පා ගමන....

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ආදරණීය SAITM නංගිලා මල්ලිලා වෙත, මීළඟ උද්ඝෝෂණයේදී සැලකිලිමත් වීමට කරුණු කීපයක්..
    1. කාර් එකෙන් බැස උද්ඝෝෂණයට පැමිණෙන විට කාර් එක ටිකක් දුරින් පාක් කර පැමිණෙන්න; උද්ඝෝෂණය මැද්දෙ කාර් එක පාක් කරන්න පාකින් ස්පොට් සෙවීම පහසු නැත.
    2. ඔබ තවරාගන්නා මේකප් ඇතුළුව වෙනත් රූපලාවන්‍ය කටයුතු ගෙදරදීම අවසාන කර පැමිණෙන්න; උද්ඝෝෂණ මැද්දෙ මේකප් ආලේප කිරීම නිසා කැමරාවේ අවධානය අපතේ යා හැකිය.
    3. අතින් ලියු පෝස්ටර් පුවරු ලියවන විට ඒවායේ ෆොන්ට් එක සහ වර්ණ ගැන සැලකිලිමත් වන්න; උදාහරණයක් ලෙස සුදුපාට පෝස්ටරයේ කහපාටින් අකුරු ලිව්වාට කාටවත් පෙනෙන්නේ නැත. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දැන් කුලියට කඩේ යන, හිටපු ජෙප්පෙක්ගේ උපදෙස් ලබාගන්න.
    4. සුදු කෝට් එක ඇඳීම හොඳ විෂුවල් ඉෆෙක්ට් එකක් ගෙනදුන්නද, උද්ඝෝෂණයටම කියා අලුතෙන් කෝට් මැසීම හොඳ ඔප්ෂන් එකක් නොවේ. වඩා හොඳ ප්‍රතිඵල සඳහා පරණ කෝට් එකක් භාවිත කරන්න.
    5. ලංකාවේ ජනතාවගෙන් බහුතරයකගේ මවුබස සිංහල වන බැවින් ඔබේ සටන්පාඨ සිංහලෙන්ම යෙදීමට වගබලාගන්න. ඔබ කියන දේ තේරිය යුත්තේ අටකලම්පන්නේ, ඌරගස්මංහංදියේ සහ ඉපල්පතනේ මිනිසුන්ට මිස අගනුවර පොෂ් කැලෑසියට නොවේ.
    6. සටන්පාඨ තෝරාගැනීමේදී ඔබට විකල්ප දෙකක් තිබේ. එක්කෝ ඒවා අනුකම්පාව දිනාගන්නා සුළු විය යුතුය; නැත්නම් ඒවා ලේ කුපිත කරවන සුළු විය යුතුය. මේ දෙකම එකට යෙදීම දෙකේම ප්‍රතිඵල පහත වැටීමට බලපායි. වැඩි විස්තර සඳහා ගල්කිස්සේ දීප්ති කුමාර අයියාහ් අමතන්න.
    7. පෙළ සංවිධානය ගැන අවධානය යොමු කරන්න. සාමාන්‍යයෙන් ශිෂ්‍ය උද්ඝෝෂණයක් වුණාම නංගිලා මල්ලිලා වෙනම ඉන්නා සිරිතක් නැත. නංගිලා සහ මල්ලිලා එකිනෙකාගේ මූණවත් නොබලා ලැජ්ජාවෙන් උද්ඝෝෂණ කරන්න ගියාම එතන පොඩි කෘත්‍රිම ගතියක් මතුවෙයි.
    8. මුහුණට අවුව වැටීම උද්ඝෝෂණයකදී හොඳ දෙයකි. ලස්සන මුහුණක් කැමරාවට හොඳ වුවද, දාඩිය වැගිරෙන ලස්සන මුහුණක් ඊට වඩා හොඳ ය. එබැවින් ගස් හෙවණේ සිට නොව අවුව වැටෙන තැනකට ගොස් හිටගන්න සිහිතබාගන්න.
