නිදා ඉන්න ආත්ම නැගිට්ටවලා. සමාජ ශෝධනයට ඔබ දරන මේ උත්සහයට මගේ හද පතුලෙන්ම ඔබට ආචාරකරනවා.
ඔබට ජය පතන්න මට දෙපාරක් හිතන්න ඕනේ නෑ. මොකද ඔබේ ජය නැතැතින්ම රටේ, මේ සමාජයේ ජයක් වේ යැයි මම විශ්වාස කරන......
ගොඩක් ස්තූතියි සහෝදරයා...
බොහොමත්ම ස්තුතියි සහෝදරයා නිර්මානය අගය කලාට..
ඔබටත් ජය...