්......කාලකන්නි:growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by RLR
    සමහරු කතා කරන්නෙ හරියට අවුරුදු 10 කට කලින් සුඛිත මුදිත වෙලා තිබුන රටක් දැන් ආණ්ඩුව වලපල්ලට අරන් යනවා වගේ. හෙට ආණ්ඩුව මාරු කරොත් සේරම ප්‍රශ්න විසඳෙනවා වගේ. මේ ආණ්ඩුවේ ඉන්න දුෂිත උන් අහසින් පාත් වෙච්ච උන් වගේ. විපක්ෂයේ ඉන්න උන් වංචා දුෂණ නොකරන උන් වගේ. අද ඉන්න දුෂිතයෝ හෙට විපක්ෂෙට ගිහින් ආණ්ඩුව පෙරලුවොත් උන් සේරම ශුද්ධවන්තයෝ වෙනවා වගේ.

    දැන් කාලයක් ටැක්ස් අඩු කරලා තිබුනා නේද? එතකොට වාහන ගෙන්නුවා නේද ඇති වෙන්න. ඒකට හරියන්න තෙලුත් ගෙන්නන්න එපැයි. සේරම සල්ලි පිටට නේද යන්නේ? ඩොලර් එක වැඩි වෙනකොට ඒකටත් කෑගහනවා. සල්ලි රටේ තියාගන්න හදනකොට ඒකටත් කෑගහනවා. දැන් මත්පැන්, දුම්වැටි වලත් බදු වැඩි කරලා. ඒකත් වැරදිද? සති දෙකකට කලින් කෑගහනවා මිනිස්සුන්ට කන්න නෑ කියලා. දැන් කෑ ගහනවා වාහන ගන්න සල්ලි නෑ කියලා. මහා විහිළුවක්.

    ඔය කෑ ගහන එකෙක්වත් රට ගැන හිතලා වඩා කරන උන්ද කියලා මමනම් දන්නෙ නෑ. සේරටම ආණ්ඩුවට බැන බැන ඉන්නවා. ඒත් පොඩ්ඩක් හිතලා බැලුවනම් එදිනෙදා රස්සාවක් කරන මිනිස්සු තම තමුන්ගෙ රස්සාව හරියට කරනවද කියලා ඒකට උත්තරේ 90% ක්ම නෑ. බස් ටිකට් එකේ ඉතුරු රුපියලේ ඉඳන් ඔෆිස් එකක වැඩක් කරගන්න ගියත් ගසා කන එක තමයි කරන්නෙ. එහෙම කරන අයම සහ ඒ අයගෙම දරුවෝ තමයි අන්තිමට පාරේ තොටෙයි, ඉන්ටනෙට් එකෙයි ආණ්ඩුවට බනින්නේ. දේශපාලනය කියන්නෙ සමාජයේම ප්‍රතිබිම්බයක් විතරයි. ඕක තේරුම් නොගෙන ඉතින් ආණ්ඩු පෙරලලා තමුන්ටවත්, රටටවත් ඇති වැඩක් නෑ.

    පුලුවන්නම් අතේ තියෙන ගානට වාහනයක් ගන්න. නැත්තන් අපහු වාහන අඩු වෙනකම් සල්ලි තව ඉතුරු කරන්න. නැත්තන් ඉතින් ආණ්ඩු පෙරලලා වාහන මිලයි, බඩු මිලයි අඩු කරලා සේරම ප්‍රශ්න විසඳගන්න. මහින්ද උනත් ඒකට අකමැති වෙන එකක් නෑ මං හිතන්නෙ.
    :yes::yes::yes::yes::yes::yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    me thread ekath me kathawata watinawa.
    http://www.elakiri.com/forum/showthread.php?t=1393387

    ඒ වගේම තවත් හිතන්න පැත්තක් තියෙනවා. ඒ තම දැනට වෙලා තියෙනවෛ කියන ඔය සංවර්දනය.
    අපි කව්රුත් කැමති තමි හොඳ පාරක කරදරයක් නැතුව ගමනක් යන එකට . එත් මේ අමන හරක්ට තේරෙන්නේ න රටක් සංවර්දනය කරනවා කියන්නේ පාරවල් හදන එක විතරක් නෙවෙඉ කියල.