    9. උද්ඝෝෂණය ගැන අම්මා හෝ තාත්තාගෙන් ලබාගන්නා උපදෙස් ගෙදරදීම ලබාගෙන පැමිණෙන්න. උද්ඝෝෂණය අතරමැද අම්මලා තාත්තලා පිටිපස්සෙන් ඉඳන් ඇඟිල්ලෙන් අනිමින් උපදෙස් දෙන්න ගියාම එය ශිෂ්‍ය උද්ඝෝෂණයක් නොව, පොෂ් මොන්ටිසෝරියක ඇනුවල් කොන්සට් එකක් වගේ වෙයි.
    10.. උද්ඝෝෂණය අවසන් වී ගෙදර යනවිට ද, ටික දුරක් පයින් ගොස් ඉන්පසුව වාහනයට නගින්න. ත්‍රීවීලර් එකක යන අයටද මේක අදාළ ය. යනවිට ද "ආ දැන් දොළහයි, දැන් යන්" කියා ඔක්කොම එකවර විසිර නොගොස්, එකා දෙන්නා බැගින් විසිර යන්න. යනවිට ද, "හම්මේ ඇති යන්තං ඉවරයි" වගේ නොව, "තව ටිකක් හිටියනම් හොඳයි" වගේ පෙනෙන්න විසිර යන්න වගබලාගන්න
    .
    UPDATE: මට SAITM ගැන හෝ එහි ඉගෙනගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන කිසිම පරහක් නැත. මට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සමගද කිසිම තරහක් නැත. මෙය හුදෙක්ම අනුකම්පාවෙන් ලියු සටහනකි.
    wrote - Chameera Jeewantha Dedduwage
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    ඇයි බන් උන් රාජය ආයතන ඉස්සරහ උත්ගොෂණය කරන්නේ, උන් සල්ලි දෙන උන්ටනේ බල කරන්න ඕන පොරොන්දු උන දේවල් දෙන්න කියලා
    සයිටෙම් එක දාපු පොර හරි ඩිරෙක්ටර් බෝඩ් එක හරි ඔහොම උද්ගෝශණය කරානම් වරදක් නැහැ
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔය සමජවාදී දේශපාලන හාල් පාරුවො ටික කැම්පස් වලින් තොලොන්චි කරනකම් ඕක කවදාවත් කරන්න වෙන්නෙ නෑ. මෙහෙන් කියනව උසස් අද්යාපනයට පහසුකම් වැඩි කරන්න කියල. අරෙහෙන් පිකට් කරනව හදපු හොස්ටල් ප්‍රමිතියට නෑ කියල. ඒව සැප මදි කියල. කුහක දේශපාලන අදහස් අයින් වෙනකම් නිදහස් අද්යාපනෙ මෙතනින් එහාට දියුනුවක් නැහැ.
    මමත් ඔය නිදහස් අද්යපනේ අග්‍ර පලය කාපු එකෙක්. හැබැයි අපිට අමාරුවක්/ කුහක කමක් තිබුනෙ නෑ කොහොම හරි ඉගෙන ගන්න එකාට කෙලවන්න ඕන කියල.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරන්න කියනවට වඩා ඒවගෙ ගුනාත්මක බව වැඩි කරන්න රජයේ බලයලත් ක්‍රියාකාරී ස්වාධීන ආයතනයක් (මුදලට යට නොවෙන ) පිහිටුවන එක වඩා හොඳයි කියලයි මම හිතන්නෙ. ඒවගෙ ප්‍රමිතිය හොඳ නැත්නම් වහල දාන්න ඕනෙ ඊට පස්සෙ.

