~පා‍ට පා‍ට හී‍න‍ය‍ක්‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නිදා ඉන්න ආත්ම නැගිට්ටවලා. සමාජ ශෝධනයට ඔබ දරන මේ උත්සහයට මගේ හද පතුලෙන්ම ඔබට ආචාරකරනවා.

ඔබට ජය පතන්න මට දෙපාරක් හිතන්න ඕනේ නෑ. මොකද ඔබේ ජය නැතැතින්ම රටේ, මේ සමාජයේ ජයක් වේ යැයි මම විශ්වාස කරන......

ගොඩක් ස්තූතියි සහෝදරයා...

බොහොමත්ම ස්තුතියි සහෝදරයා නිර්මානය අගය කලාට..

ඔබටත් ජය...
 

Ashawari

Member
May 8, 2009
432
13
0
damn truth,Dz poem z a eyeopener to the society ............
Gud luck , nothing to say more ,simply superb...........
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
අපේ තරුණ පරපුර අතරේ දවසින් දවස පැතිරිරෙන වසංගතයක්. දේශීය සහ විදේශීයව "මත" විසින් ක්‍රම ක්‍රමයෙන් අපේ තාරුණයය ගිල ගනු ලැබුවා. වෙනදා ව්ගේම සාර්ථකව ලියැවුන ආදර්ශමත් නිර්මාණයක් සහෝ.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපේ තරුණ පරපුර අතරේ දවසින් දවස පැතිරිරෙන වසංගතයක්. දේශීය සහ විදේශීයව "මත" විසින් ක්‍රම ක්‍රමයෙන් අපේ තාරුණයය ගිල ගනු ලැබුවා. වෙනදා ව්ගේම සාර්ථකව ලියැවුන ආදර්ශමත් නිර්මාණයක් සහෝ.


ස‍හෝ‍ද‍ර‍යා‍ කා‍ලෙ‍කි‍න්‍ ගො‍ඩ‍ බැ‍හැ‍ල නේ‍ද‍?? ස‍තු‍ටු‍යි‍ හ‍ද‍ව‍ති‍න්‍ම‍...

ඉ‍ති‍න්‍ ඉ‍ති‍න්‍ කො‍හො‍ම‍ද‍ සැ‍ප දු‍ක්‍...මො‍න‍ව‍හ‍රි‍ ඔ‍ය‍ පා‍ර්ශව‍යෙ‍න්‍ ලි‍ය‍මු‍ නේ‍ද‍ අ‍ලු‍ත්‍ අ‍වු‍රු‍ද්‍දට වැ‍ඩ අ‍ල්‍ල‍න්න‍ත්‍ එ‍ක්‍ක...

බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ඔ‍බේ‍ අ‍ද‍හ‍ස්‍වල‍ට......
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hmm roaiya kohomada goda kalayakin???
    hoda nirmanayak aiya.... oya daywal ada lankawe samanya dayawal wela awa prasidda rahaswela.... mathata thithawagema oya daywalwalatath thitha thiyanna oonee... gud wrk ron aiya