    මචන් මේ පාර දැයට කිරුල තිබුනේ අනුරාධපුර කියල හැමෝම දන්නවා ඇතිනේ. ඔතනත් මහා පට්ට නිදන් මංකොල්ලයක් වෙනවා බන්. ඒකට ගියපු කට්ටිය දන්නවා ඇති අක්කර 600 ක් තිබුනේ න කියල. අනිත් එක මේ දවස්වල ඔතනට යන්න දෙන්නේවත් න. මම මොනවත් නොදැන කතාකරනවානම් නෙවෙඉ මචන්. මම හබි හැම දේම දන්නා කෙනෙකුත් නෙවෙඉ. ඔය මම දන්නා දේවල් විතරි.
    ඒ දවස්වල මහින්ද රාජපක්ෂ කියල තිබුනලු පොර උඩින් එඉද බිමින් එඉද කියන්න බැරිලු. එනකොට එක පාරක්වත් කාර්පෙට් කරලා තිබුනේ නැත්තම් බලාගමු කියල. ඒ නිසා නුවර අනුරාධපුර පාරේ aine තියෙන පාරවල් විතරක් කිලෝ මෙටරයක් විතර වෙනකල් හදල. එච්චරම තමි.

    දැන් බලපන් රටේ තියෙන තත්ත්වයි ඉස්සර තිබුන තත්ත්වයි. ඉස්සර දුප්පත් මිනිස්සු කැවේම පාන්. ගණන් අඩු නිසා. දැන් අන්තම දුප්පත් මිනිස්සුන්ට එදා වෙලා කන්නවත් බැරි වෙලා තියෙන්නේ කියල අමුතුවෙන් කියන්නේ ඕනේ න නේ ?
    සිරසේ යන ලක්ෂපති හොඳට බැලුවොත් එකෙනුත් යමික් තේරුම් ගන්න පුළුවන්. එක්කෙනෙක් ඇවිත් කියි අද්‍යාපන කටයුතු ඉස්සරහට කරගෙන යන්න ඕනේ, නැත්තම් wedding එක්කක් ගන්න ඕනේ හරි මොකක්හරි. ඉතින් බන් රටේ මිනිස්සුන්ට wedding එකක් ගන්නේ ඔය වගේ පොට්ට chance එකක්ම එනකල් ඉන්න වෙලා. සාමාන්‍ය මිනිහෙක්ට වෙද්දීන්ග් එකක් කරන එක දැන් හීනයක් වීගේනෛ එන්නේ. වාහන ගැනනම් කතාකරලම වැඩක් න. ඉස්සර තත්වයක් තිබුන කොහොමහරි මහන්සිවෙලා සල්ලි ටිකක් එකතු කරගෙන මොනවහරි කරන්න පුළුවන්කමක් තිබුන කාලයක්.
    එත් සමහර අයගේ birthday parties වලටම ලක්ෂ 45 වියදම් කරන්න පුළුවන්.

    රට සංවර්දනය කරලා තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් නෙවෙඉ මචන්. පොඩ්ඩක් හෙමීට හිතල බලපන්කො - හුගක් building එහෙම හදල තියෙන්නේ මොකක්හරි රටක ආධාර ඇතුව. නැත්තම් ණයක් අරගෙන. රටේ මිනිස්සුන්ගෙන් ගන්න බදු වල අඩුවකුත් නැත්තම්, ඒ සන්වර්දනයෙන් මිනිස්සුන්ට කෙලින්ම වැඩක් නැත්තම්, ඒ නය ගෙවාගන්න හරි plan එකෙකුත් නැත්තම් මේ අමන දේශ පාලුවෝ කරන්නේ අවුරුදු 50 - 100 ක රටේ අනාගතේට කෙලවන එකී.

    rep දෙන්න බැරිලු මචන්. වටේට දීල වරෙන් කියනවා.
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අපි මේකට මුකුත් කරන්න බැරි ?