    :):)
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ආදරණීය SAITM නංගිලා මල්ලිලා වෙත, මීළඟ උද්ඝෝෂණයේදී සැලකිලිමත් වීමට කරුණු කීපයක්..
    1. කාර් එකෙන් බැස උද්ඝෝෂණයට පැමිණෙන විට කාර් එක ටිකක් දුරින් පාක් කර පැමිණෙන්න; උද්ඝෝෂණය මැද්දෙ කාර් එක පාක් කරන්න පාකින් ස්පොට් සෙවීම පහසු නැත.
    2. ඔබ තවරාගන්නා මේකප් ඇතුළුව වෙනත් රූපලාවන්‍ය කටයුතු ගෙදරදීම අවසාන කර පැමිණෙන්න; උද්ඝෝෂණ මැද්දෙ මේකප් ආලේප කිරීම නිසා කැමරාවේ අවධානය අපතේ යා හැකිය.
    3. අතින් ලියු පෝස්ටර් පුවරු ලියවන විට ඒවායේ ෆොන්ට් එක සහ වර්ණ ගැන සැලකිලිමත් වන්න; උදාහරණයක් ලෙස සුදුපාට පෝස්ටරයේ කහපාටින් අකුරු ලිව්වාට කාටවත් පෙනෙන්නේ නැත. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දැන් කුලියට කඩේ යන, හිටපු ජෙප්පෙක්ගේ උපදෙස් ලබාගන්න.
    4. සුදු කෝට් එක ඇඳීම හොඳ විෂුවල් ඉෆෙක්ට් එකක් ගෙනදුන්නද, උද්ඝෝෂණයටම කියා අලුතෙන් කෝට් මැසීම හොඳ ඔප්ෂන් එකක් නොවේ. වඩා හොඳ ප්‍රතිඵල සඳහා පරණ කෝට් එකක් භාවිත කරන්න.
    5. ලංකාවේ ජනතාවගෙන් බහුතරයකගේ මවුබස සිංහල වන බැවින් ඔබේ සටන්පාඨ සිංහලෙන්ම යෙදීමට වගබලාගන්න. ඔබ කියන දේ තේරිය යුත්තේ අටකලම්පන්නේ, ඌරගස්මංහංදියේ සහ ඉපල්පතනේ මිනිසුන්ට මිස අගනුවර පොෂ් කැලෑසියට නොවේ.
    6. සටන්පාඨ තෝරාගැනීමේදී ඔබට විකල්ප දෙකක් තිබේ. එක්කෝ ඒවා අනුකම්පාව දිනාගන්නා සුළු විය යුතුය; නැත්නම් ඒවා ලේ කුපිත කරවන සුළු විය යුතුය. මේ දෙකම එකට යෙදීම දෙකේම ප්‍රතිඵල පහත වැටීමට බලපායි. වැඩි විස්තර සඳහා ගල්කිස්සේ දීප්ති කුමාර අයියාහ් අමතන්න.
    7. පෙළ සංවිධානය ගැන අවධානය යොමු කරන්න. සාමාන්‍යයෙන් ශිෂ්‍ය උද්ඝෝෂණයක් වුණාම නංගිලා මල්ලිලා වෙනම ඉන්නා සිරිතක් නැත. නංගිලා සහ මල්ලිලා එකිනෙකාගේ මූණවත් නොබලා ලැජ්ජාවෙන් උද්ඝෝෂණ කරන්න ගියාම එතන පොඩි කෘත්‍රිම ගතියක් මතුවෙයි.
    8. මුහුණට අවුව වැටීම උද්ඝෝෂණයකදී හොඳ දෙයකි. ලස්සන මුහුණක් කැමරාවට හොඳ වුවද, දාඩිය වැගිරෙන ලස්සන මුහුණක් ඊට වඩා හොඳ ය. එබැවින් ගස් හෙවණේ සිට නොව අවුව වැටෙන තැනකට ගොස් හිටගන්න සිහිතබාගන්න.
    9. උද්ඝෝෂණය ගැන අම්මා හෝ තාත්තාගෙන් ලබාගන්නා උපදෙස් ගෙදරදීම ලබාගෙන පැමිණෙන්න. උද්ඝෝෂණය අතරමැද අම්මලා තාත්තලා පිටිපස්සෙන් ඉඳන් ඇඟිල්ලෙන් අනිමින් උපදෙස් දෙන්න ගියාම එය ශිෂ්‍ය උද්ඝෝෂණයක් නොව, පොෂ් මොන්ටිසෝරියක ඇනුවල් කොන්සට් එකක් වගේ වෙයි.
    10.. උද්ඝෝෂණය අවසන් වී ගෙදර යනවිට ද, ටික දුරක් පයින් ගොස් ඉන්පසුව වාහනයට නගින්න. ත්‍රීවීලර් එකක යන අයටද මේක අදාළ ය. යනවිට ද "ආ දැන් දොළහයි, දැන් යන්" කියා ඔක්කොම එකවර විසිර නොගොස්, එකා දෙන්නා බැගින් විසිර යන්න. යනවිට ද, "හම්මේ ඇති යන්තං ඉවරයි" වගේ නොව, "තව ටිකක් හිටියනම් හොඳයි" වගේ පෙනෙන්න විසිර යන්න වගබලාගන්න
    .
    UPDATE: මට SAITM ගැන හෝ එහි ඉගෙනගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන කිසිම පරහක් නැත. මට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සමගද කිසිම තරහක් නැත. මෙය හුදෙක්ම අනුකම්පාවෙන් ලියු සටහනකි.
    wrote - Chameera Jeewantha Dedduwage

    :lol: :lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ ඉතින් මේ කාලකන්නි නිසා අද නුවර පාරේ ගිය මිනිස්සුන්ට සොරිම තමා

    තුක් නොදකින් මේ වගේ අපතයෝ

    මුන්ගේ ඔලු පලන්න තිබ්බේ එදා කොළඹ වගේ , ජංගි ගලවලා එලව එලව ගහන්න ඕනේ
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරන්න කියනවට වඩා ඒවගෙ ගුනාත්මක බව වැඩි කරන්න රජයේ බලයලත් ක්‍රියාකාරී ස්වාධීන ආයතනයක් (මුදලට යට නොවෙන ) පිහිටුවන එක වඩා හොඳයි කියලයි මම හිතන්නෙ. ඒවගෙ ප්‍රමිතිය හොඳ නැත්නම් වහල දාන්න ඕනෙ ඊට පස්සෙ.
    Dan oya rajaye uni wala gunaathmakabawaya hari ihala athi neda? :lol:
     
    Last edited:

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    1bymIxx.jpg

    Oka ithin elipita kiyanna barida? Hangila rep kapanne. :angry: Patan gaththema thoge -2n. Ane umbalage gunaathmakabaawaya. :lol: