උඹ කොහෙද බන් ඉන්නේ ?පොඩ්ඩක් කාමරෙන් එළියට බැහැලා රට ඇතුළට ගිහින් ඇවිදලා බලපන් මිනිස්සු ජීවත්වෙන හැටි. හැමතැනම උඹ හිතන් ඉන්නව වගේ කොළඹ නෙමෙයි. රටෙන් කාලක් ජීවත් වෙන්නෙ දවසට දෙසිය පනහට අඩුවෙන්, මිලියන 1.5 ක් සමෘද්ධියෙන් ජීවත්වෙන්නේ. උන්ට මොන ප්‍රයිවට් කැම්පස් ද ? මොන බැංකු ණයද ? උන් බලන් ඉන්නෙ උන්ගෙ ළමයින්ට හොදට උගන්නලා තැනකට ගේන්න. උන්ව ළකුණෙන් දෙකෙන් මිස් උනොත් උඹලාව වගේ ප්‍රයිවට් කැම්පස් එකට වද්දගන්නෙ නෑ. කෙළින්ම වල් අලි එක්ක හේනේ
අනේ පලයන් බන් යන්න... දැන් කවුද හේන් කොටන්‍නේ.. එහෙ උනුත් දැන් කොළඹ වැඩ කරන්නේ..
පොඩ්ඩක් කාමරෙන් එළියට බැහැලා රට ඇතුළට ගිහින් ඇවිදලා බලපන් මිනිස්සු ජීවත්වෙන හැටි. හැමතැනම උඹ හිතන් ඉන්නව වගේ කොළඹ නෙමෙයි. රටෙන් කාලක් ජීවත් වෙන්නෙ දවසට දෙසිය පනහට අඩුවෙන්, මිලියන 1.5 ක් සමෘද්ධියෙන් ජීවත්වෙන්නේ. උන්ට මොන ප්‍රයිවට් කැම්පස් ද ? මොන බැංකු ණයද ? උන් බලන් ඉන්නෙ උන්ගෙ ළමයින්ට හොදට උගන්නලා තැනකට ගේන්න. උන්ව ළකුණෙන් දෙකෙන් මිස් උනොත් උඹලාව වගේ ප්‍රයිවට් කැම්පස් එකට වද්දගන්නෙ නෑ. කෙළින්ම වල් අලි එක්ක හේනේ
. මම දන්න මොරටුවේ උන් ඕනතරම් ඉන්නවා.උන් ඔය එක රෙද්දකට වත් යන්නේ නැහැ.




එතකොට
..............හිතලා බලපල්ලා................