    ඔක්ක්කොම අයගෙන් මම මේ අහන්නේ අපි හැමෝම බොරුවට thread පිරෙන්න
    පල් හැලි කියව කියව ඉන්නවා උන්ට රජ සැප අපිට හුලන්
    අපි මේකට මුකුත් කරන්න බැරි ?
    මුන්ට මුන්ගේ වැඩවලට අකාර්යක්ෂම තත්වයට විරුද්දව නැගී සිටින්න අපි මොනවා හරි කරමු නේ ?
    නැත්නම් හැමදාම වෙන්න මේක තමය්
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔයාගේ කතාව සම්පුර්ණයෙන් ඇත්ත මචන්.හිතේ තිබ්බ හීනවලටත් කෙල වුනා.උන්ට ඕන වාහන ටික ගෙන්න ගෙන අපිටම කෙල කලා.ඉන්න එවුන් ඔක්කොම අයින් කරලා මොලේ තියෙන තරුණ එවුන් ටිකක් parlimnt එකට දැම්මනම් මේවා හරියනවා.එතකන් අපිට සදාකාලික දුක තමා.petrol වැඩියි,බිත්තර වැඩියි,පාන් වල ගැන වැඩියි,දැන් පිටිත් නගින්න යන්නේ.ඔක්කොම නගිනවා අපේ පඩි ඇරෙන්න.පඩියෙන් ඉතුරු කරපුවත් දැන් ඉවරයි.ඒ අස්සේ අර ගස් බූරුවා කියනවා 2500n ජීවත් වෙන්නත් පුළුවන් කියල.ඉස්සරහදි ගොන් කරත්තවල තමා යන්න වෙන්නේ.
    hurle.gif
    hurle.gif
    hurle.gif
    hurle.gif
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    කතා කරලා වැඩක් නෑ රත්තරනේ...........:(:(:(

    ඒ මදිවට අවු.1 කට වඩා පරන වාහන ගේන්නන්නත් බැරිලු. එහෙම අවු. 1 කට වඩා අඩු වාහන ජපානෙ auction වල වැඩි ගානට යන්නෙ මචන්. එතකොට ඒ පාඩුවත් අපිටම තමයි.:sorry::sorry::sorry: නොදකින් මේ කාලකන්නි වේ*ගෙ පුතාලට හෙනම ගහපිය.:angry::angry::angry:

    අපිත් ආසයි යක්කුනේ මේ ඉන්දියන් bike කටු පදින්නෙ නතුව හොඳ ජපන් bike එකක් පදින්න, හොඳ JDM කාර් එකක් පදින්න......
    :rolleyes::rolleyes::rolleyes:
     
    Mar 29, 2012
    410
    26
    0
    ඔක්ක්කොම අයගෙන් මම මේ අහන්නේ අපි හැමෝම බොරුවට thread පිරෙන්න
    පල් හැලි කියව කියව ඉන්නවා උන්ට රජ සැප අපිට හුලන්
    අපි මේකට මුකුත් කරන්න බැරි ?
    මුන්ට මුන්ගේ වැඩවලට අකාර්යක්ෂම තත්වයට විරුද්දව නැගී සිටින්න අපි මොනවා හරි කරමු නේ ?
    නැත්නම් හැමදාම වෙන්න මේක තමය්

    puluwan! issalla uba hadila idin neethigaruka, jathiwadi nathi, karunika, sarthaka minihek widiyata. ehema eka eka hadenawanan, rata ibema hadenawa

    Be the change you want to be - Mahathma Gandhi

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං හැමෝටම ලක්ෂ ගණන් පඩි නෑ
    මාසෙකට විස්සක් තිහක් හම්බ කරන කස්ටිය තමා වැඩි
    හිතේ ආසාව තිබ්බට බෙන්ස් ගන්න හැමෝටම බෑනි බන්
    (අනික පර්මිටි එකක් දුන්නම බෙන්ස් ගේ එකාට මේ මුකුත් බදු නෑනි)
    ඉතුරු කරගත්ත ඒවත් දාලා තව නයටත් ඉල්ලගෙන
    බයික් එකක්
    තී වීල් එකක්
    වැඩිම වුනොත් මරුටි වගේ කාර් එකක් ගන්න තමා ගොඩක් අයගේ හීනයක් වෙලා තිබ්බේ
    මේ ලබ්බේ ආණ්ඩුව ඒකටත් ඇරියා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අනිත් එක තමයි මචං ලා
    මෙහෙම වාහන වල බදු වැඩි කලාට කමක් නෑ
    ඇත්තටම උන්ට ඕනි අපේ සල්ලි පිටරටට යන එක අඩු කරන්න නම්
    Micro කාර් වල‍ට බදු සහන දීලා ඒවායේ මිල අඩුකරන්න ඕනි
     
    ubudara

    Member
    Dec 20, 2007
    6
    1
    0
    UNP, JVP, සන්දාන, නිදහස් පක්ශ කාරයෝ ඇතුලු සියලුම දේශපාලුවෝ තට්ටු මාරු ක්‍රමේට රට කෑවා බන්. අදත් කනවා, හෙටත් කනවා, තොපිත් රෙද්ද උස්සන් ගිහින් ඒලෙවල් තියා අටවත් පාස් නෑති ගනිකාවන්ටයි, ක්‍රිකට් ගහපු උන්ටයි, හොරුන්ටයි, චන්ඩින්ටයි, නලුවන්ටයි තව තව චන්දේ දීපල්ලා..ඉගෙනගත්ත බුද්දිමත් එකෙක් චන්දේ ඉල්ලුවොත් එකෙක් චන්දේ දෙනවද? අරවගේ පරයන්ටම දීලා පුලුවන්නම් තව කෑගහපල්ලා නිදහස් අද්යාපනෙන් ඉගෙනගත්ත බුද්දිමත්තු රටින් යනවා කියලත්
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    මචන් ල , මට අපේ දුප්පත් රජයේ සේවක තාත්ත පොඩි කලේ කියා දුන්නේ ................ හොඳට ඉගන ගනින් පුතේ............. අපි විදින දුකෙන් නිදහස් වෙන්න ටිකක් හරි පුළුවන් එතකොටය් කියල...................
    ඉතින් බන් මාත් කවද වත් දැකපු නැති සුරඟන ලෝකයක් හිතේ මවා ගෙන මැරී ගෙන ඉගන ගත්ත............................

    අය්ලන්ඩ් රෑන්ක් දාල engineering faculty ගිය.......................... දිග්රියත් ගොඩ ද ගත්ත......................

    අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ලංකාවේ උසස් ය කියන ආයතනයක උසස් රැකියාවක් කල...................................

    උඹල කොල්ලෝ දන්නවනේ කාර් එකක් කියන්නේ කොල්ලෙක් ගේ ජීවිතේ හීනයක් කියල....................................

    මමත් දුක සේ හම්බ කරපු සල්ලි VIVA ELITE එකකට බැන්ද..................................

    කාර් එක දෙන දවසට කලින් දවසේ බදු අහස උසට නග්ගල..........................
    අය්යෝ ...........අපි වගේ සාමාන්‍ය මද්යම පන්තියෙන් ආපු එකෙකුට කාර් එකක් ගන්න එක මුන් හීනයක් කරලා.........................අනේ මම අවුරුදු 20 ක් විතර දැකපු පාට පාට...... හීනේ...............

    මම තවත් මේ රටේ ඉන්නේ නැ බන්...................... පුදුම කල කිරීමක් ........................ ගෙදර අයට පෙන්න හිනා වෙලා හිටියට හිත පිච්චෙනවා වගේ.................... අහිංසක මිනිස්සුන් ගේ බදු සල්ලි වලින් ඉගන ගත්ත කියන හැන්ගීම හිතට වැඩ දෙන්නේ නැත්නම් මෙලහකටත් නැව් නැගල.......................

    මේක කියවන පොඩි උන් ඒ කියන්නේ උසස් පෙළ කරන එවුන් මේක කියවල .........උප්සෙට් ගන්න එපා................... උඹලගේ කාලේ වෙද්දී ලෝකේ මීට වඩා ලස්සන තැනක් වෙලා තියේවි................

    මගේ හිතේ තියන දුක පිට කර ගනනි මේක ලිව්වේ.............. කියවපු එවුන් දැන් ම මේක අමතක කරපල්ලා........................
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;12432379 said:
    උබ ආවද? කෝ මම අහපුවට උත්තර දුන්නේ නෑනේ??
    :lol::lol:උබ මොනවද ඇහුවේ ? නැවත අහපන් බලන්ඩ උබේ මහ ලොකු ප්‍රස්නේ.:P:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol:උබ මොනවද ඇහුවේ ? නැවත අහපන් බලන්ඩ උබේ මහ ලොකු ප්‍රස්නේ.:P:lol:

    EROZAN kiyanne modayekda ??
    http://www.elakiri.com/forum/showthread.php?t=1382952

    තොපිට සුද්දගේ ලොවන්ඩ තියෙනවනම් ඊට වැඩිය දෙයක් නෑ කියල අපි දන්නවා.කවුරුවත් මුස්ලිම් රටවල් ලොකු කරගෙන නෑ ,හැබැයි චීනෙයි රුසියාවයි ලගින් තියන් ඉන්නවා.සුද්දගේ පරණ වලවුවෙන් දැන් වැඩක් නැ ,උනුත් හිගා කන්නේ චීනෙන් රුසියාවෙන් තමා.:P:P:P

    gmail-rally-07.jpg

    විමල් තමයි ලංකාවේ දැනටමත් හැරවුම් ලක්ෂය, විමල් ඉන්නේ කොහෙද එපිළ දිනනවා, එක තමයි ඇත්ත.:):):):):yes: ගොඩක් unp කාරයෝ එක දන්නවා, එකයි වැල් බයිලා කියල මඩ ගහන්ඩ හදන්නේ.එත් උන් දන්නේ නැ එකෙන් විමල් තවත් බබලනවා කියනදේ.:lol::lol:
    ඇමරිකන් වරණය බොහොම හොද සංකල්පයක්, සුද්ද කොටිත් එක්ක
    ද්දී අපි මොන මගුලකට ඔකුන්ගේ දේවල් ගන්නවද,කොටිත් එක්ක කරට දාගෙන න්නේ මොකාද එකා අපේ හතුරෙක්, unp කුක්කන්ට ඔකතෙරුම් ගන්ඩවත් මොලයක් නැනේ.මොලයක් තියෙනවනම් කොටින්ගේ &ක ලොවයිද :lol::lol::P:P

    රත්තරං;12302989 said:
    මචෝ උබ මාවතේරුම් අරන් නෑ, මම කෑමතිනෑ ලන්කාව සුද්ද පස්සෙ තියා මොකා පස්සේ යනවටවත්. මේක ආයෙත් පොඩ්ඩක් කියවපන් මචන්

    "දෑන් මුගේ සමාජවාදේ කෙසේ වෙතත් කොනනම් කපාගෙන වගේ. ඕවා තනිකරම හම්බ කතා...හම්බ රටවලට ගෑතිකම් කරනවට වඩා ඈමෙරිකාවට කඩේ යන එක දාහෙන් සම්පතක්. මට පේන්නේ විමලා හලාල් වෙලාද කොහෙද

    ඔය විමලා නොදන්නව උනාට දනවාදී ඈමරිකාවේ I-phone එක ඉදන් බහුතරයක් නිශ්පාදන ගහන්නේ සමාජවාදී රතු චීනේ ෆෑක්ටරිවල.. මෝඩ රිලවා..."

    ඒත් මචන් මට තේරෙන්නේ නෑ චීනෙයි රුසියාවයි වගේ බලගතු දර්ශනයක් තියෙන රටවලුයි...තමන්ගේ වාසියට කහින විමලා වගේ කෑනහිලෙකුගෙයි අතර සම්භන්දේ මොකක්ද කියලා

    මචන් මම යූඑන්පී වත් ජේවීපී වත් රාජපාක්ශිකවත් නෙමේ. මගේ මහන්සියෙන් හම්බකරන් හොර රජාට ගසාකන්න බදු ගෙවන කොල්ලෙක්. මට මේ දෑනෙන දේ කිව්වේ

    මචන් උබ මට පොඩ්ඩක් කියපන් උබ මේ කොමෙන්ට් එක දෑම්මේ මොන ජාතියේ කොම්පියුටරයක් පාවිච්චි කරලද? මොනජාතියේ osඑකක් පාවිච්චි කරලද කියලා??

    තොපිට සුද්දගේ ලොවන්ඩ තියෙනවනම් ඊට වැඩිය දෙයක් නෑ කියල අපි දන්නවා.කවුරුවත් මුස්ලිම් රටවල් ලොකු කරගෙන නෑ ,හැබැයි චීනෙයි රුසියාවයි ලගින් තියන් ඉන්නවා.සුද්දගේ පරණ වලවුවෙන් දැන් වැඩක් නැ ,උනුත් හිගා කන්නේ චීනෙන් රුසියාවෙන් තමා.:P:P:P

    gmail-rally-07.jpg

    විමල් තමයි ලංකාවේ දැනටමත් හැරවුම් ලක්ෂය, විමල් ඉන්නේ කොහෙද එපිළ දිනනවා, එක තමයි ඇත්ත.:):):):):yes: ගොඩක් unp කාරයෝ එක දන්නවා, එකයි වැල් බයිලා කියල මඩ ගහන්ඩ හදන්නේ.එත් උන් දන්නේ නැ එකෙන් විමල් තවත් බබලනවා කියනදේ.:lol::lol:
    ඇමරිකන් වරණය බොහොම හොද සංකල්පයක්, සුද්ද කොටිත් එක්ක
    ද්දී අපි මොන මගුලකට ඔකුන්ගේ දේවල් ගන්නවද,කොටිත් එක්ක කරට දාගෙන න්නේ මොකාද එකා අපේ හතුරෙක්, unp කුක්කන්ට ඔකතෙරුම් ගන්ඩවත් මොලයක් නැනේ.මොලයක් තියෙනවනම් කොටින්ගේ &ක ලොවයිද :lol::lol::P:P

    රත්තරං;12303029 said:
    මහත්තයා ඔබතුමා මට පොඩ්ඩක් කියන්න ඔබතුමා මේ කොමෙන්ට් එක දෑම්මේ මොන ජාතියේ කොම්පියුටරයක් පාවිච්චි කරලද? මොනජාතියේ OS එකක් පාවිච්චි කරලද කියලා??

    ඒත් මට තේරෙන්නේ නෑ චීනෙයි රුසියාවයි වගේ බලගතු දර්ශනයක් තියෙන රටවලුයි...තමන්ගේ වාසියට කහින විමලා වගේ කෑනහිලෙකුගෙයි අතර සම්භන්දේ මොකක්ද කියලා

    මම යූඑන්පී වත් ජේවීපී වත් රාජපාක්ශිකවත් නෙමේ. මගේ මහන්සියෙන් හම්බකරන් හොර රජාට ගසාකන්න බදු ගෙවන කොල්ලෙක්. මට මේ දෑනෙන දේ කිව්වේ

    රත්තරං;12303085 said:
    ඔබතුමාගේ තේරුම් ගෑනීමේ ශක්තියේ යම් අඩු පාඩුවක් තියෙන බව පේනවා. මහත්තයෝ මම මේකේ කොතනවත් කියල නෑ කෑනහිලා(විමලා ) චීනේ බඩු ගන්න එපා කිව්වා කියලා. මම කිව්වේ සමාජවාදී රතු චීනෙත් ඈමෙරිකාවට සම්භන්දතාවයක් පවත්වාගනින් තමා තමාත් ශක්තිමත් වෙන්නේ කියලා
    ඔබතුමා දන්නේ නෑති උනාට සිලිකන් චිප් හා සිලිකන් සම්භන්ද ඉලෙක්ට්‍රොනික උපාන්ග සෑහෙන ප්‍රමානයකට 90%කටත් වඩා පේටන්ට් දරන්නේ, ඒවයින් ලාභ ලබන්නේ ඈමෙරිකාව.
    ඔබතුමා ඈමෙරිකානු නිශ්පාදන වර්ජනය කරන එකේ කිසිම ඉලෙක්ට්‍රොනික උපකරනයක් පාවිච්චි කරන්න එපා. අදහස් ඉදිරිපත් කරන්න පරිගනක අන්තර්ජාල භාවිතා නොකර 100% චින නිශ්පාදනයක් වන කඩදාසිවල අගුරු වලින් ලියලා කජු මෑලියම් වලින් ගල් වල අලවන්න (සෑ.යු- පාප්ප සදහා ඈමෙරිකන් පිටි හා ඈලවීම සදහා සිමෙන්ති තාප්ප භාවිතා නොකරන්න )

    රත්තරං;12303136 said:

    erozan,,
    අනේ බොල ඔබතුමා වගේ පිසාචයෙක්
    මටත් කෑම්පස් ඉන්න කාලේ ඔය දේශපාලන පුකේ අමාරුව තදටම තිබ්බා
    මම හම්බකරන් කන්න පටන් ගත්තහම ඒක නිකන්ම හොද උනා
    ඔච්චර කෑ ගහන ඔබතුමා කියමු බලන්න තමන්ට කියලා කීයක් මාසෙකට දාඩිය මහන්සියෙන් හම්බකරනවද කියලා??
    කීයක් රටේ ජාතික ආදායමට පිටින් එකතු කරනවද කියලා??
    ගෙදරින් කන උන්ට තමා ඔය පුකේ අමාරුව තදටම තියෙන්නේ. මොකද කන්න මහන්සියක් වෙන්නේ නෑ බොක දානකොට තටමන්ඩ විතරනේ යන්තම් හරි මහන්සියක් වෙන්නේ

    යකෝ මෙච්චර චාටර් වෙච්ච ගසාකන හොර මරාට,කොන්දක් නෑති රනිලට, කැනහිලාට(විමලට) , අපේ රටේ හරිහමන් උගත්කමක්වත් නෑති තුප්පහි දේශපාලුවන්ට කඩේ යන මෝඩ ගවයින් තාම ඉන්නවනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol:උබ මොනවද ඇහුවේ ? නැවත අහපන් බලන්ඩ උබේ මහ ලොකු ප්‍රස්නේ.:P:lol:

    erozan,,
    අනේ බොල ඔබතුමා වගේ පිසාචයෙක්
    මටත් කෑම්පස් ඉන්න කාලේ ඔය දේශපාලන පුකේ අමාරුව තදටම තිබ්බා
    මම හම්බකරන් කන්න පටන් ගත්තහම ඒක නිකන්ම හොද උනා
    ඔච්චර කෑ ගහන ඔබතුමා කියමු බලන්න තමන්ට කියලා කීයක් මාසෙකට දාඩිය මහන්සියෙන් හම්බකරනවද කියලා??
    කීයක් රටේ ජාතික ආදායමට පිටින් එකතු කරනවද කියලා??
    ගෙදරින් කන උන්ට තමා ඔය පුකේ අමාරුව තදටම තියෙන්නේ. මොකද කන්න මහන්සියක් වෙන්නේ නෑ බොක දානකොට තටමන්ඩ විතරනේ යන්තම් හරි මහන්සියක් වෙන්නේ

    යකෝ මෙච්චර චාටර් වෙච්ච ගසාකන හොර මරාට,කොන්දක් නෑති රනිලට, කැනහිලාට(විමලට) , අපේ රටේ හරිහමන් උගත්කමක්වත් නෑති තුප්පහි දේශපාලුවන්ට කඩේ යන මෝඩ ගවයින් තාම ඉන්නවනේ......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    puluwan! issalla uba hadila idin neethigaruka, jathiwadi nathi, karunika, sarthaka minihek widiyata. ehema eka eka hadenawanan, rata ibema hadenawa

    Be the change you want to be - Mahathma Gandhi

    යුද්දෙන් කෙලවාගත් කොටින්ගේ මෝඩ ආතල්
    දැන් ඉතින් බොලාට මීටවඩා යමක් කොරන්ඩ අමාරුයි.. මෝඩ ආතල්ම දිදී හිටු

    stupidMonkey.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;12432603 said:

    erozan,,
    අනේ බොල ඔබතුමා වගේ පිසාචයෙක්
    මටත් කෑම්පස් ඉන්න කාලේ ඔය දේශපාලන පුකේ අමාරුව තදටම තිබ්බා
    මම හම්බකරන් කන්න පටන් ගත්තහම ඒක නිකන්ම හොද උනා
    ඔච්චර කෑ ගහන ඔබතුමා කියමු බලන්න තමන්ට කියලා කීයක් මාසෙකට දාඩිය මහන්සියෙන් හම්බකරනවද කියලා??
    කීයක් රටේ ජාතික ආදායමට පිටින් එකතු කරනවද කියලා??
    ගෙදරින් කන උන්ට තමා ඔය පුකේ අමාරුව තදටම තියෙන්නේ. මොකද කන්න මහන්සියක් වෙන්නේ නෑ බොක දානකොට තටමන්ඩ විතරනේ යන්තම් හරි මහන්සියක් වෙන්නේ

    යකෝ මෙච්චර චාටර් වෙච්ච ගසාකන හොර මරාට,කොන්දක් නෑති රනිලට, කැනහිලාට(විමලට) , අපේ රටේ හරිහමන් උගත්කමක්වත් නෑති තුප්පහි දේශපාලුවන්ට කඩේ යන මෝඩ ගවයින් තාම ඉන්නවනේ......
    :lol::lol::lol::lol::lol::lol::lol: ඉතින් මෝඩයෝ ඔකේ උත්තර දෙන්ඩ ප්‍රශ්නයක් නැනේ, උබට මම ගැන හිතෙන දේ ලියාගෙන ගිහින් තියෙනවා එච්චරයි,මට මගේ ආදයම ගැන උබට කියන්ඩ කිසිම උවමනාවක් නැ,මහ ගැණු ප්‍රස්න තියෙන්නේ විලි ලැජ්ජයි,උබ ගැනියෙක් වගේ. :P:P:P
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    sahathiuka aththa

    podi minihawama maragena kapiyaw........... thope hathmuthu paramparawatama me minissunge sape wadiyaw..........